විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා දිස්ත්‍රික්ක වශයෙන් ප්‍රතිශත නිකුත් කෙරේ
2020 උසස් පෙළ සඳහා නව සහ පැරණි විෂයධාරා යටතේ පෙනී සිටි සිසුන් විශ්වවිද්‍යාල ප්‍රවේශ සඳහා තෝරා ගන්නා දිස්ත්‍රික් ප්‍රතිශතයන් මේ වන විට නිකුත් කර තිබේ.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කර සිටියේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා Z-score ලකුණු ලබන මස නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවය.
ඒ අනුව දිස්ත්‍රික් ප්‍රතිශයන් පිළිබඳ වැඩිදුර තොරතුරු www.ugc.ac.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකිය.
popular news
-
J,ඉසුරු ලක්මාල් Friday, 11 March 2022 02:23 PM
මම පන්තියේ වැඩිම රිසාල්ටි .ලොකුවට නෑ B,c,c අනුරාධපුර ලීවේ.ගෙවල් වවුනියාව.ජාතික විශ්වවිද්‍යාලයකට යන්න කියලා දැමිමා අවේ නැ පුලුවන් විදිහට උදවු කරන්නකො .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

