මන්නාරම වංකාලෙයි මුහුදු වෙරළ තීරයට ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් සාගරයට එක්වූ ප්ලාස්ටික් කැට ගොඩගසා තිබේ.
Read Moreහෙටින් ඇරඹෙන සතිඅන්ත නිවාඩු දිනවල සංචරණ නීති කඩකරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සදහා විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.
Read Moreපොළොන්නරුවේ ඉදිකෙරුණු චීන - ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහල අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් ජනතා අයිතියට පත් කෙරිණ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 වසරේ චීනයේ සිදුකෙරුණු සංචාරයේ දී කළ ඉල්ලීමකට අනුව චීන රජයේ පූර්ණ ප්‍රදානයක් ලෙස රෝහල් සංකීර්ණය මෙරටට හිමි විය. රෝහල් සංකීර්ණය අක්කර 16ක භූමි ප්‍රමාණයක විහිදී තිබේ. ඒ සඳහා වැය කෙරුණු මුදල රු කෝටි 1200කි.
Read Moreරංගන ශිල්පී සැන්ඩෝ හැරිස් අද උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ. කොළඹ හැව්ලොක් පෙදෙසේ හැව්ලොක් ගාර්ඩ්න්ස් හි පිහිටි නිවසකදී ඔහු මෙලෙස හදිසියේ අභාවප්‍රාප්ත වී ඇත.
Read Moreමොරටුමුල්ල ප්‍රදේශයේදී එන්නත්කරණ වැඩසටහනක් අතරතුර කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර සිටි මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා ඇප මත මුදා හැර තිබේ.
Read Moreකොවිඩ් ආසාදනය වී පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා ඔහුගේ බිරිඳ එයින් සුවය ලබා තිබේ.
Read Moreශ්‍රී ලංකා කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් ඉතාලියේ ෆ්ලොරන්ස්හි පැවති ඩයමන්ඩ් ලීග් මළල ශුරතා අදියරකදී මීටර් සියය ඉසව්වේ සිව්වැනි ස්ථානය දිනා ගැනීමට සමත්විය. ඒ මීටර් සියය ඉසව්වේ තත්පර 10.16 ක කාළයක් වාර්තා කරමිනි. එහි පෙරමුණ පොදුරාජ්‍ය මණ්ඩලයයීය මීටර් සියය ඉසව්‍වේ රන් පදක්කම හොබවන දකුණු අප්‍රිකාවේ අකානි සිම්බිනේ ට හිමිවූ අතර ඔහු නිමා කළ කාළය තත්පර 10.08කි
Read Moreවව්නියාව සාන්තසෝලෙයි ප්‍රදේශයේදී මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකුට පහරදුන් බවට සැකකෙරෙන පුද්ගලයා මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවට වව්නියාව පොලීසිය පැවසීය.
Read Moreජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ සෑම ප්‍ර දේශයකම සිටින පුද්ගලයන්ට අද රාත්‍රී 7.07ට දැක ගැනීමට අවස්ථාව තිබේ
Read Moreදිනකදී තහවුරු කළ වැඩිම කොවිඩ් මරණ වාර්තාවෙයි - සමස්ත මරණ 2011ක් සමස්ත මරණ 2011
Read Moreශ්‍රී ලංකාවේ කොවිඩ් එන්නත් කරණ වැඩසටහන යටතේ අද වන විට ලක්ෂ 22කට ආසන්න පිරිසකට කොරෝනා මර්දන පළමු එන්නත ලබාදී තිබේ.
Read Moreනුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අද දින උදැසන ලැබුණ පි. සි. ආර්. වාර්ථා මත අලුතින් කොවිඩ් ආසාදිතයන් 138 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ගණන 5546 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.
Read Moreජල සම්පාදන හා සනීපාරක්ෂක වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය (WASSIP) හරහා දිස්ත්‍රික්ක 7ක ජල සැපයුම, සනීපාරක්ෂාව සහ සනීපාරක්ෂක සේවා පුළුල් කිරීම සඳහා ශ්‍රී ලංකාවට ඇ.ඩො.මිලියන 40ක අතිරේක මූල්‍ය පහසුකම් සැපයීමට ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත කර තිබේ.
Read Moreබගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන තවදුරටත් හුදකලා කර ඇති වතු 04 කින් කොවිඩ් 19 වෛරසය අසාදනය වු නව අසාදිතයන් 51 දෙනෙකු (11) දින හදුනාගත් බවත්, එම අසාදිතයන් වැඩි පිරිසක් එකම පවුලේ සමාජිකයන් බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පැවසිය.
Read Moreකොවිඩ්-19 මර්දන එන්නත් ලබා දී ඇති හෝ මීට පෙර ආසාදිත පුද්ගලයින් සඳහා තවදුරටත් මුඛ ආවරණ අවශ්‍ය නොවන බවත්, ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් හෝ සැකසහිත පුද්ගලයන් අමතක කර, නිරෝධායනය කළ යුත්තේ ආසාදිතයන් පමණක් බවත් බ්‍රසීල ජනපති ජෙයර් බොල්සොනාරෝ පවසයි.
Read Moreරුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් - V එන්නත් මාත්‍රා 65,000 ක් අද දින අලුයම එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබුණි .
Read Moreඅවුරුදු 4ක් වන කුඩා දරුවෙකුට බියර් වැනි මත්පැන් ද්‍රව්‍යයක් ලබාදුන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ වීඩියෝවකට අදාළව කරනු ලැබූ පරික්ෂණවලින් අනතුරුව පෑලියගොඩ නුගේ පාරේ පදිංචි අවුරුදු 25ක පුද්ගලයෙක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඅද (11) පෙරවරු 7 සිට දහවල් 12 දක්වා සියලු සෞඛ්‍ය සේවාවලින් ඉවත්වීමට සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව තීරණය කර තිබේ.
Read Moreදිස්ත්‍රික්ක 7කට අයත් ග්‍රාම නිලධාරී වසම් 26ක් එලෙස හුදකලාභාවයෙන් ඉවත් කර ඇති බවයි යුද හමුදපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියේ.
Read Moreසමහර කණ්ඩායම් මෙම සැලැස්ම මුහුදේ හෙළීමක් වැනි ක්‍රියාවක් හෙවත්, වැඩි බලපෑමක් හෝ වැදගත් වෙනසක් කිරීමට ප්‍රමාණවත් මාත්‍රා ප්‍රමාණයක් නොවන බවට හෙළා දැක තිබෙන්නේ, ඇස්තමේන්තු කර ඇති ආකාරයට අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවලට නොමිලේ එන්නත් මාත්‍රාවන් බෙදාහරින COVAX මත පමණක් බිලියන 4කට ආසන්න ජනතාවක් යැපෙන නිසාය.
Read Moreපාස්කු ප්‍රහාරයට සහරාන් ඇතුළු පිරිසට ආරක්ෂාව මෙන්ම අධාර අනුබල දුන් සහ අන්තවාදය පැතිරවු දෙදෙනක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ පැවසීය.
Read Moreනිරෝධායන නීති උල්ලංඝනය කළ තවත් 1038ක් ඊයේ දිනයේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ පැවසීය.
Read Moreත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (පීටීඒ) සමාලෝචනය කරන ලෙස සඳහන් කරමින් යුරෝපා සංගම් පාර්ලිමේන්තුව අද ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් සම්මත කළේය.
Read Moreඑක්දින තරග තුනකට හා විස්සයි20 තරග තුනකට ක්‍රීඩා කිරීම සඳහා ශිකර් දවාන්ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කණ්ඩායම එළැඹෙන 28 දා දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.
Read Moreඑක්සත් ජාතික පක්ෂයට හිමිව ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයෙන් එහි නායක රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 22 දා පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතව තිබේ.
Read Moreපසුගිය දිනවලදි නිකුත් කළ පුර්ව ගංවතුර අනතුරු ඇඟවිම් ඉවත්කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreඊයේ දින කඑතර දිස්ත‍්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 358 දෙනෙකු වාර්තා වු අතර එයින් වැඩිමආසාදිතයින් වාර්තා වි ඇත්තේ 53ක් වශයෙන් හොරණ පොලිස් බල ප‍්‍රදේශයෙන් බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.
Read Moreශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 තුන් වැනි රැල්ලක් පැතිරයාම හේතුවෙන් ආසාදිතයන් වාර්තාවීම දිනෙන් දින ඉහළ යමින් පවතින තත්ත්වයක් හමුවේ, එය මර්දනය කිරීමේ ජාතික ක්‍රියාන්විතයට දායකවීමක් ලෙස ’හයි-ෆ්ලෝ ඔක්සිජන් තෙරපි’ යන්ත්‍ර (High flow oxygen therapy machines) තොගයක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කිරීමට කොළඹ වරාය නගරය කටයුතු කර තිබේ.
Read Moreසෞඛ්‍ය නිර්දේශ අනුව, ලෝක තත්ත්වය සලකා එන්නත්කරණයට තුන්වන මාත්‍රාවක් අවශ්‍ය නම් එය දැන්ම ඇණවුම් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි.
Read More