saravita-anim2

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 6831 hours ago

LATEST

නායයෑම් අනතුරු ඇඟවිම් නිකුත් කර ඇති ප්‍රදේශ

calendar_today 2021 ජුනි 05 - 21:20 remove_red_eye - 197  

අධික වර්ෂාව හමුවේ දිස්ත්‍රික්ක 09 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට නාය යෑමේ අවදානම් නිවේදනයක් නිකුත් කර තිබේ.

පවතින අයහපත් කාලගුණය තත්ත්වය හමුවේ මියගිය පිරිස 10ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

අද දිනයේ නව ආසාදිතයින් 814ක් හඳුනාගෙන තිබේ. අද දිනයේ සමස්ත ආසාදිතයින් ගණන 3,094කි.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදය වෙනත් රටවලට තර්ජනය කර බේරී යාමට තරම් තමන් බලවත් යැයි සිතීම වැරැද්දක් බවත්, සෝවියට් සංගමයේ බිඳ වැටීමටද එම වැරැද්ද හේතු වූ බවත් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් අවධාරණය කරයි.

Read More

ගම්පහ දිස්ත්‍රික්කය තුළ අද දින වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තා වී ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය බවට පත් වෙමින් , කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් කොරෝනා ආසාදිතයන් 73 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

Read More

මාවනැල්ල දෙවනගල ප්‍රදේශයේ නිවසක් මතට අද පෙරවරු 6.10ට පමණ පස් කන්දක් නාය යෑම හා ගල් පෙරලීම නිසා එම නිවසේ වාසය කල එකම පවුලේ සිව් දෙනෙකු මිය ගියේය.

Read More

කොවිඩ් වසංගත තත්ත්වය රෝග පාලනය හා සහන සැලසීම වෙනුවෙන් රුපියල් බිලියන දෙසිය අසූ හයක මුදලක් රජය මේ වන විට වැය කර ඇතැයි රජයේ මාධ්‍ය ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසීය.

Read More

අද දිනයේ නව ආසාදිතයින් 2,280ක් හඳුනා ගැනීමත් සමග මෙරට කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 2 සීමාව ඉක්මවා ගොස් තිබේ.

Read More

දිවයිනට බලපෑ අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 7ක පුද්ගලයින් 183,000 කට අධික පිරිසක් පීඩාවටපත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

Read More

කොවිඩ් වෛරසය ආසාදනය වි රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 1851 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

ජුනි 08 දා සිට ලාංකිකයන්ට නැවත දැනුම් දෙන තුරු එක්සත් රාජධානියට ඇතුළුවීමට අවසර නොදෙන බව ශ්‍රී ලන්කන් ගුවන් සමාගම නිවේදනය කරයි.

Read More

එළඹෙන 2022 වර්ෂයේ ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැණීමේ පාපන්දු තරගාවලියේ ලෙබනනය සමගින් පැවති තරගයෙන් ශ්‍රී ලංකාවට ගෝල 3-2 ක පරාජයක් හිමිවිය. තරගාවලියේ ආසියානු කලාපයේ එච් කාණ්ඩයේ (දෙවැනි වටයේ) තරගයක් ලෙසින් මෙය අද (05දා) දකුණු කොරියාවේදී පැවැත්විණි.

Read More

අධික වැසි සහිත කාලගුණ තත්ත්වයෙන් පුද්ගලයින් 04 ක් මිය ගොස් තවත් පුද්ගලයින් 07ක් අතුරුදන් වී තිබේ.

Read More

කැලණි ගංගා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවල දැනට පවතින ගංවතුර තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා සිටී.

Read More

(LONG READS) කෝවිඩ් 19 වසංගතයෙන් ආරක්ෂා වීම සඳහා ටෝකන් ක්‍රමවේදය මගින් එන්නත්කරණය සිදුකිරීම සාර්ථකද අසාර්ථකද යන්න පිළිබදව අපි විද්වතුන් කිහිපදෙනෙකුගෙන් අදහස් විමසීමක් කළෙමු.

Read More

කෘතිම පොහොර හා කෘෂි රසායන ආනයනය තහනම් කිරීමට ශ්‍රී ලංකාව ගත් තීරණය හරිත ආර්ථිකයකට හා සෞඛ්‍ය සම්පන්න ජන සමාජයකට ඉවහල් වන අතර දිගුකාලීන ආහාර සුරක්ෂිතතාව ඇතිකිරීම සම්බන්ධයෙන් රාජ්‍ය අභිලාෂයන්ට සහාය දෙනු ඇතැයි ජනාධිපතිත විසින් සඳහන් කරනු ලැබිණ.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් වෛරසය ආසාදිත වු නව රොගීන් 160 කු ඊයේ (04) දින පෙරවරු 10.00 වනවිට හමුවීමත් සමග සමස්ථ ආසාදිත රෝගීන් සංඛ්‍යාව 4762 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති.

Read More

කොවිඩ් ආසාදිතයින් 3,410ක් ඊයේ (04) දිනය තුළ හඳුනාගෙන තිබේ.

Read More

“බණ්ඩාරවෙල කියන්නේ ලස්සන නගරයක්. ඩොටේ කිව්වට සමාවෙන්න. වැරදි කළා නම් දඩුවම් විදින්න ඕන.මට හරි අසාධාරණයක් වුණා. මම ඒකට මානව හිමිකම් යනවා. චමුදිත ඔයත් එක්ක පෞද්ගලික තරහක් නෑ. අපි ආවේගයෙන් මෙහෙට ආවට මෙහෙ අය අපිට සලකපු විදිහට අපේ හිතුණ තිබුණ තරහ එහෙම පිටින්ම ගියා. මම හරිම සතුටෙන් මෙහෙ ඉන්නවා. ට්‍රිප් එකක් ආවා වගේ. හිතේ තියෙන එකම දුක දරුවා නැති එක. මම පුතාටත් කිව්වේ ට්‍රිප් එකක් ගියා කියලා හිතන්න කියලා. ”

Read More

අද (05) උදෑසන මාවනැල්ල දෙවනගල කන්ද නාය යාමෙන් පස් කඳුවලට යටවී සිටින පිරිස සොයා යුද හමුදාව තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.

Read More

අදියර 4කින් පාසල් ආරම්භ කරන බවට සමාජ මාධ්‍ය තුළ සංසරණය වන පුවත අසත්‍ය බවත්, පාසල් ආරම්භ කිරීම පිළිබදව මෙතෙක් තීන්දුවක් ගෙන නොමැති බවත් අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය.

Read More

කම්කරු දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ ’අප අමතන්න’ යටතේ සඳහන් කර ඇති දුරස්ථ සන්නිවේදන මාධ්‍ය ඔස්සේ කම්කරු නීතිවලට අදාළ ඕනෑම කරුණක් සම්බන්ධයෙන් පැමිණිලි, විමසීම් සිදුකළ හැකි බව දැනුම් දෙයි.

Read More

වර්තමානයේ දිවයිනේ බොහෝ රෝහල් කෝවිඩ් රෝගය හා සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකරන බැවින්, රෝහල්ගත කරනු ලබන්නේ රෝහල් ගත විය යුතු තරම් බරපතළ රෝග තත්ත්වයකින් පෙළෙන රෝගීන් පමණක් බව කෝට්ටේ ශ්‍රී ජයවර්ධපුර මහ රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය කේ.වී.සී ජානක මහතා පවසා සිටී.

Read More

මේ අනුව කැළණි ගඟ, කලු ගඟ, ගිං ගඟ, නිල්වලා ගඟ, වලවේ ගඟ, මැණික් ගඟ, කුඹුක්කන් ඔය, මාදුරු ඔය, මහවැලි ගඟ, අත්තනගලු ඔය ඇතුළු ප්‍රධාන හා අතු ගංඟා කිහිපයකම ජල මට්ටම් ඉහළ ගොස් තිබේ.

Read More

මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් වාර්තාවන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (04) ගෙවුණු පැය 24 තුළ ආසාදිතයින් 431 ක් වාර්තාවවීමත් සමග සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 19,980 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

අතුරුදන් දෙදෙනෙකුගේ දේහයන් සොයාගෙන තිබේ. මේ අතර වරකාපොල අල්ගම නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන්ද පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

සංචරණ සිමා පනවා ඇති මෙම කාල සිමාව තුළදි නියමිත පරිදි ලබන අඟහරුවාදා පාර්ලිමේන්තුව රැස්වන බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු පවසයි.

Read More

මොරටුව සොයිසාපුර මහල් නිවාස සංකීරණයේ ‘එම් බ්ලොක්’ හි තෙවැනි මහලේ කාමරයක ඊයේ (4දා) රාත්‍රි හතට පමණ ඇතිවූ ගින්නකින් තරුණියක් පිළිස්සී මියගොස් ඇතැයි පොලීසිය පවසයි.

Read More

චීනයේ සීනොවැක් බයෝටෙක් හි කොවිඩ්-19 මර්දන එන්නත වයස අවුරුදු 3ත් 17ත් අතර දරුවන් සහ නව යොවුන් වියේ ළමයින්ට හදිසි භාවිතය සඳහා චීනය අනුමත කළ බව එහි සභාපති යින් වයිඩොන්ග් පවසයි.

Read More

ලෝක පරිසර දිනය අදට (05) යෙදී ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.