saravita-anim2

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 6833 hours ago

LATEST

කොවිඩ් දේහයට ආරක්ෂාව දුන් SI අනතුරකින් මරුට

calendar_today 2021 ජුනි 05 - 09:19 remove_red_eye - 635  

කොවිඩ් ආසාදිතව මිය ගිය 79 හැවැරිදි මුස්ලිම් කාන්තාවකගේ අවසන් කටයුතු සිදුකිරීම සඳහා ඇයගේ දේහය ඔට්ටමාවඩි වෙත් ගමන් කරවීමේදී එයට ආරක්ෂාව සපයමින් ගමන් කළ වෑන් රථයක් පෙරලී යාමෙන් සිදුවූ අනතුරකින් පුද්ගයල් 6ක් තුවාල ලබා උප පොලිස් පරීක්ෂකවරයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලි

දිවයිනට බලපා ඇති අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ රැසකට ගංවතුර තත්ත්වයක් ඇතිව තිබේ.

Read More

බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබේ.

Read More

නිරෝධායන නීති උල්ලංඝනය කිරිම සම්බන්ධයෙන් ඊයේ (4) දිනයෙදි පුද්ගලයින් 975ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ පවසයි.

Read More

ශාන්ත පීටර්ස්බර්ග් ජාත්‍යන්තර ආර්ථික සංසදය (SPIEF) අමතමින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් කියා සිටියේ එන්නත විදගැනීම සඳහා බොහෝ අය රුසියාවට පැමිණෙන බවයි.

Read More

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ සහ මුදල්, ප්‍රාග්ධන වෙළෙඳ පොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරු ප්‍රමුඛ නියෝජිත පිරිසක් ඊට එක්වූහ.

Read More

අද (04) දිනයේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 48ක් තහවුරු කර ඇත.

Read More

පසුගිය දින 14 ක කාළය තුළ ඉන්දියාව, වියට්නාමය, දකුණු අප්‍රිකාව සහ දකුණු ඇමෙරිකානු රටවල් 14 ක සංචාරය කළ හෝ එම රටවල් ඔස්සේ පැමිණෙන සංක්‍රමණික ගුවන් මගීන්ට නැවත දැනුම් දෙන තෙක් ශ්‍රී ලංකාවට පැමිණීම 06/04 දින සිට අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා පැවසීය.

Read More

බදුල්ල බන්ධනාගාර රැඳවියන් 26 දෙනෙකුට කොවිඩ් 19 අසාදනය වී ඇති බව පී.සී.ආර් පරික්ෂණ වාර්තා අනුව අද (4) තහවුරු වූ බව Anchor බදුල්ල පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක පියල්පද්ම මහතා පැවසීය.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 663 දෙනෙකු අද (04) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කටුනායක ප්‍රදේශයේ අද දින කොරෝනා ආසාදිතයන් 70 දෙනෙකු වාර්තා වී තිබෙන බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

Read More

සති දෙකකට පෙර අසල්වැසි නිව් සවුත් වේල්ස් වෙත ගිය පවුලක සාමාජිකයන් දෙදෙනෙකු තුළ මෙම ඩෙල්ටා ප්‍රභේදය (ඉන්දීය ප්‍රභේදය) අනාවරණය වී තිබේ. එහිදී ඔවුන්ට ආසාදනය වූවා විය හැකි අතර, ප්‍රාන්තයේ දකුණු කලාපයේ ජනප්‍රිය සංචාරක ස්ථාන කිහිපයකට ඔවුන් ගොස් ඇත.

Read More

පියුමි හංසමාලි, චන්දිමාල් ජයසිංහ යන අය මෙන්ම ඔවුන්ගේ නීතිඥයෙකු අමාත්‍යවරයා වෙත කථාකරමින් තමන්ට අවශ්‍ය ඇඳුම් ඇතුළු සුභසාධක ද්‍රව්‍ය රැගෙන ඒමට අවස්ථාවක් දෙන ලෙස ඉල්ලීමක් කර ඇති බවත් ඒ අනුව ඔවුන් රැගෙන ගිය බස්රථය තලංගම පොලීසියට යොමුකර ඔවුන්ට අවශ්‍ය ද්‍රව්‍ය ගෙනෙන තෙක් බස් රථයේම රඳවාගෙන සිටි බවත් එම නිවේදනයේ දැක්වෙයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 2,735 දෙනෙකු අද (04) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

දැවැන්ත බෝයාවක් මුන්දලම පෙරියපාඩු වෙරළ තිරයට ගොඩ ගසා තිබියදි ට්‍රැක්ටර් යොදා ගනිමින් වෙරළින් ගොඩට ඇද දැමිමට නාවික හමුදාව අද (4දා) දින දහවල් කටයුතු කෙරුණි .

Read More

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන සලසන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ.

Read More

බප/ජය ශ්‍රී විජයාරාම විද්‍යාලය දේවි බාලිකා විද්‍යාලයේ උසස් පෙළ පන්ති පිහිටුවීමට සඳහා පවරාදීම අත්හිටවූ බවත්, ඒ වෙනුවට ශ්‍රී විජයාරාම විද්‍යාලය ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබාදෙන පාසලක් ලෙස සංවර්ධනය කිරීම පිළිබඳ ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමට කමිටුවක් පත් කළ බවත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්‍ය කපිල පෙරේරා මහතා පැවසීය.

Read More

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ මෙවර ඇසළ මංගල්‍ය සෞඛ්‍ය උපදෙස් මත චාරිත්‍රයන්ට පමණක් මුල් තැන දෙමින් සිදු කිරීමට තීරණය කර තිබේ.

Read More

අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 5ක පවුල් 31,303කට අයත් පුද්ගලයින් 130,672 දෙනෙකු පිඩාවට පත්වි තිබේ.

Read More

(UPDATE) එසේම එම සාදයට එක්වූ ප්‍රවීණ කළාකරු ජැක්සන් ඇන්තනී මහතාගේ දියණිය ඇතුළව අද දිනයේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් 6 දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබේ.

Read More

ගංඟා ඇතුළු ප්‍රධාන ජල මාර්ග වෙත අපද්‍රව්‍ය බැහැරලීමත් එසේම වගා කටයුතු සඳහා යොදන රසායනික පොහොර හා ද්‍රව්‍ය වැසි ජලය සමඟ මුසුවී ප්‍රධාන ජල මාර්ග වලට එක්වීමත් හේතුවෙන් භූගත ජලයේ ගුණාත්මකභාවය ශීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතින බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.

Read More

නිරිත දිග මෝසම ආරම්භ වීමත් සමග ඩෙංගු රෝගය හිස එසවීම බරපතල සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අනුර ජයසේකර මහතා පැවසුවේය.

Read More

රජයේ වෙබ් අඩවි කිසිවකට සයිබර් ප්‍රහාරයක් එලල වී නොමැති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.

Read More

බදුල්ල බන්ධනාගාරයේ කෝවිඩ් 19 ආසාදිත රැදවියන් 19දෙනෙකු අද (4) ලැබුණු පීසීආර් පරීක්ෂණ වාර්තා වලින් හදුනා ගනු ලැබූ බව බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පියල් පද්ම මහතා පවසයි .

Read More

නාවලපිටිය පස්බාගේ කොරලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන බල ප්‍රදේශයෙන් (04) දින ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව අසාදිතයන් 38 දෙනෙකු හදුනාගත් බවත්, ඉන් වැඩි අසාදිතයන් පිරිසක් එකම පවුලේ සමාජිකයන් බව පස්බාගේ කෝරලේ මහජන සෞඛ්‍ය පරික්ෂක නිලන්ත වික්‍රමගේ මහතා පැවසිය.

Read More

රජයේ රෝහල් වල සායන වල ලියාපදිංචි කර ඇති රෝගින්ට ඖෂධ නිකුත් කිරීම තැපැල් මාර්ගයෙන් නිකුත් කිරීමට වැඩ සටහනක් ක්‍රියාත්මක කර ඇත.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් වෛරසය ආසාදිත වු රොගීන් සංඛ්‍යාව ඊයේ (03) දින පස්වරුව වනවිට 4602 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති.

Read More

දිස්ත්‍රික්ක 25ක ඊයේ (03) දිනයේදීත් දෛනික ආසාදිතයින් වාර්තා වී තිබේ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තවත් ක්‍රීඩකයින් පස්දෙනෙකු වෙනුවෙන් පැවැත්වූ ශාරිරික යෝග්‍යතා පරීක්ෂණයෙන් ඔවුන් සියළුදෙනා සමත්වී ඇත. ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ සඳහා සහභාගිවීමට නොහැකිවූ හා පෙර පැවති යෝග්‍යතා පරීක්ෂණ වලින් අසමත්වූ ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රීඩකියන් වෙනුවෙන් මෙම පරීක්ෂණය පැවැත්විණි.

Read More

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ඇති කර වසර කිහිපයක් ගතවන විටදි ඩොලර් මිලියන 30 ක් පමණ වැය කර පුහුණුවීම් කර තිබුණත් එම පුහුණුවිම් වැඩිකොටසක් කර ඇත්තේ දේශපාලකයින්ට බවත් ඉන් විද්වතුන් සුලු කොටසක් පුහුණුවීම් කර ඇති බව විගණනය කළහොත් දැනගතහැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භු ගර්භ විද්‍යා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්‍ය අතුල සේනාරත්න මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.