saravita-anim2

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 7322 hours ago

LATEST

අඩු තරමින් මිනිසුන්ගේ ජිවත් විමේ අයිතියවත් තහවුරු කළ යුතුයි

calendar_today 2021 අගෝ 28 - 22:13 remove_red_eye - 343  

“මේ රටේ ගොඩනැගිමක් හෝ සංවර්ධනය කිරිමක සේයාවක්වත් වර්තමාන ආණ්ඩුවට ලබාදිය නොහැකි බව ආණ්ඩුව විසින්ම සහතික වශයෙන්ම ඔප්පු කොට ඇති අතර අප ඉල්ලා සිටින්නේ අඩු තරමේ මේ රටේ පුරවැසියන්ගේ ජිවත්විමේ අයිතිය හෝ සහතික කරන ලෙසයි” යනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඊයේ (28) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ ‍212 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයින් දෙදෙනෙකු, වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 37 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 173 දෙනෙකු අයත්.

Read More

උස් කඳු මුදුන්වල තණ බුදිමින් සිටි ගව රංචුවල සිටි මෙම කිරි ගවයන්, මුහුදු මට්ටමේ සිට මීටර් 1,950 (අඩි 6,400) ක් පමණ ඉහළින් ක්ලවුසන්පාස් කඳු පාමුල වෙත මෙසේ රැගෙන විත් තිබුණි.

Read More

මරණ දඬුවම ලබා සිටි පොට්ට නවුෆර් හෙවත් මොහොමඩ් නවුෆර් කොවිඩ් ආසාදිතව මියගොස් තිබෙන බව බන්ධනාගාර මාධ්‍යප්‍රකාශක චන්දන ඒකනායක සඳහන් කර සිටියේ​ය.

Read More

මේ වන විට බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ සහ ඊට අනුබද්ධිත රාජගිරිය ආයුර්වේද රෝහලේ ළමා වාට්ටුවේ කොවිඞ් ආසාදිත දරුවන් 200 දෙනකු පමණ ප‍්‍රතිකාර ලබන බව රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසයි.

Read More

චිලියේ කොවිඩ් -19 ආසාදිතයන් 1,632,441ක් සහ අදාළ මරණ 36,566ක් වාර්තා වී ඇති නමුත් එන්නත්කරණ ක්‍රියාවලියේ සාර්ථකත්වය නිසා මෑත සති කිහිපය තුළ වසංගතය ආරම්භ වූදා සිට අඩුම ආසාදන, රෝහල් ගතවීම් සහ මරණ සංඛ්‍යාව වාර්තා වී තිබේ.

Read More

මහ කන්නය සඳහා ගොවීන්ට අවශ්‍ය කාබනික පොහොර වර්ග 04ක් නිර්දේශ කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසා සිටියි.

Read More

නව ආගමික හා විශාමික රෙගුලාසි අනුව වීසා ගාස්තු හා දඩ මුදල් සංශෝධනය කර ඇ​ත. අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් බව නිවේදනයක් නිකුත් කරමින් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.

Read More

ප්‍රංශ ජාතිකයන්ගෙන් බහුතරයකට දැන් එන්නත ලබාදී වසංගතය පාලනය කරමින් තිබුණත්, අඛණ්ඩව හත්වැනි සති අන්තයේත් වර්තමාන සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට එරෙහිව දහස් ගණන් විරෝධතා පැවැත්වූහ.

Read More

පවතින තත්වය මත මේ වන විට පැයකට කොරෝනා හේතුවෙන් මරණ 9ක් සිදු වන බව වෛද්‍ය පද්මා ගුණරත්න සඳහන් කර සිටියි. වැඩි දෙනෙක් මියගොස් ඇත්තේ එන්නත් ලබා නොගත් පිරිස හෝ එන්නතේ එක් මාත්‍රාවක් පමණක් ලබාගත් පිරිස බවයි එතුමිය සඳහන් කර සිටියේය.

Read More

“ITN සහ Rupawahini news බලන්න බැරි තත්වයට දැන් පත්වෙලා තියෙන්නේ උදේ ඉදලා ඔබතුමාලා ගිය තැන් ටිකයි කන බොන ටිකයි බලන්න මිනිස්සුන්ට කිසිම අවශ්‍යතාවයක් නෑ.”

Read More

කොරෝනා වසංගතය හේතුවෙන් වසා දමා තිබුණු ඉන්දියාවේ නැගෙනහිර බිහාර් ප්‍රාන්තයේ පිහිටි බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් බුද්ධගයා මහා විහාරය බැතිමතුන්ගේ වන්දනාවන් සඳහා යළි විවෘත කර තිබේ.

Read More

නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම නිසා සිය ආදායම් මාර්ග අහිමි වූ අඩු ආදායම්ලාභී පවුල් සඳහා රුපියල් 2000 දීමනාව ලබා දීම දිවයින පුරා සාර්ථක ලෙස ක්‍රියාත්මක වනවා.

Read More

මෙරට ඉලක්කගත ජනගහනයට කොවිඩ් මර්දන එන්නත් ලබාදීමට අවශ්‍ය එන්නත් තොග ඔක්තෝබර් මාසය වනවිට ලැබීමට නියමිත බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසා සිටියි.

Read More

‘ලංකාදීප’ – ‘සන්ඩේ ටයිම්ස්’ සහ ‘ඩේලිමිරර්’ යන සිංහල-ඉංග්‍රීසි පුවත්පත් තුනේම එකවර කර්තෘ ධූරය දැරූ ලංකාවේ පළමු සහ එකම පුවත්පත් කලාවේදියා වන්නේද එල්මෝ ගුණරත්න මහතාය.

Read More

කොවැක්ස් වැඩසටහන යටතේ ෆයිසර් එන්නත් මාත්‍රා 100000ක් ඇමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට අද දිනයේදී පරිත්‍යාග කරනු ලැබීය.

Read More

කඩවත ඇල්දෙණිය ප්‍රදේශයේ දෙමහල් නිවසක උඩුමහලක හට ගත් ගින්නකින් අඹුසැමි යුවලක් ජිවිතක්ෂයට පත්ව තිබේ.

Read More

තවදුරටත් රට වැසීම ශ්‍රී ලංකාවට ඔරොත්තු දෙන්නේ නැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර සිටියි.

Read More

2021 වර්ෂයට ඡන්ද හිමි නාමලේඛණයේ ලියාපදිංචි නොවූ පුද්ගලයින්ට මාර්ගගත ක්‍රමය මගින් ඒ සදහා ඉල්ලුම් කිරීමට අවස්ථාව සලසා තිබෙනවා.

Read More

මෙරට පෞද්ගලික අංශයේ සේවකයින්ගේ අවම මාසික වැටුප හා අවම දෛනික වැටුප ඉහළ දමමින් කම්කරු කොමසාරිස්වරයා විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

Read More

චීනයේ මහජන විමුක්ති හමුදාව මගින් ශ්‍රි ලංකා ආරක්ෂක අංශ වෙත පරිත්‍යාග කළ සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 3ක් අද දිනයේදී ශ්‍රී ලංකාවට ගෙන එනු ලැබීය.

Read More

කොළඹ නගරය තුල සීඝ්‍රවශයෙන් ඩෙල්ටා නව ප්‍රභේදය ව්‍යාප්ත වන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ නවතම අනුක්‍රමික දත්ත වලින් පෙන්නුම් කෙරෙන බව ආචාර්ය චන්දිම ජීවන්දර පවසා සිටියි.

Read More

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට (27) දින රාත්‍රියේ සිට විටන් විට තද වැසි සමග තද වැසි සමග අධික සුලං තත්ත්වයක් පවතින බව නුවරඑලිය ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.

Read More

අඩු සුදුසුකම් මත රජයේ සේවයට බඳවා ගන්නා ලද 38,000ගෙන් බහුතරයක් මාස අටක කාලයක් තිස්සේ කිසිදු රාජකාරියක ස්ථාපිත නොකර මසකට රුපියල් දාහතර දහස බැගින් වැටුප් ගෙවන බවට වාර්තා වන බව ඉරිදා ලංකාදීපය වාර්තා කර සිටියි.

Read More

කොළඹ මේ වන විට පැතිර යමින් පවතින්නේ ඩෙල්ටා කොවිඩ් වෛරස ප්‍ර භේදය බවත් එය සියයට 100ක් තරම් ඉහළ අගයක් ගෙන ඇති බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කරයි.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් වෛරසය ආසාදිත වු නව රෝගීන් 249 කු ඊයේ (27) දිනට හමුව ඇතැයි සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති.

Read More

නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම සහ නිරෝධායන රීති කඩකිරීම් සම්බන්ධව පුද්ගලයන් 667ක් සහ වාහ​න 63ක් ගතවූ පැය 24ක කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසා සිටියි.

Read More

අද (28) සහ හෙට (29) සියලු ආර්ථික මධ්‍යස්ථාන යළිත් විවෘත කරන බව රාජ්‍ය අමාත්‍ය ශශීන්ද්‍ර රාජපක්ෂ සඳහන් කර සිටියි. තොග වෙළඳාම සඳහා පමණක් මෙම ආර්ථික මධ්‍යස්ථාන විවෘත කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.

Read More

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

Read More

චීනයේ නිෂ්පාදිත ’’සයිනොෆාම්’’එන්නත් මාත්‍රා විසි තුන් ලක්ෂයක් බෙයිජිං නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ .

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.