ADA
www.ada.lk
2025 ඔක්තෝබර් මස 13 වන සඳුදා
සිංහරාජය ආසන්නයෙන් ලංකාගම නෙලුව දක්වා මාර්ගය පරිසරයට හානි නොකර ඉදි කළ බවත් එහි වැඩ කටයුතු 98% ක් අවසන් බවත් මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනන්දු පවසයි.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"විපක්ෂය ප්රමුඛ අනෙකුත් විරුද්ධ මතධාරී දේශපාලනික පක්ෂයන් විසින් ලංකාගම සිට නෙළුව දක්වා මාර්ගය හදන්න පටන් ගත් දා සිට මේකට විරුද්ධව කතා කලා . ඔවුන් කිසිම කෙනෙක් මේ මාර්ගය හදනකොට හොදක් කිවුවේ නෑ. මේක බලන්න ආවේ නැහැ. මම මහාමාර්ග විෂය භාර අමාත්‍යවරයා විදිහට පාර්ලිමේන්තුවේදී සහ ඉන් පිටත අවස්ථා කිහිපයකදී කිවවා ලංකාගමට යන්න වාහනයක් සහ අනෙකුත් පහසුකම් සියල්ල ලබා දෙන්නම් ගිහින් බලන්න මේ පාර කොහොමද හදන්නේ කියලා. නමුත් විපක්ෂය කලේ ජවිපෙ සහ විවිධ පුද්ගලයින් ටික එකතු කරගෙන කොළඹට වෙලා මේ පාර හදන එකට විරුද්ධව උද්ඝෝෂණ කරපු එක තමයි.ගස් කපනවා සිංහරාජය විනාශයි කිව්වා.කෝ ඓක හානියක් උනාද?
ඔවුන් මුළු ලෝකයටම කිව්වා මේ පාර හදන්න රාජපක්ෂලා විශාල වශයෙන් මේ සිංහරාජ වනාන්තරයේ ගස් කපනවා කියලා . මේ මාර්ගය හදන්න අපි කිසිදු ගසක් කැපුවේ නැහැ.මෙම මාර්ගයේ ඉදිකිරීම් කටයුතු මාර්ග සංවර්ධන අධිකාරියේ සෘජු අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා යුධ හමුදාවේ ඉංජිනේරු බලකාය මගින් සිදු කරනු ලැබුවා." යැයි පැවසීය
popular news
වරාය හා සිවිල් ගුවන්සේවා විෂය බිමල්ගෙන් ගැලවෙයි, නාගරික සංවර්ධන එක්වෙයි
ආණ්ඩුව පළමු කැබිනට් සංශෝධනය කරයි
ශිල්පා ෂෙට්ටිගේ කොළඹ ගමන මුම්බායි අධිකරණය තහනම් කරයි
පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු හඳුනාගත් බවට රවී සෙනවිරත්න තහවුරු කරයි
පන්නල්ගම ගමම පිරමීඩ ජාවාරමකට හසුකළ අඹුසැමි යුවල රිමාන්ඩ්
ප්රජාතන්ත්රවාදී නිදහස රැකගන්න නීතිඥයන් දාහක් කොළඹට
Kumar Wednesday, 01 September 2021 08:16 PM
Thawa wasara kihipayakin e paththema thea wathuwalin gahanawenawa.
Reply : 0 0
රජින්ද Thursday, 02 September 2021 12:20 PM
ඔය පාර දෙපැත්තේ ගමේ මිනිස්සුම ප්‍රාදේශීය දේශපාලඥයින්ගේ බලය අරන් ඉඩම් අල්ලාගෙන ඒවායේ කඩවල් අටවා ගත්තට පස්සේ ඔය සොබාව සෞන්දර්යය තියෙයිද.
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd