saravita-anim2

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 6824 hours ago

LATEST

රිෂාඩ් බදියුදින් අද පාර්ලිමේන්තුවට

calendar_today 2021 ජුනි 07 - 09:56 remove_red_eye - 168  

පාර්ලිමේන්තුව කැඳවීම සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (07) පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.

ප්‍රංශ නාවිකයින් පැමිණෙන නැව් කොළඹ වරායට පැමිණීමෙන් මිලියන 125ක් හා හෝටල් ගාස්තු ඇතුළුව අනෙකුත් ආදායම් ලෙස මිලියන 125ක් ලෙස මිලියන 250ක සම්පූර්ණ ආදායමක් මෙරටට හිමිවන බව ද වාර්තා වේ.

Read More

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සන්නිවේදන පද්ධතිය විශ්ලේෂණයට තවත් කණ්ඩායමක් අනියුක්ත කිරීමට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

Read More

පානදුර උතුර පොලීසිය කළ ජංගම මුර සංචාරයකදී සංචරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වත්තපොල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් අවුරුදු 48ක් පුද්ගලයෙකු මිය යෑම සම්බන්ධයෙන් උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ හා පොලිස් සැරයන්වරයෙකුගේ සේවය අත්හිටුවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් අද උදෑසන වන විට මරණ 17ක් වාර්තා වී තවත් පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන් වී ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි. මේ අතර ආපදාවට ලක්ව ඇති මුළු පවුල් ගණන 67,613ක් වෙයි.

Read More

දිස්ත්‍රික්ක 11කට අයත් ග්‍රාම නිලධාරි වසම් 77ක් හුදෙකලා බවින් ඉවත් කර තිබේ.

Read More

ක්‍රිකට් ක්‍රීඩකයන් සඳහා කොන්ත්‍රාත් පිරිනැමීමේදී තම කමිටුව සියලුම ක්‍රීඩකයන්ට උපරිම සාධාරණයක් කර තිබෙන බවත්, මේ සම්බන්ධයෙන් ඕනෑම ක්‍රීඩකයෙකු සමග සාකච්ඡා කිරීමට තමන් සූදානම් බවත් ක්‍රිකට් තාක්ෂණික කමිටුවේ සභාපති අරවින්ද ද සිල්වා මහතා ’අද’ට පැවසීය.

Read More

#BringBackOurGirls ව්‍යාපාරයට මුල පිරූ බෝර්නෝ ප්‍රාන්තයේ චිබොක්හි පාසලකින් 2014 වසරේදී සිය ගණනක් දැරියන් පැහැරගෙන යාමෙන් පසුව බොකෝ හරාම් ඉස්ලාම් අන්තවාදී ත්‍රස්ත කණ්ඩායම ගෝලීය අවධානය දිනා ගත්තේය. එම දැරියන්ගෙන් බොහෝ දෙනෙකු තවමත් අතුරුදන්ය.

Read More

කොවිඩ් ආසාදිත තවත් මරණ 46ක් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කර තිබේ.

Read More

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් විදෙස්ගතව පැමිණෙන ශ්‍රී ලාංකික පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ට ආදාළ නිරෝධායන ක්‍රමවේදය යාවත්කාලීන කර තිබේ.

Read More

නිරෝධායන නීතිය උල්ලංඝන කිරිම හේතුවෙන් ගතවු පැය 24ක් තුඝ පුද්ගලයින් 913දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේය.

Read More

නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා කුළුණු මත ඉදිකරන අධිවේගී මාර්ගය සහ කොළඹ සහ මහනුවර නගරය ආශ්‍රිතව පවතින දැඩි වාහන තදබදයට පිලියම් ලෙස ගුවන් පාලම් ඉදි කිරීමේ සමාරම්භය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට යටත්ව සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් රටේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් නව තාක්ෂණය භාවිතා කරමින් අරලියගහ මැදුරේ සිට අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (07දා) ඇාරම්භ කරන බව මහා මාර්ග අමාත්‍යාංශය පවසයි.

Read More

හැරී කුමරු සහ මේඝන් කියා සිටියේ තම දෙවැනි දරුවාට ලිලිබෙට් යන නම නම තබමින්, ඇගේ මැද නම ඩයනා යන්න තෝරාගෙන ඇත්තේ ඇගේ ආදරණීය අභාවප්‍රාප්ත ආච්චි අම්මා වන වේල්ස් හි කුමරියට ගෞරවයක් වශයෙන් බවයි.

Read More

දිවයින පුරා සිටින අවදානම් සහිත ගර්භණි මවුවරුන් සඳහා කොවිඩ් එන්නත ලබාදීම ලබන බදාදා සිට ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

Read More

නායයෑම් ලක්ෂණ පිළිබද තවදුරටත් අවධානයෙන් පසුවන ලෙස ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ප්‍රදිප් කොඩිප්පිලි මහතා පවසයි.

Read More

අද දින තවත් කොරෝනා ආසාදිතයින් 1,055 ක් හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි. ඒ අනුව අද දිනයේ හඳුනාගත් සමස්​ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2,976 කි.

Read More

ගිනි ගැනීමෙන් ආපදාවට ලක් වු MV X-PRESS PEARL නෞකාවෙන් ඉන්ධන කාන්දුවක් සිදු වේදැයි පරීක්‍ෂා කිරීම සදහා නාවික හමුදා කිමිදුම් අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමක් අද (06) විශේෂ කිමිදුම් මෙහෙයුමක නිරත වන ලදී.

Read More

2021 වසර අවසානයේදී ඉන්දියාවට පහර දිය හැකි කොවිඩ්-19 තෙවැනි රැල්ලක් ගැන විද්‍යාඥයන් අනතුරු අඟවා ඇති අතර, එය දරුවන්ට වැඩි බලපෑමක් ඇති කරනු ඇති බව වසංගත රෝග විද්‍යාඥ සහ මහාචාර්ය වෛද්‍ය ගිරිදාර් බාබු පවසයි.

Read More

දිවයිනට බලපා අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මරණ 16ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. තවත් පුද්ගලයන් තිදෙනෙක් අතුරුදන්ව තිබේ. බලපෑමට පත්ව ඇති පුද්ගලයන්ගේ සංඛ්‍යාව 270910කි.

Read More

සමගි ජන බලවේගයේ නායක , විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

Read More

පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයිගේ රැස්වීමක් හෙට (7) පැවැත්වේ.

Read More

උගස් මධ්‍යස්ථාන විවෘත කරනවාද නැද්ද පිළිබඳව ඉදිරි කොවිඩ් සාකච්ඡාවලදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් මෙතෙක් ජනතාවගෙන් එවැනි ඉල්ලීමක් ඉදිරිපත් නොවීම හේතුවෙන් ඒ පිළිබඳව අවධානය යොමු නොවූ බවත් කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

Read More

අද දින තවත් කෝවිඩ් ආසාදිතයින් 1,921ක් හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි.

Read More

ශ්‍රී ලංකා මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කාර්ය මණ්ඩලයේ බහුතරයක් චීන ජාතිකයන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

කටුනායක ප්‍රදේශයේ 06/06 දින කොරෝනා ආසාදිතයන් 62 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

Read More

සංචරණ සීමා මැද අත්‍යවශ්‍ය සේවා සඳහා ගමන් කරන රථ වාහන සඳහා හෙට (07) දිනයේ සිට විශේෂිත ස්ටිකර් 11ක් හඳුන්වාදීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.

Read More

මිය ගිය කැස්බෑවුන් පස්දෙනෙකුගේ හා ඩොල්ෆින් මත්ස්‍යයකුගේ සිරුරු කොස්ගොඩ හා අලුත්ගම වෙරළ තීරයට ගොඩ ගසා තිබියදී අද (6) සොයා ගෙන තිබේ.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් වෛරසය ආසාදිත වු නව රොගීන් 90 කු අද (06) දින පෙරවරු 10.00 වනවිට හමුවීමත් සමග සමස්ත ආසාදිත රෝගීන් සංඛ්‍යාව 4990 දක්වාඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ පුද්ගලයින් 1,172ක් අද (06) දිනයේ පිටවගොස් තිබේ.

Read More

අයහපත් කාලගුණයෙන් නිවාස 817කට අර්ධ හානි සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.