වර්ථමානයේ රට විශාලාවක් බවට පත්ව තිබෙන බවත් ඒ අනුව රට තුල ව්‍යසනකාරී තත්වයක් ප්‍රකාශයට පත් කර රට ජාතික න්‍යාය පත්‍රයකට වැඩ කරන තත්ත්වයකට පත් කළ යුතු බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය.
වත්තල, මාබෝල, හුණුපිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට (18) දිනයේ පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
Read Moreකෝවිඩ් 19 වසංගත තත්වය හමුවේ ලෝක සෞඛ්‍ය සංවිධානය සහ මෙරට සෞඛ්‍ය විශේෂඥයින් සඳහන් කරන ආකාරයෙන් රට සති දෙකකට අගුලු දමන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන බවත් ඒ අනුව කෝවිඩ් ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව අඩු වන විට ක්‍රමක් ක්‍රමයෙන් රට විවෘත කිරීමට කටයුතු කළ යුතු බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Read Moreශ්‍රී ලංකාවේ පැතිර යන ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ විකෘති තුනක් හඳුනාගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන අද (17) පාර්ලිමේන්තුවේ දී කොවිඩ් තත්ත්වය පිළිබඳ අදහස් දක්වමින් සඳහන් කර සිටියේය.
Read Moreකෝවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ සියලු දේශපාලන පක්ෂ වල නියෝජිතයන් සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සාකච්ඡාවක් කැදවීය යුතු බවට තමා යෝජනාවක් ඉදිරිපත් කරන බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
Read Moreඅධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් කිරීමට රජයට අවශ්‍යතාවක් නැති බව අමාත්‍ය අලි සබ්රි මහතා පවසනවා.
Read Moreනවසීලන්තයෙන් කොවිඩ් ආසාදිතයෙක් වාර්තාවීමත් සමගින් දින තුනකට රට අඟුළු දැමීමට නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආඩේන් මහත්මිය කටයුතු කර තිබේ.
Read More(UPDATE) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද (17දා) කොළඹදී සිදුකෙරේ.
Read Moreඊයේ දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයන් 3466 දෙනෙකු හමුවුණා.
Read Moreතලේබාන් සංවිධානය කාබුල් නුවර බලය සියතට ගැනීමත් සමග ඇෆ්ගනිස්ථානයේ යුද්ධය අවසන් විය. යුද්ධය අවසන් වුවත්, දැඩි හිංසාවාදී පාලනයක් ඇති තලේබාන් සංවිධානය ඉදිරියේදී රට තුළ සිදුකරන්නා වූ වෙනස්කම් අනුව එරට ක්‍රීඩාවට කුමන බලපෑමක් එල්ලවනු ඇත්දැයි කිව නොහැක.
Read Moreකෝවිඩ් - 19 පාලනය කර ගැනීමට නොහැකි වීම නිසාවෙන් හා සෞඛ්‍ය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් මාස 17ක් වැනි කාලයක් බලයේ රැදී සිටි මැලේසියාවේ අගමැති මුහුදීන් යාසීන් සහ ඔහුගේ කැබිනට් මණ්ඩලය (16) දා ඉල්ලා අස් වී ඇතැයි වාර්තා වේ.
Read Moreඅධිකරණ සේවා කොමිෂන් සභාව විසින් මහේස්ත්‍රාත්වරුන්ට සම්මන්ත්‍රනයක් පවත්වා ඇති බවත් එහිදී මහේස්ත්‍රාත්වරුන්ට පැමිණෙන ලෙස යොමු කළ ලිපිය මගින් සහ එම සම්මන්ත්‍රණය මගින් විධායකයට අනූරූපිවන පරිදි තීන්දු ලබා දෙන ලෙස මුලුමනින්ම මහේස්ත්‍රාත් අධිකරණ වලට අනිසි බලපෑමක් සහ අධිකරණ ක්ෂේත්‍රයටම විශාල තර්ජනයක් ලක්කොට තිබෙන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
Read Moreකොරෝනා රෝග ව්‍යාප්තියේ වැඩිවීමක් නිරීක්ෂණය වී ඇති බැවින් අත්‍යාවශ්‍යම හේතුවකට හැර ගම්පහ නගරයට පැමිණීමෙන් වලකින ලෙස ගම්පහ නගරාධිපති එරංග සේනානායක මහතා, ජනතාව වෙත දැනුම් දීමක් කර සිටී.
Read Moreකිරිබත්ගොඩ - මාකොල මාර්ගයේ කිරිබත්ගොඩ නගරයට ආසන්ව පිහිටි මහල් 3කින් යුත් සාප්පු සංකීර්ණයක බිම් මහලේ හදිසි ගින්නක් ඇතිව තිබේ.
Read Moreදැනට ලබා දී ඇති බැංකු නිවාඩු දින වලට අමතරව ලබන වසරේ තවත් දින 03ක් අමතර බැංකු නිවාඩු දින ලෙස නම් කරමින් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreපවතින කොවිඩ් වසංගත තත්ත්වය සමඟ පාර්ලිමේන්තුව තුළ අද අහඹු කොවිඩ් පරික්ෂණ සිදු කිරිමට තිරණය කර තිබේ.
Read Moreමින් පෙර කිසිඳු දිනක අත් නොදුටු අතිශය භයංකර අත්දැකීමකට කොළඹ නගරය ගමන් කරමින් ඇති බැවින් ඉතාමත් අත්‍යාවශ්‍ය කරුණකට හැර කොළඹ නගරයට පැමිණීමෙන් වළකින ලෙස කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය දෛනිකව කොළඹට පැමිණෙන ජනතාවගෙන් ඉල්ලා සිටියි.
Read Moreනිරෝධායන රීතීන් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගත වු පැය 24 තුළ පුද්ගලයින් 277 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreකොවිඩ් ව්‍යාප්තිය හමුවේ විවාහ මංගල උත්සව පැවැත්විම අද සිට තහනම් කර තිබේ.
Read Moreඇෆ්ගනිස්ථානයේ නව රජයක් පිහිටුවීමට සාකච්ඡා කරන ලෙස එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලය ඉල්ලා සිටින අතර, සටන් හා අපයෝජනයන් අවසන් කරන ලෙස එක්සත් ජාතීන්ගේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස් ඉල්ලා සිටියේය.
Read Moreකෑගල්ල නගරය දින 14කටත් අලව්ව නගරය සතියකටත් වසා දැමීමට වෙළඳ සංගම් තීරණය කර තිබේ.
Read Moreගුරු වැටුප් ගැටලුව සම්බන්ධයෙන් ගුරු වෘත්තිය සමිති නියෝජිතයින් සහ මේ පිළිබදව සොයා බැලිමට පත් කළ අමාත්‍ය අනුකමිටුව අතර අද පැවැත්විමට නියමිත තිබු සාකච්ජාව කල් දමා තිබේ.
Read Moreබස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ.
Read Moreපිලිපීනයේ මේ වනවිට ඩෙල්ටා ප්‍රභේදය නිසා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, මේ ආකාරයෙන් සෞඛ්‍ය සේවකයන් මෙම බර අත්හැරීම වසංගතයේ තීරණාත්මක අවස්ථාවක් බව එරට බලධාරීන් මෙන්ම රෝහල්ද බියට පත්ව සිටියි.
Read MoreInvitational T20 League 6 වැනි තරගයෙන් අද (16) ජය වාර්තා කිරීමට SLC Greys කණ්ඩායම සමත් විය. ඔවුන් හමුවේ ලකුණු 16කින් පරාජයට පත් වූයේ SLC Blues කණ්ඩායමයි.
Read Moreකොළඹ ගාල්ල ප්‍රධාන මාර්ගයේ රථවාහන තදබදය අවම කිරිම සදහා වඩා සුදුසු විකල්පය ලෙස හදුනා ගත් සමුද්‍රීය මාර්ගයේ නව කොටස් දෙකක් වන කොල්ලුපිටිය සිට ස්ටවුට් පෙදෙස දක්වා මාර්ග කොටසත් වැල්ලවත්ත සිට දෙහිවල දුම්රිය ස්ථානය දක්වා වූ මාර්ග කොටසෙත් ඉදිකිරිම් කටයුතු අවසන් අදියරේ පවතින බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
Read Moreඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ කොවිඩ්-19 ආසාදිතයන් සුළු වශයෙන් වාර්තා වුවත්, අගනුවර වන මෙල්බර්න් හි රාත්‍රී ඇඳිරි නීතිය නැවත ක්‍රියාත්මක කර දැඩි අගුලු දැමීම දීර්ඝ කිරීම තුළ ආසාදන පාලනය වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
Read Moreබලයට එන්න පෙර වෘත්තිය සමිති හොඳයි බලය ලබාගත්තම වෘත්තිය සමිති හොඳ නැතැයි කියන න්‍යාය එතරම් සුදුසු නැතැයි එක්සත් හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ඊයේ පැවසූහ.
Read Moreඊයේ (15) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 167ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි. ඒ සමඟින් මෙරට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 6,263 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreකෙෆුගේ බිරිඳගේ දෑත්වලට ඉතා බරපතල තුවාල සිදුවී ඇති අතර, ඔහුගේ 21 හැවිරිදි පුතාගේ අතට සහ පිටුපසට තුවාල සිදුවී ඇත. එමෙන්ම ඔහුගේ 18 හැවිරිදි දියණියගේ අත්වලට තුවාල සිදුව ඇති බව ෆ්ලෙමින් පැවසීය.
Read More