යාපනය නල්ලුර්තිහි පිහිටි හිටපු කොටි නායකයෙකුවූ තිලීපන් ස්මාරකයට උපහාර පිදීම සදහා සම්බන්ධ වු චෝදනාව මත අත්අඩංගුවට ගත් දෙමළ ජාතික ජනතා පෙරමුණේ යාපනය දිස්ත්‍රීක් පාරිලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් මහතා ඇතුළු තිදෙනකු අද(23) සවස අත්අඩංගුවට ගැනීමෙන් පසුව පොලිස් ඇපමත මුදාහැර ඇත.