යෝෂිත රාජපක්ෂ සමග ගහමරා ගන්න ගියේ නෑ
යෝෂිත රාජපක්ෂ සමග ගහමරා ගැනීමට නොගිය බවත් ඉකුත් ජනාධිපතිවරණයේදී වෙනසක් අවශ්‍ය වූ බැවින් වත්මන් ජනාධිපති වෙනුවෙන් වැඩ කොටසක් සිදු කළ බව ඉරාජ් වීරරත්න පවසා සිටියි.
මේ වන විට ජනතාව පත් කල ආණ්ඩුවේ පිරිස් සිදු කරන පිස්සු වැඩ වෙනුවෙන් තමන්ට වගකීමක් භාරගත නොහැකි බවත් ඉදිරියේදී ජනාධිපතිවරයා වෙනසක් සිදු කරනු ඇති බවට තමන් බලාපොරොත්තු වන බවයි ඉරාජ් වීරරත්න වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
popular news
-
sam Wednesday, 01 September 2021 07:54 AM
නිතරම මේ ගුටිකාපු එකගැන කතාකරන්නෙ, අනිවාර්යයෙන්ම ඇට්ටි හැලෙන්ඩ කන අත ගාව ගෙන. අනේ කවුරුහරි මේ ඉරාජ් කාරයට තෙල් බෙහෙත් ආතල් එකක් ගන්ඩ තැනකා කියන්ඩ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

