කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශවල මහල් නිවාස හා වතු ආශ්‍රිතව අද දිනයේදී විශේෂ ඩ්‍රෝන මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ගත වු පැය 24ක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 369 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreකොවිඩ් ආසාදිත මරණ 46ක් තහවුරු කිරීමත් සමඟ මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1,178ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreරෝහල් පිරී ඉතිරී යාම, නගරවල සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකි වීම සහ එන්නත් හිඟය නිසා විශේෂඥයන් අනතුරු අඟවා ඇත්තේ ඉදිරි මාසවලදී ඉන්දියාවට තුන්වැනි ආසාදන රැල්ලකට මුහුණ දීමට සිදුවන බවය.
Read Moreකටුනායක ප්‍රදේශයේ 05/22 දින කොරෝනා ආසාදිතයන් 68 දෙනෙකු වාර්තා වී සිටින බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .
Read Moreකොවිඩ් – 19 PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරන පෞද්ගලික රෝහල්වලට සෞඛ්‍ය අමාත්‍යංශය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇත.
Read Moreබෙංගාල බොක්ක ආශ්‍රිතව ඇති වී තිබෙන කැළඹිලි සහගත ස්වභාවය හේතුවෙන් එළඹෙන 26 දින දක්වා දිවයිනේ නිරිත දිග ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන ලදී.
Read Moreතවත් කොවිඩ් ආසාදිතයින් 2145 දෙනෙකු හදුනාගෙන තිබේ.
Read Moreඅද (22) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි ආසාදිතයින් 1,635දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreඑළඹෙන මැයි 26 දින එනම් වෙසක් පුරපසොලොස්වක දින penumbral චන්ද්‍රග්‍රහණයක් බලාගැනීමට අවස්ථාවක් ලැබෙනු ඇත. මෙම චන්ද්‍රග්‍රහනයේ පුර්ණ චන්ද්‍රග්‍රහණ කොටස හෝ අර්ධ චන්ද්‍රග්‍රහණ කොටස ශ්‍රී ලංකාවට දිස්නොවන අතර මෙම චන්ද්‍රග්‍රහණයේ අවසන් මිනිත්තු කීපය පමණක් වෙසක් සඳ නැගෙන විට දැක බලාගැනීමට හැකිවනු ඇත.
Read Moreදින 14ක බිළිදියකට හා ඇගේ මවට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසුව ඔවුන් ප්‍රතිකාර කිරීම සඳහා අදද (22 දා) රෝහල් ගත කර ඇති බව පල්ලම ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
Read Moreරථ වාහන දඩ මුදල් තැපැල් කාර්යාල වෙත ගෙවීම සඳහා සහන කාලයක් ලබාදීමට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුමැතිය ලැබී ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreකුරුණෑගල පළාත් මහ රෝහල අති නවීන ජාතික රෝහලක් ලෙස ඉදිකිරීමේ මූලික පියවරයන්හි ප්‍රගතිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේ ඊයේ (21) පස්වරුවේ පැවති සාකච්ඡාවක දී සිය අවධානය යොමු කළේය.
Read Moreපසුගිය මැයි 15 වැනි දින අඟහරු උතුරු අර්ධගෝලය වෙත ෂුරොන්ග් රෝවරය රැගත් ලෑන්ඩර් යානය ගොඩබෑම සිදුවූ අතර, එය අඟහරු පෘෂ්ඨය ස්පර්ශ කිරීමෙන් සතියකට පමණ පසු මෙසේ ෂුරොන්ග් රෝවරය අඟහරු පෘෂ්ඨය මත ගමන් කිරීමට පහළට පැමිණ තිබේ.
Read Moreකොළඹ වරාය නගර විශේෂ ආරථික කොමිසන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ජන්දය විමසන අවස්ථාවේදි සිදුවු දෝෂය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා ජන්දය ප්‍රකාශ වු නිවරැදි ආකාරය ගැන ජනතාව දැනුවත් කරන්නැයි තමා කතානායකවරයාගේන් ඉල්ලා සිටි බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පැවසීය.
Read Moreරත්තොට ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රිවරුන් දෙදෙනෙකුට කොවිඩ් 19 ආසදනය වි ඇති බව ප්‍රාදේශිය සභා ආරංචි මාර්ග කියයි.
Read Moreවරාය නගර ආර්ථික කොමිසන් සභා පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය භාවිත කළ පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන්ගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරන පුත්තලම දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් සහ ආනුරධපුර දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් යන මන්ත්‍රීවරුන් දෙදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවා ඇත.
Read Moreමුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි පනවා ඇති සංචරණ සිමා හේතුවෙන් මාර්ග සෝදිසි ඉහළ නංවා ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.
Read Moreපොල්ගහවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශය තුළ කොරෝනා ආසාදිත රෝගීන් 67 දෙනෙකු (22) දා ලැබුණු ප්‍රතිඵල වලින් සොයා ගත් බව සෞඛ්‍ය අංශ කියයි.
Read Moreමෙරට බැංකු පද්ධතිය හරහා LC (ණයවර ලිපි) විවෘත කිරීම මේ වනවිට දැඩි පාලනයකට නතුකර ඇති බවත්, විශේෂයෙන්ම මෙතෙක් රජය මගින් ආනයන පාලනයට යටත් නොකළ ඇතැම් භාණ්ඩ වර්ග වෙනුවෙන් එසේ ණයවර ලිපි විවෘත නොකිරීමක් ගැනද වාර්තා වෙයි.
Read Moreනුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 22වන දින උදැසන විට අලුතින් කොවිඩ් ආසාදිතයන් 164 දෙනකු වාර්ථා විමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ගණන 3174 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.
Read Moreඊයේ දිනයේදී පුද්ගලයන් 44කගේ මරණ තහවුරු කර තිබුණි. මේ අතර ගර්භනී කාන්තාවක්, අවුරුදු 22ක කාන්තාවක්ද වෙයි.
Read Moreකොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමග සෞඛ්‍ය අංශ උපදෙස් මත (21) දින රාත්‍රි 11 සිට (25) දින අලුයම 4 දක්වා පනවා ඇති සංචරණ සිමා නිතිය හැටන් ප්‍රදේශයේ දැඩිව පොලිස් නිලධාරින් ක්‍රියාත්මක කරන අයුරු අප කැමරාවේ සටහන් විය.
Read Moreහැටන් පොලීසියේ පවතින 1990 සුව සැරිය ගිලන් රථයේ රියදුරාට සේවිකාවට සහ ගිලන් රථයට පහර දුන් සැකකරුවන් දෙදෙනෙකු දිඹුල පතන පොලීසිය විසින් අද (22දා) අත්අඩංගුවට ගත් බව දිඹුල පතන පොලීසිය පැවසිය.
Read Moreඊයේ (21) ආසාදිතයින් වාර්තා වු ප්‍රදේශ බස්නාහිර පළාතෙන් ඊයේ දිනයේ නව කොවිඩ් ආසාදිතයින් 1,697 දෙනෙකු හඳුනාගෙන තිබේ.
Read Moreමුහුණු පොත හරහා අසත්‍ය ප්‍රකාශ පළ කිරීමේ චෝදනා යටතේ කොත්මලේ සහකාර ඉඩම් නිරවුල් කිරීමේ කොමසාරිස්වරයෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියොජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read Moreඅද සිට ක්‍රියාත්මක සංචරණ සීමා උල්ලංඝණය කරන පුද්ගලයින් සෙවීමට විශේෂ පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.
Read Moreනිරෝධායන නීතිය කඩ කළ තවත් පුද්ගලයින් 423 දෙනෙකු ඊයේ (21) දිනයේදි අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ සඳහන් කළේය.
Read Moreතවත් කොවිඩ් මරණ 44ක් වාර්තා වි තිබේ.
Read MoreWHO හි ලෝක සෞඛ්‍ය සංඛ්‍යාලේඛන 2021 වාර්තාවට අනුව, ’’ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇස්තමේන්තු සැලකීමේදී සෘජුව හා වක්‍රව සිදුවිය හැකි සමස්ත ගෝලීය අතිරික්ත මරණ 2020 දී අවම වශයෙන් මිලියන 3ක් පමණ වන අතර, මෙය කොවිඩ්-19 මරණවලට දායකත්වයක් සපයා තිබේ. ඒ අනුව 2020 දී ගෝලීයව වාර්තා වූ කොවිඩ්-19 මරණ මිලියන 1.8ට වඩා මෙය මිලියන 1.2ක අමතර මරණ සංඛ්‍යාවකි.’’
Read More