saravita-anim2

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 6790 hours ago

LATEST

උපෙළ හා ශිෂ්‍යත්ව විභාග කල් යන ලකුණු

calendar_today 2021 ජුනි 15 - 12:54 remove_red_eye - 1253  

2021 උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග පැවැත්විම කල් යාමේ අවදානමක් මතුව ඇතැයි, අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

තවත් දින කිහිපයකින් ආරම්භ වන ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවේ අවසන් මහා තරගය පෙනෙන මානයේදී එහි ජයග්‍රාහකයන් ඇතුළු තරගවැඳි සියලුම කණ්ඩායම් සඳහා පිරිනැමීමට බලාපොරොත්තුවන ත්‍යග මුදල් අයි.සී.සී.ය විසින් ඊයේ (14දා) ප්‍රකාෂයට පත් කළේය.

Read More

ජූනි 21 න් පසු සංචරණ සීමා ඉවත් කර රට විවෘත කරන්නේද යන තීන්දුව ගත හැක්කේ පවතින තත්වය විශ්ලේෂණය කර ජූනි 19 හෝ 20 වැනිදා බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කර සිටියි.

Read More

පාන් නිෂ්පාදනය කිරීම සඳහා භාවිත කරන (මිල්ඩ් බ්‍රෑන්ඩ්) පිටි කිලෝවක මිල රු 3.50කින් ඉහළ නංවන බව ප්‍රීමා සමාගම සිය ඒජනත්වරුන් වෙත දන්වා තිබේ.

Read More

ඊයේ වාර්තා වු ආසාදිතයින් අතරින් වැඩිම රෝගින් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වි තිබේ.

Read More

මොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ බල ප්‍රදේශයෙන් කොවිඩ් රෝගීන් හමුවීම අඩුවී ඇතැයි මොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය තුසිත අත්තනායක මහතා පැවසීය.

Read More

දේශපාලඥයින්ට කියනවා පඩිවත් ගන්න එපා කියලා. හැමදේම පරිත්‍යාග කරන්න කියලා. ඒවා සාධාරණද කියලා කල්පනා කරලා බලන්න. අපි අතර ඉන්න සමහර දේශපාලඥයෝ ඉන්නවා බස් එකේ එන්නේ. සමහර දේශපාලඥයින්ට ඇඟිල්ලවත් දිගු කරන්න නරකයි. ඒ තරම් අහිංසක මිනිස්සු. යම්කිසි දෙයක් ලැබෙනවානම් තමන්ගේ වැඩ කරන්න රජයෙන් ඒ ගැන ක්‍රෝධයෙන් වෛරයෙන් බලලා වැඩක් නෑ”

Read More

මුහුදුබත් වෙමින් ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ බලපෑමෙන් පීඩාවට පත් ධීවරයින් සඳහා වන්දි ලබාදීම අද(15) ආරම්භ වේ.

Read More

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න හේතුවෙන් මැයි මස 20 වැනිදා සිට ජුනි මස 03 වැනිදා දක්වා කාලය තුළ ශ්‍රී ලංකාව විසින් දරන ලද පිරිවැය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 40ක (රුපියල් කෝටි 800ක) අතුරු වන්දි මුදලක් සඳහා අදාළ නැව් සමාගමෙන් ඉල්ලීමක් කර ඇති බවට නීතිපතිවරයා විසින් දැනුම්දුන් බව ධීවර රාජ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

Read More
ඇත්තම කියමු
15 06 2021 09:59:00

මන්ත්‍රීවරුන්ට ප්‍රාඩෝ වෙනුවට ඉලෙක්ට්‍රික් වාහන දෙමු

Read More

ගිනිගත්හේන මෝරහේනගම පුද්ගලික ඇගලුම් කම්හලින් කොවිඩ් ආසාදිතයන් හමුවිමත් සමග එම ඇගලුම් කම්හල තවදුරටත් වසා දැමිමට උපදෙස් ලබා දිමට පියවර ගෙන ඇති බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.

Read More

හෙද සේවයේ සියලුම ශ්‍රේණිවලට අයත් නිලධාරීන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් යෝජනා කර තිබේ.

Read More

කොවිඩ් රෝගින්ට ප්‍රතිකාර කිරමේදි ඔවුන්ගේ මානසික සෞඛ්‍ය යහපත්ව පවත්වා ගැනිම පිළිබදවද අවධානය යොමු කළ යුතු බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළේය.

Read More

ජනතාව එන්නත් මධ්‍යස්ථානයක් කරා ගෙන්වා ගැනීමට වඩා, ජනතාව අසලටම එන්නත් මධ්‍යස්ථානය රැගෙන යාම ඉන්දුනීසියානු වැක්සීන් බස් සේවයේ අරමුණයි. ජනතාවගේ උනන්දුව නිසාම දැනට යොදාගත් බස් රථ ප්‍රමාණය දෙගුණයකින් වැඩි කිරීමටද ඔවුන් සූදානම් වෙයි.

Read More

තම පෞද්ගලික පරිහරණය වෙනුවෙන් හෙලිකොප්ටරයක් මිලදී ගත් බවට සමාජ මාධ්‍ය තුළ පැතිරයන වාර්තා අසත්‍ය බව අරලිය සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.

Read More

වැලිගමින් හෙරොයින් වර්ගයේ මත්කුඩු කිලෝ ග්‍රෑම් 220ක් අත්අඩංගුවට ගැනීමේ සිදුවීම පසුපස සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා මේ වන විට ඩුබායි රටේ සිටින නඳුන් චින්තක නොහොත් ‘හරක් කටා’ බවට අණාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි

Read More

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් විවාහ මංගල්‍යයක් පැවැත්වු 16 දෙනෙක් නිරෝධායනයට යොමු කිරිමට යාපනය මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ඊයේ පියවර ගත්තේය.

Read More

පසුගිය පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 1,356 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.

Read More

ඒ අනුව ඊයේ (13දා) දිනයේදි ශ්‍රී ලංකාවෙන් කොවිඩ් මරණ 57ක් වාර්තාවී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද තහවුරු කළේය. . මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2250ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

ගාල්ලේ එන්නත්කරණ වැඩසටහන සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙතින් නිකුත්කරන ලද එන්නත් ප්‍රමාණවල විස්තර ලබගැනීමටත්, එම එන්නත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලින් කවර පුද්ගලයන් සඳහා නිකුත් කර ඇත්ද යන විස්තර ලබාගැනීමටත් අවශ්‍ය නියෝග අද (14) ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල විසින් නිකුත් කර තිබේ.

Read More

එක්සත් ජනපදය අද (14දා) කොවිඩ්-19 මරණ 600,000ක් පසු කර ඇති අතර, එය ලෝකයේ සමස්ත මරණ මිලියන 3.8ක ප්‍රමණායෙන් 15%ක අගයකි. බොහෝ අය වසරකට වැඩි කාලයක් පුරා අසනීපයෙන් හා අගුලු දැමීමෙන් මිදීමට උනන්දුවෙන් සිටියත්, ඔවුන් තවමත් ශෝකය, කල් පවතින රෝග ලක්ෂණ, ආර්ථික කම්පනය හෝ අගුලු දැමීමේ හුදකලා වීම් ආදී දුක්සහගත වටපිටාවක ජීවත් වෙති.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 479 දෙනෙකු අද (14) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

ශ්‍රී ලාංකිකයින්ට බහරේන්හි රැකියා බලපත්‍ර ලබාදීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

Read More

මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩකටයුතු නවතා දැමීමට තීරණය කර නොමැති බවත් මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම කොටසේ සංවර්ධන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යනු ලබන බවත් මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්.ආර් පේමසිරි මහතා පවසයි.

Read More

සංචරණ සීමා කාලයේදී රුධිර පරිත්‍යාගශීලීන්ගේ සහයෝගජය ඉල්ලා සිටින බව රුධිර පාරවිලනය සේවයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා පවසයි.

Read More

කොවිඩ්-19 එන්නත් මිශ්‍ර කිරීම හා ගැළපීම ප්‍රමාණවත් සැපයුම් සමග පොරබදමින් සිටින රටවල එන්නත් හිඟයේ ගැටලු විසඳීමට පමණක් නොව, වෛරසයේ ප්‍රභේදයන්ට ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කිරීමටත්, වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා වූ අපගේ අවි ගබඩාවට වැඩි ආයුධ ප්‍රමාණයක් ලබාදීමටත් හැකි අවස්ථාවක් ලෙස විද්‍යාඥයෝ කල්පනා කරති.

Read More
1,317කට සුවයි
14 06 2021 19:00:00
0 168

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,317 දෙනෙකු අද (14) දිනයේ පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,780 දෙනෙකු අද (14) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

අද (14) පස්වරුවේ අත්අඩංගුවට ගත් ’’එම්.වී. එක්ස්ප්‍රස් පර්ල්’’ නෞකාවේ කපිතාන්වරයාව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත නිදහස් කර තිබේ.

Read More

ප්‍රසිද්ධ වේදිකා හා සිනමා ටෙලි නාට්‍ය නිළියක්කගේ රූපලාවන ශිල්පි දියණියගේ පානදුර ගොරකාන රූපලාවණ්‍යාගාරයකට කඩාවැදී ඇයට පහරදී ඇයගේ කොණ්ඩය කැපූ කාන්තාවන් තිදෙනකු අද (14දා) අත්අඩංගුවට ගත් බව පානදුර උතුර පොලිසිය කියයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.