saravita-anim2

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 6823 hours ago

LATEST

මම එන්නත විද ගත්තා - තායි ටැක්සි රියදුරු අලුත් සලකුණ

calendar_today 2021 ජුනි 07 - 19:42 remove_red_eye - 1009  

බැංකොක් නුවර එන්නත්කරණය කළ රියදුරෙකු ධාවනය කළ ටැක්සි රථයට ගොඩවූ මගියෙකු වන කැනොක්වාන් සත්තවොං පැවසුවේ, ’’රියදුරන්ට සම්පූර්ණයෙන්ම එන්නත ලබාදුන් විට මෙවැනි ප්‍රවාහන මාධ්‍යයන් සඳහා වැඩි ආරක්ෂාවක් දැනෙනවා. ඒ සමගම මගීන් වශයෙන් අපටද එහි ගමන් කිරීමට වැඩි විශ්වාසයක් ඇති කරනවා.’’ යනුවෙනි.

පරීක්ෂණ අවසන් වන තුරු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට ආරක්ෂාව සපයන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නාවික හමුදාපතිට නියෝග කර ඇත.

Read More

කටුනායක ප්‍රදේශයේ අද දින කොරෝනා ආසාදිතයන් 86 දෙනෙකු වාර්තා වී සිටින බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

Read More

රටපුරා ජාතික පාසල් දහසක් අලුතින් ස්ථාපිත කිරිමේ වැඩසටහන මේ මස 10 වැනි දා ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය.

Read More

නිරෝධායන නීති වලට යටත්ව සියලු බැංකු ගනුදෙනුකරුවන්ට විවෘතව තබන්නැයි දැනුම් දී ඇ​ත. ඒ අනුව, සියලු බැංකු ප්‍රධානීන්ට චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව මහ බැංකුව සදහන් කර සිටියි.

Read More

අද දිනයේදී අලුත් අවුරුදු කොවිඩ් පොකුරට සම්බන්ධව ආසාදිතයන් 1960ක් වාර්තා වීමෙන් පසුව දිවුලපිටිය ආසාදිතයාගෙන් පසුව වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 200614කි.

Read More

අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ආයතනයේ (USAID), ප්‍රදාන මගින් ශ්‍රී ලංකාව තුළ සිදුවන සංවර්ධන කටයුතු වේගවත් කිරීමට පියවර ගැනේ.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 1,960 දෙනෙකු හදුනාගෙන තිබේ.

Read More

තොග වෙළදාම සඳහා සියලුම ආර්ථික මධ්‍යස්ථානය හෙට (8)සහ (9) යන දෙදින පුරා විවෘත වෙයි.

Read More

පසුගිය දින ඇදහැලුණු අධික වර්ෂාවත් සමග තෙල් සංස්ථාවට අයත් සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ බිම් මට්ටමේ පිහිටි ජලය මිශ්‍රිත තෙල් පිරිසිදු කිරීමට භාවිතා කරන පවිත්‍රාගාර පද්ධතියක් වැසි ජලයෙන් පිරී පිටාර ගැලීම නිසා ජලයට තෙල් මිශ්‍රවීමක් සිදුවිය.

Read More

රජය විසින් ලබාදෙන රුපියල් 5000 දීමනාව නොලැබුණු කැම්පනේ ප‍්‍රදේශයේ කාන්තාවගේ පොලූපහරකට ලක්වු සමෘද්ධි සංවර්ධන නිලධාරියෙකු අද දහවල් කොළොන්න මූලික රෝහලට ඇතුළත් කළ බව පනාමුර පොලීසිය පැවසුවේය.

Read More

ගංවතුරෙන් විපතටපත් ජනතාවට සහන සැලසීම සදහා නාවික හමුදා සහන කණ්ඩායම් 32ක් යොදවා තිබෙනවා.

Read More

පවතින අහිතකර කාලගුණ තත්ත්වය මත කුඩා ළමුන් අතර ශ්වසන රෝග පැතිරිය හැකි බැවින් ඔවුන්ව ආරක්ෂා කරගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍යය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා පැවසුවේය.

Read More

බලංගොඩ ඇඟලුම් කම්හලේ හපුතලේ පහළ පිටරත්මලේ කොරෝනා පොකුර අද (7) දින වන විට 33 දක්වා ඉහළ ගොස් ඇති බව හපුතලේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස් සුදර්ශන් මහතා පැවසීය.

Read More

පවතින තත්ත්වය හමුවේ පාසල් ආරම්භ කිරිම පිළිබදව ආරම්භ කිරිම පිළිබදව මෙතෙක් තිරණයක් ගෙන නොමැති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජි.එල් පිරිස් ප්‍රකාශ කළේය.

Read More

ක්‍රිකට් ක්‍රීඩකයන් වාර්ෂික කොන්ත්‍රාතුව අත්සන් කිරීමට එකඟ වී තිබේ. ඒ ක්‍රිකට් ආයතනය හා ක්‍රිකට් ක්‍රීඩකයින් අතර පැවති උණුසුම් සාකච්ජා වට කිහිපයකින් අනතුරුවය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (07දා) හදිසි විධායක රැස්වීමක් කැඳවා තිබේ. ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ කොන්ත්‍රාත් ගැටලුව සාකච්ඡා කිරීම සඳහා මෙම රැස්වීම කැඳවූ අතර එහිදී තීරණය කර ඇත්තේ අද පස්වරු 3.00ට පෙර ක්‍රීඩකයන් කොන්ත්‍රාත්තුව අත්සන් නොකරන්නේ නම් ඔවුන්ට එරෙහිව වසර තුනක ක්‍රිකට් තහනමක් පැනවීමටයි.

Read More

කෙසේ වෙතත් ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ග සඳහන් කර සිටියේ මේ අවස්ථාව වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්, තාක්ෂණික කමිටුවේ සමාජිකයින් සහ ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිළධාරීන් කිහිප දෙනෙකු අතර ටාජ් සමුද්‍රා හෝටලයේ දැඩි උණුසුම් සාකච්ඡාවක් සිදුවන බවයි. දෙපාර්ශවයම මේ අවස්ථාව වනවිටත් කිසිම එකඟතාවයකට පැමිණ නොමැති බවද වාර්තාවේ.

Read More

අන්තර්ජාලය ඔස්සේ අසත්‍ය තොරතුරු බෙදා හරින, ප්‍රකාශයට පත්කරන අය අත්අඩංගුවට ගැනීමට අද සිට විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසිය.

Read More

සංචරණ සීමා උල්ලංඝනය කරමින් වාහන පදවන පිරිස් නිරෝධායනය සඳහා යොමුකිරිමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.

Read More

පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මේ සතියේ පාර්ලිමේන්තු රැස්වීම හෙට (ජූනි 08 වැනිදා) පමණක් පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය විය.

Read More

වසංගතය පාලනය හමුවේ සාර්ථක වුවද, එන්නත්කරණයේදී ඔස්ට්‍රේලියාව සෙසු ධනවත් රටවල් තරම් වේගවත් නොවීම හේතුවෙන් වර්තමාන කොවිඩ්-19 ආසාදන පොකුරු සමග යම් තිගැස්මක් ඇති කර තිබේ. මේ තත්ත්වය තුළ දැන් ඔස්ට්‍රේලියාව එරට ජනතාව කඩිනමින් එන්නත්කරණයට ලක්කිරීමට වැඩසටහන් ආරම්භ කර තිබේ.

Read More

මධ්‍යම පළාතට අයත් මහනුවර මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් අද දක්වා වූ පැය 24 ක කාලය තුල නව ආසාදිතයින් 339දෙනෙකු වාර්තා වීමත් සමඟ මධ්‍යම පළාත තුලින්මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් 19 වෛරසය ආසාදිත සංඛ්‍යාව 20694 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තම්න්තුව ප්‍රකාශ කරයි

Read More

මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් වාර්තාවන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව විසි දහස ඉක්මවා ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

Read More

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශලට පසුගිය දිනවල ඇද හැලුණු අධික වර්ෂාවත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශ වල ජල මට්ටම පිටාර මට්ටමට ඉතා ආසන්න වි ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවන් පැවසිය.

Read More

යානය හා ගුවන් නියමුවන් දෙදෙනා නිරුපද්‍රිත බවත් ගුවන් නියමුවන්ග් දක්ෂතාවය මත ඇති වීමට ගිය අනතුරක් වළක්වාගැනීමට හැකිවූ බවත් ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කැප්ටන් දුෂාන් විජේසිංහ මහතා පවසයි.

Read More

වරකාපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අල්ගම , ඉහලගම සහ බඹරගල ඇතුළු ප්‍රදේශ රැසකට පසුගිය දෙදින කාලය තුළ ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් නායයෑමේ අධි අවදානමක් මතුව ඇත .

Read More

නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා කුළුණු මත සකසන නව අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් අද ආරම්භ වේ.

Read More

පසුගිය සතියක කාලය තුළ සෞඛ්‍ය සේවා⁣ අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරන ලද කෝවිඩ් 19 මරණ පිළිබඳ දත්ත විශ්ලේෂණයේදී දිනක් තුළ වැඩිම කෝව්ඩ් 19 මරණ සිදු වී ඇත්තේ මැයි 31 වැනිදා බව පෙනී යයි. එම මරණ ගණන මේ දක්වා ( අවසන් නිවේදනය නිකුත් කළ 06 වැනිදා දක්වා) 50කි.

Read More

ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවෙන් ආසාදියන් 2976ක් වාර්තා වූ අතර එයින් ආසාදිතයන් 805ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.