එක් වරක් පමණක් භාවිතයට ගත හැකි තවත් ප්ලාස්ටික් සහ පොලිතින් නිෂ්පාදන රැසක් භාවිතයෙන් ඉවත් කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය තීරණය කර තිබෙනවා.
වව්නියාව, ශාන්තසෝලෙයි ප්‍රදේශයේ දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට පහරදුන් පුද්ගලයෙකු සොයා විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
Read Moreපවතින වර්ෂා තත්ත්වය හේතුවෙන් ඇතිවූ ගංවතුරට හසුව කළුගඟ දිගේ ගසාගෙන ආ ප්ලාස්ටික් බෝතල් ඇතුළු ඉවතලන අපද්‍රව්‍ය කළුතර කළුගං කලපුවේ මෝය කට අවහිර වන සේ තැන්පත්ව තිබූ අයුරු ඡායාරූපයෙන් දැක්වෙයි.
Read Moreමධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් ඊයේ (9) ගෙවුණු පැය 24 කාලය නව ආසාදිතයින් 301 ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 21,686 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ වාර්තා සඳහන් කරයි.
Read Moreසංවර්ධිත රටවල්, විශාල ඖෂධ සමාගම්වල නිවහනක් වන අතර, ඔවුන් තර්ක කරන්නේ පේටන්ට් අයිතීන් අත්හැර දැමීම නිෂ්පාදනය ඉහළ නංවන්නේ නැති බවත්, එන්නත් හා චිකිත්සාව පිළිබඳ අනාගත පර්යේෂණ හා සංවර්ධනය අඩපණ කළ හැකි බවත්ය.
Read Moreවිශ්‍රාම වැටුප් ගෙවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික බැංකු අද (10) සහ හෙට (11) විවෘතව තැබෙන බව ආර්ථික පුනර්ජීවනය සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බළකාය පවසයි.
Read Moreනිරෝධායන නීති උල්ලංඝනය කිරිම සම්බන්ධයෙන් පසුගිය පැය 24ක් තුළ පුද්ගලයින් 1,057 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ පවසයි.
Read Moreපුත්තලම ප්‍රදේශයේ දෙපිරිසක් අතර සිදුවු ගැටුමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
Read Moreශ්‍රී ලංකාවෙන් දිනක් තුළ තහවුරු කළ වැඩිම කොවිඩ් මරණ අද (09දා) වාර්තා වී තිබේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද දිනයේදී කොවිඩ් මරණ 67ක් තහවුරු කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1910ක් දක්වා වර්ධනය විය.
Read Moreඉතාලියේ ජාතික පිළිකා ආයතනය (අයිඑන්ටී) පසුගිය වසරේ නොවැම්බරයේදී වාර්තා කළේ 2019 ඔක්තෝබර් මස මුලදී ඉතාලි පිළිකා පරීක්ෂණ විෂයන් හතරකගේ රුධිරයේ කොරෝනා වයිරස් ප්‍රතිදේහ ඇති බවට සාක්ෂි හමු වී තිබේ. එයින් අදහස් වන්නේ චීනයෙන් පළමුව කොවිඩ් ආසාදිතයා වාර්තා වීමටත් මාස තුනකට පෙර හා ඉතාලියේ පළමු ආසාදිතයා වාර්තා වීමට මාස පහකට පෙර එනම් 2019 සැප්තැම්බර් මාසයේ දී ඉතාලියේදි මෙම වෛරසය ආසාදනය වූවන් හමුවීමට ඉඩ ඇත බවයි.
Read Moreකිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩර් සියලු LP ගෑස් අලෙවිසැල් තුළ මිලදි ගැනීම සඳහා තිබිය යුතු බවට සියලු LP ගෑස් නිෂ්පාදකයන් හා වෙළඳුන් වෙත නියෝග කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සහ ප්‍රාදේශීය වසංගත විද්‍යාඥවරයා ස්ථාන මාරු කර තිබේ.
Read Moreනුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් එන්නත්කරණ වැඩසටහන සඳහා පළමු අදියරේ සයිනොෆාම් එන්නත් 50000 ක් ලබාදී ඇති බවත් එන්නත්කරණය ආරම්භ කරන ලද අද (09) දිනයේදී 3000ක පිරිසකට එන්නත් ලබාදීමට පියවර ගෙන ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා පැවැසීය.
Read Moreඅද දිනයේ තවත් කොවිඩ් ආසාදිතයින් 543 දෙනෙකු හදුනා ගෙන තිබේ.
Read Moreකටුනායක ප්‍රදේශයේ 06/09 දින කොරෝනා ආසාදිතයන් 60 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .
Read Moreකොවිඩ් වසංගතය හමුවේ රෝහල්වලට අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාදෙන ලෙස කළ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් ගම්පහ දිස්ත්‍රික් රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට රුපියල් මිලියන 4ක වටිනාකමින් යුත් වෛද්‍ය උපකරණ තොගයක් මැලිබන් ආයතනය මගින් ගම්පහ රෝහල වෙත පරිත්‍යාග කිරීම අද (09) දින එම රෝහලේදී සිදුවිය.
Read Moreපවතින සංචරණ සීමා උල්ලංඝනය කරමින් කැස්බෑව ප්‍රදේශයේ හෝටලයක පැවැත්වු උපන්දින සාදයක් පොලීසිය විසින් වටලා තිබෙනවා.
Read Moreගාල්ල දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම, ලේක් හවුස් ආයතනයේ හිටපු මාධ්‍යවේදියෙකු වන බුද්ධික කුරුකුලරත්න මහතා අභාවප්‍රාප්ත විය. මිය යන විට එතුමා 77 වැනි වියේ පසු විය.
Read More“පසුගිය සතියට සාපෙක්ෂව රෝගීන්ගේ සුළු වර්ධනයක් හා මරණ 28ක වැඩිවීමක් පෙන්නුම්කරනවා. තාම අඩුවෙන පැත්තට නෑ.
Read More2020 – 2021 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවා ගැනිමට අදාළ අයදුම්පත් භාරගැනිමේ කාලසීමාව දීර්ඝ කර තිබේ.
Read Moreඅද දින මේ දක්වා තවත් කෝවිඩ් ආසාදිතයින් 2,173 ක් හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි.
Read Moreමේ පිළිබඳ රෝහල් පොලිසියට හා අධිකරණ වෛද්‍ය අංශයට දැනුම් දීමෙන් පසු අද(09) උදෑසන මළ සිරුර අධිකරණ වෛද්‍ය අංශයේ මෘත ශරීරාගාරයට යවා මුද්‍රා තබා ඇති අතර පොලිසිය විසින් මියගිය පුද්ගලයාගේ ඥාතීන් සියලු දෙනා ම නිරෝධායනයට යොමුකිරීමට කටයුතු කර තිබේ.
Read Moreකොවිඩ් මර්දන වැඩපිළිවෙල සඳහා නිරතුරුව සහය ලබා දෙන ඔස්ට්‍රේලියානු රජය විසින් සෞඛ්‍ය කාර්යමණ්ඩල වලට අත්‍යාවශ්‍ය පුද්ගල ආරක්ෂිත ඇඳුම් කට්ටල තොගයක් ප්‍රදානයක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබාදී ඇත.
Read Moreලොව වේගවත්ම එන්නත්කරණයක් ළඟා කරගෙන ඇති රට බවට චීනය පත් වනවිට, චීනයට පසුව වැඩිම එන්නත්කරණයක් සිදුකර ඇති ඇමෙරිකාවේ මේ වනවිට ලබාදී ඇති සමස්ත මාත්‍රාවන් සංඛ්‍යාව මිලියන 300ක් පමණි.
Read Moreවොෂින්ටන් ප්‍රාන්තයේ මධ්‍යසාර හා කංසා මණ්ඩලය ජුලි 12 දා තෙක් කොවිඩ් 19 මර්දන එන්නතේ පළමු හෝ දෙවැනි මාත්‍රාව ලබාගන්නා අය වෙනුවෙන් මෙසේ නොමිලයේ කංසා සුරුට්ටුවක් ලබාදීමට අවසර දී තිබේ. ‘එන්නතකට ජොයින්ට් එකක්’ යනුවෙන් ඔවුන් මෙය හඳුන්වා දුන් අතර එය එන්නත ලබාගන්නා අවුරුදු 21 හෝ ඊට වැඩි අය වෙනුවෙන් ලබාගැනීමට අවස්ථාව තිබේ.
Read Moreකොරෝනා වෛරසය ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 2,168 දෙනෙකු සුවය ලබා අද රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.
Read Moreමහනුවර දිස්ත්‍රික්කයේ අද (09) ගෙවුණු පැය 24 ක කාලය තුළ නව ආසාදිතයින් 136ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 11,400 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreවිශ්‍රාම ගිය හෙද හෙදියන් අවශ්‍යතාව අනුව කොන්ත්‍රාත් පදනම මත නැවත සේවයට බඳවා ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (09) දින අරලියගහ මන්දිරයේ දී සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට උපදෙස් දුන්නේය.
Read Moreඅධිකරණ කේෂ්ත්‍රයේ පත් කිරීම කිහිපයක් සඳහා පාර්ලිමේන්තු සභාව විසින් සිය අනුමැතිය ලබාදී තිබෙනවා.
Read Moreදිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන ලබන 12 සහ 13 දිනවල තොග වෙළඳාම සඳහා විවෘත කෙරෙන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියි.
Read More