ලෝකයේ වසංගතය මන්දගාමී වීමක් සහ බ්‍රසීලයේ වේගවත් වීමක් පවතී. මේ පිටුපස ප්‍රධාන වශයෙන්ම ඇත්තේ වෛරසයේ බරපතළකම අවතක්සේරු කළ ජනපති බොල්සොනාරෝ සහ ඔහුගේ රජයයි. කොවිඩ්-19 පරීක්ෂණ, ලුහුබැඳීම් සහ හුදකලා කිරීම ඇතුළු මූලික ක්‍රියාමාර්ග විද්‍යානුකූලව නොකිරීම සහ එන්නත් ලබාදීම මන්දගාමී වීම තුළ අද බ්‍රසීලයේ කොවිඩ
පමුණුගම උස්වැටකෙයියාව ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක වැඩසිටි ස්වාමින් වහන්සේ නමක් පහරදිමකින් ඝාතනය කර තිබෙනවා.
Read Moreසංචරණ සීමා කාලය තුළ සිදුවන නීතිවිරෝධී ක්‍රියා වැටලීමට විශේෂ මෙහෙයුම් සිදුකරන බව පොලීසිය පවසනවා.
Read Moreගතවූ පැය 24ක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයන් 1082ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කරයි.
Read Moreනිරෝගී පරපුරක් වෙනුවෙන් කාබනික වගාවට යොමුවීම කාලීන අවශ්‍යතාවක් බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Read Moreපාඩු ලබන සමාගම් ලාභ ලබන සමාගම් බවට පත් කරන ආකාරය පිළිබඳව අනාගතයට වුවද දියහැකි හොඳම ආදර්ශයක් වන්නේ ලංකා පොස්පේට් සමාගමේ මෙම නැවත නැගී සිටීම ය.
Read Moreඩෙංගු රෝගීන් 445 දෙනෙකු මේ මාසයේ, මේ දක්වා කාලය තුළ වාර්තා වී තිබේ.
Read Moreවසංගතය ආරම්භයේ සිටම වෛරසය හොඳින්ම පාලනය කළ රටක් ලෙස ලාඕසය සැලකෙයි. එරට තවමත් සමස්ත ආසාදිතයන් 2050ක් සහ මරණ 3ක් පමණි. නමුදු රටේ අගනුවර සහ අසල්වැසි පළාත්වල වෛරසය පැතිරීම සම්පූර්ණයෙන්ම පාහේ පාලනය කරගැනීමේ අරමුණින් මෙම පියවර ගත් බව ලාඕසයේ අගමැති කාර්යාලය පවසයි.
Read Moreකොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 749 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇත. අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,169ක් වේ. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 237,582ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ තවත් කොවිඩ් මරණ 54ක් ඊයේ (18දා) වාර්තා වී තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2534ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreජනවාරි මස 01 වැනිදා සිට මේ දක්වා කාලය තුළ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයින් 17,026 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයින් 1420 දෙනෙකු වාර්තා වි තිබේ.
Read Moreදූෂණයට එරෙහිව සටන් කිරීමට සහ ඉරානයේ ආර්ථික ගැටලු විසඳීමට හොඳම පුද්ගලයා ලෙස රයිසි මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටියේය. ඔහු ඉරානයේ පාලක පූජකවරුන්ට දැඩි ලෙස පක්ෂපාතී අයෙකු වන අතර, රටේ උත්තරීතර නායකයා වන අයතුල්ලා කමේනිගේ අනුප්‍රාප්තිකයෙකු ලෙස පවා සැලකෙයි.
Read Moreමධ්‍යම පළාතට අයත් මහනුවර මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් කොවිඩ් 19 වෛරසය ආසාදිත මරණ 551 ක් (අද) මේ දක්වා වාර්තා වී ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව කියයි.
Read Moreසංචරණ සිමා ඉවත් කිරිමෙන් පසු ලබන 21,22,සහ 23 යන දින තුනෙහි මැනිං වෙළෙඳපල ඇතුළු ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබිමට තිරණය කර තිබේ.
Read Moreකොවිඩ් ආසාදිතව රොහල්ගතව සිටි තවත් 2134 දෙනෙකු සුවය ලබා රෝහලින් පිටව ගොස් තිබේ.
Read Moreඊයේ (18දා) දිනය වනවිට චීනයේ කොවිඩ්-19 එන්නත් මාත්‍රා මිලියන 990.25කට වැඩි ප්‍රමාණයක් ලබාදී තිබූ බව චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම පවසයි.
Read Moreවිශේෂයෙන්ම රසායන පොහොර භාවිතයට කාලාන්තරයක් තිස්සෙ හුරු වෙලා තියන පස, එක්වරම කාබනික පොහොර වලට හුරු වෙයිද කියන ගැටලුව මට නම් තියනවා. එහෙම වුණොත් ගොවීන්ගෙ අස්වනු ස්‍රීග්‍ර ලෙඩ අඩු වෙයි. වී මිල ඉහළ යයි. ධාන්‍ය අතුලු සියලු වගාවන් වලම මිළ අධික ලෙස ඉහළ යයි.
Read Moreඅද පෙරවරුවේ අත්අඩංගුවට ගත් හොරොයින් කිලෝ ග්‍රෑම් 52 ජාවාරම මෙහෙයවා ඇත්තේ තවමත් 25 වැනි වියේ පසුවන සනිඳු මල්ෂිත නැමැත්තෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
Read Moreඊයේ (18) දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 2,349ක් හඳුනාගත් අතර ඉන් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.
Read Moreඅමාත්‍ය විමල් විරවංශ මහතා විශාල කාර්ය භාරයක් ඉටු කරලා තිබුණා. ඒ සියල්ලත් ගොනු කරගෙන අපේ රටේ පොස්පේට් නිෂ්පාදනය කිරිමේ කටයුතු කෘෂිකර්ම අමාත්‍යංශය මගින් ආරම්භ කරනවා
Read Moreරුපියල් කෝටි 52ක් පමණ වටිනා හෙරොයින් කිලෝ ග්‍රෑම් 52ක් සමග අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයාගේ සේවය අත්හිටුවීමට පොලිස්පතිවරයා කටයුතු කර තිබේ.
Read Moreනිවන් මග සොයා වනයට වැඩම කර සිටී රාජකීය පණ්ඩිත වෛද්‍යාචාර්ය නාහිමියන් ගේ ආවාස කුටිය කැසිකිලි වැසිකිලි කඩා සුනු විසුනු කිරීම නිසා උන්වහන්සේ මේ වන විට ලග්ගල මහ වන මැද ගසක් යට බණ භාවනා කරන දුක් මුසු පුවතක් ලග්ගල ප්‍රදේශයෙන් වාර්තා වෙයි .
Read Moreදිගින් දිගටම පාඩු ලැබූ ලංකා පොස්පේට් සමාගම 2020/2021 වසරේ දී රුපියල් මිලියන 93 ක ලාභයක් ලබා තිබියදීත් මෙවැනි වෙනස්කම් සිදු කිරීම විමතිය දනවන්නකි. එසේම ඉදිරියේ දී ජෛව හරිත පොහොර නිෂ්පාදනය කිරීමටද සමාගම සූදානමින් සිටි බව වාර්තාවෙයි.
Read Moreවිමල්ගේ ආයතනයක් මහින්දානන්දට - තැපෑල අත්‍යාවශ්‍ය සේවාවක් කරයි
Read Moreපොල් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කළ බව ගැසට් නිවේදනයක් නිකුත් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කර සිටියි.
Read Moreමෙරට එන්නත්කරණයේ වැඩසටහන යටතේ ඊයේ (18) දිනයේ සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව පුද්ගලයින් 34,476 දෙනෙකුට ලබාදි ඇත.
Read Moreප්‍රකාශ 9800ක් දුරකතන අංක 21000ක් විශ්ලේෂණය කරයි
Read Moreපාරිභෝගික අධිකාරියේ ලියාපදිංචි නොකළ ආහාර ගබඩා ලබන සඳුදා (21) සිට විමර්ශනය කරන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.
Read Moreලොවපුරා රටවල් 30ත් 40ත් අතර ප්‍රමාණයකට තම ජනගහනයට අවශ්‍ය කොවිඩ්-19 මර්දන එන්නතෙහි දෙවැනි මාත්‍රාව ලබාදීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවත්, විශේෂයෙන් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් තොග නොලැබීම නිසා ඔවුන් දෙවැනි මාත්‍රාව අපේක්ෂාවෙන් පසුවන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
Read More