ආර්ථිකය ගැන පෙන්වමින් ජන ජීවිතය බිල්ලට නොදෙන ලෙස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසිය. කොවිඩ් සම්බන්ධයෙන් මාධ්‍යය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවැසීය.
ගාල්ල ,කළුතර ,කෑගල්ල ,නුවරඑළිය හා රත්නපුර දිස්ත්‍රික්කවලට නායයෑමේ අවදානම් නිකුත් කර තිබෙනවා.
Read Moreඅද (23) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 2,254ක් වාර්තා වු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read More’’නොගිලෙන ටයිටැනික්’’ ලෙස හැඳින්වෙන මෙම නෞකාව මුල් ප්‍රමාණයට සමාන වන අතර, එය මීටර 269.06 (අඩි 882) දිග සහ මීටර් 28.19 (අඩි 92) පළල නෞකාවක් ලෙස ඉදි වෙයි.
Read Moreදිවයින පුරා පිහිටි ආර්යුවේද රෝහල් 50ක් අතරමැදි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස යොදාගැනීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreකොවිඩ් ආසාදිතව සිටි තවත් 1,612ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreකළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ අභ්‍යාසලාභීන් 37 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බව කළුතර සෞඛ්‍ය විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය
Read More’’එංගලන්ත මහජන සෞඛ්‍ය ආයතය විසින් කරනලද අධ්‍යයනයේ දත්ත මගින් පෙන්නුම් කරන්නේ එන්නත් මාත්‍රා දෙකකට පසුව ඉන්දියානු ප්‍රභේදයට එරෙහිව ඵලදායී ලෙස ආරක්ෂාවක් ක්‍රියාත්මක වන බවයි.’’ සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් පැවසීය.
Read Moreවයස අවුරුදු 103ක එක්දරුමවක් කොවිඩ් නිව්මෝනියාවෙන් මියගොස් ඇති බැව් රත්ගම හදිසි මරණ පරික්ෂක ඩි.එම්.ඒ සාගරිකා නිල්මිණි මහත්මිය සදහන් කළාය.
Read Moreතරඟයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 257 ක් ලබා ගැනීමට සමත් විය.
Read Moreවරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට අදාළ පනත් කෙටුම්පත සඳහා පැවැති ඡන්ද විමසීවිමසීමේදී ඡන්ද දෙකක් ගණනය නොවීම පිළිබඳව කෙරෙන චොදනා ගැන පරීක්ෂණ දෙකක් ආරම්භ කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.
Read Moreබස්නාහිර පළාතේ පසු කොවිඩ් එන්නත්කරණ වැඩසහටන පිට පළාත්වලට ගෙන යමින් මහනුවර දිස්ත්‍රික්කයේ එය ආරම්භ කරන බව ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.
Read Moreශිරාන් බංග්ලාදේශ සංචාරයට එක් කර ගත්තේ නිසි සෞඛ්‍ය පියවර ගැනීමෙන් පසුයි - ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිළධාරී රෝගය සුව වුවද වෛරසය අජීවී තත්වයෙන් ශරීරයේ පැවතිය හැකියි - මහාචාර්යය අර්ජුන ද සිල්වා
Read Moreඅකුණු සැර පතිත විමෙන් ඇති වු කම්පනයකින් සහ පිලිස්සුම් සුළු තුවාල ලැබු වතු කම්කරුවන් 17 දෙනෙකු (23) දින කොටගල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කල බව එම රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි සාවිත්‍රි ශර්මා මහත්මිය පැවසිය.
Read Moreමෙවර වෙසක් උළෙලේදී බතික් රෙද්දෙන් හැඩ ගැන්වූ විචිත්‍රවත් පහන් කූඩු රැසක් කොළඹ මහ නගරසභා භුමියේ නරඹන්නන් නොගැවසෙන වෙසක් කලාපයක් ලෙස ප්‍රදර්ෂණය කිරීමටත් එම පහන් කූඩු සමාජ ජාලා සහ විද්යුත් මාධ්‍ය ඔස්සේ ජනතාවට දැකබලා ගැනීමටත් ඉඩ සැලැස්වීමටත් කටයුතු කර ඇති බව බතික්, අත්යන්ත්‍ර හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර (21) පැවසීය.
Read Moreවිපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට හා ඔහුගේ බිරිඳට කොවිඩ් ආසාදනය වීම සම්බන්ධයෙන් තමන්ගේ දැඩි අවධානය යොමුව ඇති බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
Read Moreඓතිහාසික රුහුණු කතරගම මහ දේවාලයේ බස්නායක නිලමේ තැන්පත් ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර මහතාගේ මඟපෙන්වීම මත වෛද්‍ය සයුරු සමරසුන්දර මහතාගේ දායකත්වය යටතේ කතරගම දිසා රෝහලේ කොවිඩ් 19 රෝගී ප්‍රතිකාර වාට්ටුවක් ස්ථාපිත කර ඇත.
Read Moreවිපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති හෙයින් ඔහුගේ ආශ්‍රිතයින්ට ස්වයං නිරෝධායනය වන ලෙස සෞඛ්‍ය අංශ දන්වා ඇති බව වාර්තා වෙයි.
Read Moreවිපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා හා ඔහුගේ බිරිඳට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබේ. සජිත් ප්‍රේමදාස මහතා සිය ට්විටර් ගිණුමෙන් මේ බව නිවේදනය කරයි.
Read Moreපසුගිය තරග කිහිපයේදීම දක්ෂතා දැක්වූ නිරෝෂන් දික්වැල්ලට මෙම තරගයේදී කණ්ඩායමේ ස්ථානය අහිමි වී තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් අතර පැවැති තරගයේදීද සාර්ථක දක්ෂතා පෙන්වීමට නිරෝෂන් දික්වැල්ල සමත්විය.
Read Moreකොවිඩ් 19 වෛරස ව්‍යාප්තියමර්දනය කිරීමට රජයට නිසි සූදානමක් දැක්මක් නොතිබීම හේතුවෙන් වෛරස ආසාදිතයන් හා මරණ දිනෙන් දින වැඩි වැඩි වෙමින් පවතින බවත් මුට්ටි දමමින් පැණි බොමින් හිටියා මිස ඊට පෙර සූදානමක් නොතිබූ බවත් වත්මන් අවදානම් තත්වයට රට පත්ව තිබෙන්නේ රජයේ නොහැකියාව නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා පැවසීය .
Read Moreලබන අගහරුවාදා දිනයේ සංචරණ සිමා ලිහිල් විමෙන් පසු පළාත් සංචරණ සිමාවන්ට යටත්ව දුම්රිය කිහිපයක් ධාවනයට එක්කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Read Moreපවත්නා අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ඉදිරියේ දී ගංවතුර අවධානමක් ඇති වුවහොත් ජනතාවට සහන සැලසීම සදහා දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයක් සදහා නාවික හමුදා සහන කණ්ඩායම් 04ක් ස්ථානගත කිරීමට අද (23) නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
Read Moreඊයේ වාර්තා වු කොවිඩ් ආසාදිතයින් අතරින් වැඩිම පිරි වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.
Read Moreජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය යටතේ පාලනය වන ආගරපතන ඩයගම රජයේ සත්ව ගොවිපලේ සේවකයින් 37 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට (23) දින ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව තහවුරු වු බව ලිදුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජනත් අබේගුණරත්න මහතා පැවසිය.
Read More(UPDATE) ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු චමින්ද වාස් හා ක්‍රීඩකයන් වන ඉසුරු උදාන හා ශිරාන් ප්‍රනාන්දු කොවිඩ් 19 වෙනුවෙන් කරනු ලැබූ දෙවැනි පී.සී.ආර්. පරීක්ෂණයෙන් වාස් හා ඉසුරු සෘණාත්මක වී තිබේ.
Read Moreහුදකලා කර ඇති බගවන්තලාව නගර සිමාවෙන් කොවිඩ් 19 වෛරසය අසාදනය වු නව අසාදිතයන් 08 දෙනෙකු (23) දින ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව හදුනාගත් බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පැවසිය.
Read Moreමෙහි පැමිණි ඇතැම් රෝගීන් මුඛ ආවරණ පැලඳ සිටියද, බොහෝ දෙනෙකු ඔවුන්ගේ මුහුණු තම ඇඳුමේ කොටසකින්ම වසාගෙන සිටියේ වසංගතය පිලිබඳ ඔවුන්ගේ නොදැනුවත්කම මෙන්ම, ඔවුන්ගේ දරිද්‍රතාවයද මොනවාට ප්‍රදර්ශනය කරමිනි.
Read Moreයුද හමුදාව කොවිඩ්-19 වෛරසය ආසාදිත පුද්ගලයින් සඳහා දිවයින පුරා ඇඳන් 20,000 ක් සමගින් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන 112 කට වැඩි ප්‍රමාණයක් ඉතා කෙටි කාලයක් තුළ ස්ථාපිත කිරීමට සමත්වී ඇති බව යුද හමුදාව නිවේදනය කරයි.
Read Moreසංචරණ සිමා ලිහිල් කෙරෙන ලබන අඟහරුවාදා (25) දිවයිනේ සියලු සුරාබදු බලපත්‍ර ලත ස්ථාන වසා තැබිය යුතු බවට සුරාබදු දෙපාර්තමේන්තුව නියෝගයක් නිකුත් කර තිබේ.
Read More