කොළඹ නාගරික සීමාව ආශ්‍රිතව අහඹු පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව වැඩිකර ඇතැයි කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි මහතා පවසයි.
මෙම රියදුරුගේ අභිප්‍රාය තවමත් අනාවරණය වී නොමැති බව පොලීසිය පැවසුවත්, නගරාධිපති ඩීන් ට්‍රැන්ටලිස් මෙම අනතුර සමරිසි සහ සංක්‍රාන්ති ප්‍රජාවට හිතාමතාම සිදුකළ පහරදීමක් ලෙස විස්තර කළේය.
Read Moreඉදිරි සතියේ පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳ තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව හෙට (21) පෙරවරු 9.30 ට එහි සභාපති කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වීමට නියමිතය.
Read Moreරාජ්‍ය හා පෞද්ගලික අංශයේ හවුල්කාරී ව්‍යාපෘතියක් ලෙස දෙවන බහු මහල් රථගාල ඉදිකිරීම් ආරම්භ කිරීම අද (20) දින සිදුවිය. කොළඹ නගරය තුළ වාහන 1500 ට වඩා වැඩි ධාරිතාවයකින් රථවාහන ගාල් කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි.
Read Moreමෙරටින් ඊයේ වාර්තා වූ ආසාදිතයින් 2,248 දෙනාගෙන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වත්තල ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.
Read Moreශ්‍රී ලංකාවේ ක්‍රිකට් අතහැර යාමේ කිසිඳු බලාපොරොත්තුවක් නොමැති බවත්, තමන්ගේ තවමත් එකම අරමුණ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන්ම ක්‍රීඩාකිරීම පමණක් බවත් ක්‍රිකට් ක්‍රීඩක සඳුන් වීරක්කොඩි පවසයි.
Read Moreමෙම පරීක්ෂණ ශ්‍රී ලංකා යුද හමුදා පොලීසිය විසින් ආරම්භ කර ඇති අතර එම පරීක්ෂණවලින් අනතුරුව ඔවුන්ට එරෙහිව දැඩිවිනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද යුද හමුදාපතිවරයා නියෝග කර තිබේ.
Read More’’වසංගතයේ ප්‍රමුඛ ප්‍රභේදයක් බවට පත්වෙමින් ඇති මේ ඩෙල්ටා ප්‍රභේදය අතිශයින්ම බෝවන ප්‍රභේදයක්. ඒ වගේම සමහර අය එය අනෙක් අයට වඩාත් ව්‍යාප්ත කරන බවත් අප හඳුනාගෙන තිබෙනවා. මේ අවස්ථාවේදී සුපිරි පැතිරීමේ සිදුවීමක් අප විසින් වළක්වා ගත යුතුයි’’ නිව් සවුත් වේල්ස් මහ ඇමති ග්ලැඩිස් බෙරෙජික්ලියන් පැවසීය.
Read Moreගම්පහ දිස්ත්‍රික්කයෙහි ප්‍රදේශ ගණනාවකට ගංවතුර බලපෑමට හේතු වූයේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් නම් ඉදිරියේදී මෙවන් ආපදා තත්ත්වයක් ඇති නොවන පරිදි , මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සම්බන්ධයෙන් නැවත සමාලෝචනය කර සුදුසු පරිදි ඉදිකිරීම් සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා දැනුම් දී ඇතැයි රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා සදහන් කළේය.
Read Moreගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (20) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල ආසාදිතයින් 465 දෙනෙකු හමුව ඇති අතර 76 දෙනෙකු වන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.
Read Moreපාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් 2019 වසරේ අප්‍රේල් 19 වැනි දින සිට මේ දක්වා පුද්ගලයන්724 කු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය.
Read Moreබදුල්ල ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේන් කෝවිඩ් 19 ආසාදිතයන් 22ක් (19) හමුවිනැයි බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පියල් පද්ම මහතා පවසයි .
Read Moreහැටන් දික්ඔය නගර සභා සිමාව තුල (19) දින කොවිඩ් 19 වෛරසය අසාදනය වු නව අසාදිතයන් 24 දෙනෙකු හදුනාගත් බවත්, අසාදිතයන් අතර එකම පවුලේ අසාදිතයන් 08 දෙනෙකු සිටින බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.
Read Moreපිළියන්දළ දිසා රෝහලේ නේවාසික කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අභිනවයෙන් ඉදිකළ හදිසි ප්‍රතිකාර ඒකකයට ( ETU ) අවශ්‍ය රුපියල් ලක්ෂ විස්සක් වටිනා වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කිරීම ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
Read Moreමිනුවන්ගොඩ කොවිඩ් රෝහලේ ඔක්සිජන් පද්ධතිය ප්‍රතිසංස්කරණය හා වෛද්‍ය උපකරණ ලබා ගැනීම සදහා ගුවන්තොටුපළ හා ගුවන්සේවා සමාගම රුපියල් කෝටියක (ලක්ෂ 100) මුදලක් පරිත්‍යාග කරයි. මෙම ප්‍රදානය සිදු කළේ සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංගගේ ඉල්ලීමකට අනුවයි.
Read Moreනුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ගතවු පැය 24ක කාලය තුලදි අලුතින් කොවිඩ් ආසාදිතයන් 108 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ගණන 6230 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.
Read Moreසරසවි වරම් ලැබූ එහෙත් තවමත් ඒ සඳහා ඉල්ලුම් පත්‍ර යොමු කිරීමට නොහැකි වූ සිසුන්ට ඒ සඳහා මේ මස 23 වනදා දක්වා තවත් අතිරේක දින 3ක් ලබාදීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබේ.
Read Moreදෙහිවල මියගිය හිපෝට හා සීබ්‍රා පැටවාට කොවිඩ් නෑ
Read Moreවිදේශ රටවලට පලාගොස් සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇතුළු විවිධ අපරාධවලට සම්බන්ධ 24 දෙනෙක් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය මගින් රතු නිවේදන නිකුත් කර තිබේ.
Read Moreකුරුණෑගල මහ නගර සභා බළ ප්‍රදේශය ආශ්‍රිතව ඊයේ (18) වාර්තා වූ කොරෝනා ආසාදිතයින් පිරිස අතරේ කොරෝනා මර්ධන එන්නත ලබා ගත් පුද්ගලයන් කීප දෙනකුම සිටින බව මේවනවිට අනාවරණය වී තිබේ.
Read Moreසීනි, කිරිපිටි, සහල්, වී යන අත්‍යාවශ්‍ය භාණ්ඩ තොග රැස්කර තිබෙන ස්ථාන හා භාණ්ඩ තොග පිළිබඳව පාරිභෝගික අධිකාරියේ ලියාපදිංචි නොකර පවත්වාගෙන යනු ලබන ආයතන සොයා හෙට (21) සිට දිවයින පුරා වැටලීම් සිදුකරන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා පැවැසීය.
Read Moreමුහුදු සතුන් මිය යෑමට හේතුව වාරකන් යැයි තමා නොපැවසූ බවත් සමස්ත වීඩියෝ පටය බලා යමක් කිව යුතුව ඇති බවත් රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා පැවැසීය.
Read Moreහෙට (21) දිනයේ සංචරණ සීමාවන් ඉවත් කරන්නේ සීමාවන්ට යටත්ව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.
Read Moreලෝකයේ වසංගතය මන්දගාමී වීමක් සහ බ්‍රසීලයේ වේගවත් වීමක් පවතී. මේ පිටුපස ප්‍රධාන වශයෙන්ම ඇත්තේ වෛරසයේ බරපතළකම අවතක්සේරු කළ ජනපති බොල්සොනාරෝ සහ ඔහුගේ රජයයි. කොවිඩ්-19 පරීක්ෂණ, ලුහුබැඳීම් සහ හුදකලා කිරීම ඇතුළු මූලික ක්‍රියාමාර්ග විද්‍යානුකූලව නොකිරීම සහ එන්නත් ලබාදීම මන්දගාමී වීම තුළ අද බ්‍රසීලයේ කොවිඩ්-19 මරණ 500,000ක සීමාව පසුකර ඇත.
Read Moreපමුණුගම උස්වැටකෙයියාව ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක වැඩසිටි ස්වාමින් වහන්සේ නමක් පහරදිමකින් ඝාතනය කර තිබෙනවා.
Read Moreසංචරණ සීමා කාලය තුළ සිදුවන නීතිවිරෝධී ක්‍රියා වැටලීමට විශේෂ මෙහෙයුම් සිදුකරන බව පොලීසිය පවසනවා.
Read Moreගතවූ පැය 24ක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයන් 1082ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කරයි.
Read Moreනිරෝගී පරපුරක් වෙනුවෙන් කාබනික වගාවට යොමුවීම කාලීන අවශ්‍යතාවක් බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Read Moreපාඩු ලබන සමාගම් ලාභ ලබන සමාගම් බවට පත් කරන ආකාරය පිළිබඳව අනාගතයට වුවද දියහැකි හොඳම ආදර්ශයක් වන්නේ ලංකා පොස්පේට් සමාගමේ මෙම නැවත නැගී සිටීම ය.
Read Moreඩෙංගු රෝගීන් 445 දෙනෙකු මේ මාසයේ, මේ දක්වා කාලය තුළ වාර්තා වී තිබේ.
Read More