saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 6791 hours ago

LATEST

ලාඕසයේ ලොක්ඩවුන් සීමා තවත් දින 15ක් දීර්ඝ කරයි

calendar_today 2021 ජුනි 19 - 22:00 remove_red_eye - 257  

වසංගතය ආරම්භයේ සිටම වෛරසය හොඳින්ම පාලනය කළ රටක් ලෙස ලාඕසය සැලකෙයි. එරට තවමත් සමස්ත ආසාදිතයන් 2050ක් සහ මරණ 3ක් පමණි. නමුදු රටේ අගනුවර සහ අසල්වැසි පළාත්වල වෛරසය පැතිරීම සම්පූර්ණයෙන්ම පාහේ පාලනය කරගැනීමේ අරමුණින් මෙම පියවර ගත් බව ලාඕසයේ අගමැති කාර්යාලය පවසයි.

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 749 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇත. අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,169ක් වේ. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 237,582ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ තවත් කොවිඩ් මරණ 54ක් ඊයේ (18දා) වාර්තා වී තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2534ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

ජනවාරි මස 01 වැනිදා සිට මේ දක්වා කාලය තුළ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයින් 17,026 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයින් 1420 දෙනෙකු වාර්තා වි තිබේ.

Read More

දූෂණයට එරෙහිව සටන් කිරීමට සහ ඉරානයේ ආර්ථික ගැටලු විසඳීමට හොඳම පුද්ගලයා ලෙස රයිසි මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටියේය. ඔහු ඉරානයේ පාලක පූජකවරුන්ට දැඩි ලෙස පක්ෂපාතී අයෙකු වන අතර, රටේ උත්තරීතර නායකයා වන අයතුල්ලා කමේනිගේ අනුප්‍රාප්තිකයෙකු ලෙස පවා සැලකෙයි.

Read More

මධ්‍යම පළාතට අයත් මහනුවර මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් කොවිඩ් 19 වෛරසය ආසාදිත මරණ 551 ක් (අද) මේ දක්වා වාර්තා වී ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව කියයි.

Read More

සංචරණ සිමා ඉවත් කිරිමෙන් පසු ලබන 21,22,සහ 23 යන දින තුනෙහි මැනිං වෙළෙඳපල ඇතුළු ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබිමට තිරණය කර තිබේ.

Read More

කොවිඩ් ආසාදිතව රොහල්ගතව සිටි තවත් 2134 දෙනෙකු සුවය ලබා රෝහලින් පිටව ගොස් තිබේ.

Read More

ඊයේ (18දා) දිනය වනවිට චීනයේ කොවිඩ්-19 එන්නත් මාත්‍රා මිලියන 990.25කට වැඩි ප්‍රමාණයක් ලබාදී තිබූ බව චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම පවසයි.

Read More

විශේෂයෙන්ම රසායන පොහොර භාවිතයට කාලාන්තරයක් තිස්සෙ හුරු වෙලා තියන පස, එක්වරම කාබනික පොහොර වලට හුරු වෙයිද කියන ගැටලුව මට නම් තියනවා. එහෙම වුණොත් ගොවීන්ගෙ අස්වනු ස්‍රීග්‍ර ලෙඩ අඩු වෙයි. වී මිල ඉහළ යයි. ධාන්‍ය අතුලු සියලු වගාවන් වලම මිළ අධික ලෙස ඉහළ යයි.

Read More

අද පෙරවරුවේ අත්අඩංගුවට ගත් හොරොයින් කිලෝ ග්‍රෑම් 52 ජාවාරම මෙහෙයවා ඇත්තේ තවමත් 25 වැනි වියේ පසුවන සනිඳු මල්ෂිත නැමැත්තෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

ඊයේ (18) දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 2,349ක් හඳුනාගත් අතර ඉන් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

Read More

අමාත්‍ය විමල් විරවංශ මහතා විශාල කාර්ය භාරයක් ඉටු කරලා තිබුණා. ඒ සියල්ලත් ගොනු කරගෙන අපේ රටේ පොස්පේට් නිෂ්පාදනය කිරිමේ කටයුතු කෘෂිකර්ම අමාත්‍යංශය මගින් ආරම්භ කරනවා

Read More

රුපියල් කෝටි 52ක් පමණ වටිනා හෙරොයින් කිලෝ ග්‍රෑම් 52ක් සමග අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයාගේ සේවය අත්හිටුවීමට පොලිස්පතිවරයා කටයුතු කර තිබේ.

Read More

නිවන් මග සොයා වනයට වැඩම කර සිටී රාජකීය පණ්ඩිත වෛද්‍යාචාර්ය නාහිමියන් ගේ ආවාස කුටිය කැසිකිලි වැසිකිලි කඩා සුනු විසුනු කිරීම නිසා උන්වහන්සේ මේ වන විට ලග්ගල මහ වන මැද ගසක් යට බණ භාවනා කරන දුක් මුසු පුවතක් ලග්ගල ප්‍රදේශයෙන් වාර්තා වෙයි .

Read More

දිගින් දිගටම පාඩු ලැබූ ලංකා පොස්පේට් සමාගම 2020/2021 වසරේ දී රුපියල් මිලියන 93 ක ලාභයක් ලබා තිබියදීත් මෙවැනි වෙනස්කම් සිදු කිරීම විමතිය දනවන්නකි. එසේම ඉදිරියේ දී ජෛව හරිත පොහොර නිෂ්පාදනය කිරීමටද සමාගම සූදානමින් සිටි බව වාර්තාවෙයි.

Read More

විමල්ගේ ආයතනයක් මහින්දානන්දට - තැපෑල අත්‍යාවශ්‍ය සේවාවක් කරයි

Read More

පොල් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කළ බව ගැසට් නිවේදනයක් නිකුත් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කර සිටියි.

Read More

මෙරට එන්නත්කරණයේ වැඩසටහන යටතේ ඊයේ (18) දිනයේ සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව පුද්ගලයින් 34,476 දෙනෙකුට ලබාදි ඇත.

Read More

ප්‍රකාශ 9800ක් දුරකතන අංක 21000ක් විශ්ලේෂණය කරයි

Read More

පාරිභෝගික අධිකාරියේ ලියාපදිංචි නොකළ ආහාර ගබඩා ලබන සඳුදා (21) සිට විමර්ශනය කරන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

Read More

ලොවපුරා රටවල් 30ත් 40ත් අතර ප්‍රමාණයකට තම ජනගහනයට අවශ්‍ය කොවිඩ්-19 මර්දන එන්නතෙහි දෙවැනි මාත්‍රාව ලබාදීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවත්, විශේෂයෙන් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් තොග නොලැබීම නිසා ඔවුන් දෙවැනි මාත්‍රාව අපේක්ෂාවෙන් පසුවන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More

රුපියල් කෝටි 52කට අධික වටිනාකමින් යුත් හෙරොයින් වර්ගයේ මත්කුඩු කිලෝ 52ක් සමග උප පොලිස් පරීක්ෂකවරයෙක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි

Read More

වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ සුදත් සමරවීර මහතා ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කරමින් ඔහුට ස්ථාන මාරුවක් ලබාදී තිබේ.

Read More

සංචරණ සිමා ඉවත් කිරිමත් සමඟ දුම්රිය ධාවන කටයුතු ලබන 21 වනදා සිට ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

Read More

නිරෝධායන නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 1281 දෙනෙකු පැය 24ක් තුළ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

Read More

’’අපට පැහැදිලි සැලැස්මක් තිබිය යුතුයි. ඊළඟ රැල්ලක් පැමිණෙන සෑම අවස්ථාවකම අපගේ සැලැස්මක් සූදානම්ව තබා ගත යුතුයි’’ රජයේ කොවිඩ් කාර්ය සාධක බලකායේ සාමාජිකයෙකු සහ මුම්බායි හි ෆෝටිස් රෝහලේ අධ්‍යක්ෂ රාහුල් පණ්ඩිත් පැවසීය. ’’අපගේ උත්සාහයන් යොමු කළ යුත්තේ අපට හැකි තරම් ආසාදන රැල්ල ප්‍රමාද කිරීම සඳහායි. ඒ වගේම එවැනි ආසාදන රැල්ලක් වළක්වා ගැනීමට පවා බලවත්ව උත්සාහ කළ යුතුයි.’’

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 767 දෙනෙකු අද (18) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවෙන් අද දිනයේදී තවත් කොවිඩ් මරණ 55ක් වාර්තා වී තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2480ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.