මධ්‍යම පළාතට අයත් මහනුවර මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් කොවිඩ් 19 වෛරසය ආසාදිත මරණ 541 ක් (අද 18) මේ දක්වා වාර්තා වී ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව කියයි.
ඇස්ට්‍රාසෙනෙකා / කොවිෂීල්ඩ් එන්නතෙහි පළමු වැනි මාත්‍රාව ලබාගත් කැනේඩියානුවන්ට ඔවුන්ගේ දෙවැනි මාත්‍රාව ලෙස ෆයිසර් හෝ මොඩෙර්නා එන්නත ලබාදෙන ලෙස කැනඩාවේ ප්‍රතිශක්තිකරණය පිළිබඳ ජාතික උපදේශක කමිටුව (NACI) නිර්දේශ කරයි.
Read Moreඑන්නත්කරණ වැඩපිළිවෙල යටතේ පුද්ගලයින් 57,371 දෙනෙකුට එන්නත්කරණය සිදු කර තිබෙනවා.
Read Moreඊයේ දිනයේ හඳුනාගත් ආසාදිතයින් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.
Read Moreකොවිඩ්-19 හි මූලාරම්භය පිළිබඳ මීළඟ අදියරේ පරීක්ෂණවලදී ඇමෙරිකා එක්සත් ජනපදය සම්බන්ධයෙන් ප්‍රමුඛතාව දිය යුතු බවත්, මෑතකදී සිදුකළ අධ්‍යයනයකදී 2019 දෙසැම්බර් මාසයේ සිටම ඇමෙරිකාව තුළ වෛරසය සංසරණය වී ඇති බව හෙළි වී ඇති බවත් චීනයේ ජ්‍යෙෂ්ඨතම වසංගත රෝග විද්‍යාඥයා අවධාරණය කරයි.
Read Moreනිවසේ ඇති ස්ථාවර දුරකථන වෙත ඇමතුම් ලබාදී මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන් පොලීසියට තොරතුරු අනාවරණය වී තිබේ.
Read Moreඅත්‍යාවශ්‍ය සේවා සම්බන්ධයෙන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තවත් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreකුළුඳුල් ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවේ අවසන් මහා තරගය ඉන්දියාව හා නවසීලන්තය අතර එංගලන්තයේ සවුත්හැම්ටන්හිදී අද (18දා) මෙරට වේලාවෙන් ප.ව. 3.00 ආරම්භ වේ. එළඹෙන 22 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත මෙම තරගය ජයපැරදුමින් නිමා වුවහොත් හෝ ලකුණු සමවුව හොත් ශූරතාව කණ්ඩායම් දෙකටම ලබාදීමට නියමිතය.
Read Moreයාපනයේ, සන්දිලිපායී ගම්මානයේ නිවසක තිබූ විවාහ මංගල උත්සවයකට සහභාගී වූ පුද්ගලයින් 78 දෙනෙකුගෙන් 24 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බවට හඳුනා ගැනීමත් සමග සෙසු පුද්ගලයින් 54 දෙනා ඊයේ සිට තවත් දින දාහතරක කාලයක් නිරෝධානයට ලක් කිරීමට යාපනයේ සෞඛ්‍ය නිලධාරීන් පියවර ගෙන ඇත.
Read Moreපවතින කොවිඩ් උවදුර හමුවේ ජනතාව අපහසුතාවට පත්ව ඇති අවස්ථාවක ආනයනික කිරිපිටි මිල ඉහළ දැමීමට අවසර නොදෙන බව පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා පැවසීය.
Read Moreපසුගිය පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 1,390 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කරයි.
Read Moreආයෝජන කලාපවල සේවක සේවිකාවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් කොවිඩ් එන්නත්කරණය කඩිනම් කරන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය සහ ඩිජිටල් හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.
Read Moreදැනට පෘථිවි කක්ක්ෂයේ ඇති ඇමෙරිකා එක්සත් ජනපදයේ නාසා ආයතනය විසින් අභ්‍යවකාශයේ ස්ථාපිත කළ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට කිසිදු අවස්ථාවක චීනයේ ගගනගාමීන්ට අවස්ථාවක් ලබාදීමට ඇමෙරිකාව කටයුතු නොකළේය. ඔවුන් එය සිය ව්‍යවස්ථාවෙන්ම වළක්වාලනු ලැබීය.
Read Moreකාන්තාවන් 20ක් හා පිරිමින් 31ක් මෙසේ මියගොස් තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ සමසත් කොවිඩ් මරණ සංඛ්‍යාව 2425ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreපූජ්‍යපාද උඩුවේ ධම්මාලෝක හිමිගේ මවට කොවිඩ් ආසාදනය වී ඇති බව උන්වහන්සේ සිය ෆේස් බුක් ගිණුමෙන් සඳහන් කරති.
Read Moreමහනුවර දිස්ත්‍රික්කය සඳහා ඉදිරියේදී හිමිවන සයිනෝෆාම් එන්නත් තොගය වයස අවුරුදු 30ත් 60ත් අතර පිරිස සඳහා ලබා දෙන බව ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය අමුණුගම මහතා සඳහන් කළේය.
Read Moreඅද දින තවත් කොරෝනා ආසාදිතයින් 526 ක් හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි. ඒ අනුව අද දිනයේ හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2,361ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreකටුනායක ප්‍රදේශයේ 06/17 දින කොරෝනා ආසාදිතයන් 67 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .
Read Moreතම නිවසට අද දහවල් 1.30ට පමණ පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
Read Moreචීන ගගනගාමීන් තිදෙනා අද (17දා) රටේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ප්‍රධාන මොඩියුලය වන ටියැන්හේ වෙත සාර්ථකව ඇතුළු වූ බව චීනයේ මිනිසුන් සහිත අභ්‍යවකාශ ඉංජිනේරු කාර්යාලය පවසයි.
Read Moreකොරියාවේ රැකියා සඳහා සුදුසුකම් ලබා ඇති ශ්‍රී ලංකා තරුණ තරුණියන් සඳහා එරටට යෑමට අවශ්‍ය පහසුකම් ඉක්මනින් සපයන බව ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති වොන්ජින් ජියෝන් මහතා (Woonjin Jeong) විදේශ අමාත්‍යවරයාට සහතික විය.
Read Moreනියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලය දක්වා උසස් කර තිබේ.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 1,835 දෙනෙකු අද (17) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreමාතලේ පලාපත්වල පිහිටි ඇගලුම් කර්මාන්ත ශාලාවක සේවිකාවන් 60කට ආසන්න පිරිසකට අද (17)දා ඇතිවු ආසාත්මිකතාවයක් හේතුවෙන් මාතලේ මහ රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග කියයි.
Read Moreමම ද දන්නේ නෑ බසිල් රාජපක්ෂ මැතිතුමා ලංකාවට එන්නේ කවද්ද කියලා. ඒ වගේ මම දන්නේ නැහැ තෙල් මිලයි බැසිල් රාජපක්ෂ මහත්තයාගේ පැමිණීමයි අතර සම්බන්ධයක් ගොඩ නැගෙන්නේ කොහොමද කියලා.
Read Moreඋතුරු නැගෙනහිර පළාත් හි ජනතාවගේ බලය බෙදීමේ සහ සංවර්ධන අභිලාෂයන්හි විවිධ පැතිකඩ සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර ඇත. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රමයේ සහ ව්‍යවස්ථාවේ ඉතා වැදගත් කොටසක් වන පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් වන ප්‍රගතිය පිළිබඳව TNA නියෝජිත පිරිස විසින් ඉන්දීය මහ කොමසාරිස්වරයා දැනුවත් කර තිබේ.
Read Moreපාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටුවේ) විශේෂ රැස්වීමක් ලබන 22 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා තීරණය කොට තිබේ.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ රෝගීන් 1,289 දෙනෙකු පූර්ණ සුවය ලැබීමෙන් පසු අද (17) දිනයේ පිටව ගොස් තිබේ.
Read Moreපෙර පාසල තරගකාරී අධ්‍යාපනය ලබාදෙන තවත් එක් පාසලක් බවට පත් නොකර දරුවන්ට පරිසරය විඳින්න ඉඩ දෙන්න යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (17) දින අරලියගහ මන්දිරයේ දී ඉල්ලා සිටියේය.
Read Moreමහනුවර දිස්ත්‍රික්කයේ එන්නත්කරණ වැඩසටහනේ දෙවන අදියර හෙට (18) සිට 21දක්වා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස තුනක වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් ජනතාවට ලබා දීමට කටයුතු යොදා ඇත.
Read More