ADA
www.ada.lk
2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා
හිඟ විදුලි බිල්පත් ගෙවීම සඳහා වාරික 24ක සහන කාලයක් ලබාදීමට ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබෙනවා.
වාරික වශයෙන් ගෙවීමේදී සුළු පොලියක් අය කිරීමට කටයුතු කරන බවයි අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර සිටියේ.
popular news
උඩපන්දුවක් මරණය ගෙනෙයි
ආණ්ඩුව සාර්ව ආර්ථිකය ස්ථාවර කළා, භාණ්ඩාගාරය පළමු වතාවට උතුරලා ගිහිල්ලා
පොහොට්ටු මන්ත්‍රීගේ පුතාට මාලිමා මන්ත්‍රීගේ පුතා ඇතුළු පිරිසක් පහරදෙයි
අත්අඩංගුවට ගත් ප්‍රසන්නට අධිකරණයෙන් ලැබුණු නියෝගය මෙන්න
දිල්ලියේ සිදු වූ පිපිරීම සම්බන්ධයෙන් වෛද්‍යවරු 03ක් ගැන පරීක්ෂණ
දෙහිබාලේගේ මත්ද්‍රව්‍ය තොගයක් මාලදිවයිනේදී අත්අඩංගුවට?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd