සමස්ත කොවිඩ් මරණ 6000 ඉක්මවයි
ඊයේ (14) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 161 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි. ඒ සමඟින් මෙරට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 6,096 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

popular news
-
Ajith Sunday, 15 August 2021 09:17 PM
Enna Enna Corona marana Wadi wena eka wenne mekata mikak Hari kriyamargayak gata utuwa atha naththam lankawe Minissu naththatama nati vei
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

