saravita-anim2

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 6764 hours ago

LATEST

මැණික් හා ස්වර්ණාභරණ අපනයනකරුවන්ගේ ගැටලුවලට විසඳුම්

calendar_today 2021 ජුනි 21 - 15:53 remove_red_eye - 160  

මැණික් හා ස්වාර්ණාභරණ අපනයනකරුවන් අපනයනයේ දී මුහුණ දෙන ගැටලු විසඳීමට රජය අවධානය යොමු කරන බව අගමැති මහින්ද රාජපක්ෂ අද (21) දින ප්‍රකාශ කළේය.

‘සැමට ඩිජිටල් (D4E)’ යන තේමාව යටතේ නව ජාතික වැඩසටහනක් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් ආරම්භ කර තිබේ.

Read More

ටෝකියෝ ඔලිම්පික් උළලෙ සදහා ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමය නිකුත් කළ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව යුපුන් අබේකෝන් ලොව වේගවත්ම ධාවකයින් අතර 46 වන ස්ථානය දිනා ගැනීමට සමත් වී ඇත.

Read More

අනුරාධපුරයේ සුරාසැල් විවෘත කිරීමට අවසර ලබාදීම සම්බන්ධයෙන් සිය අප්‍රසාධය පල කරන බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමිපාණන් අද (21දා) සංවේගයෙන් යුතුව පැවසූහ.

Read More

කොළඹ නගරයේ නිතර පවතින රථවාහන තදබදය අවම කිරීම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ උපදෙස් මත ඉදිකෙරෙමින් පවතින රථගාල් දොළහේ ව්‍යාපෘතියේ හතරවන රථගාල කොළඹ - 11 අබ්දුල් කාදර් මාවතේ (ගෝල්ඩ් සෙන්ටර් ආසන්නයේ) ඉදිකිරීමේ කටයුතු පසුගිය 20 වැනි දින ආරම්භ කෙරිණ.

Read More

බදුල්ල සතොස ආයතනයේ කළමණාකාරවරිය හා ආරක්ෂක නිලධාරියෙකු කොවිඩ් අසාදිතයන් බව තහවුරු වීම නිසා (21) දහවල් සිට මෙම ආයතනය තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ බව බදුල්ල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පියල්පද්ම මහතා පැවසීය .

Read More

කර්මාන්ත ආමාත්‍යාංශයේ ලේකම් ධුරයෙන් කලින් විශ්‍රාම ගත් අනූෂ පැල්පිට මහතා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිධුරට පත්කර තිබේ.

Read More

පොල්ගහවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශය තුළ අහඹු ලෙස සිදුකළ පී.සී.ආර් පරීක්ෂණ මගින් කොරෝනා ආසාදිත රෝගීන් 18 දෙනෙකු හඳුනාගෙන ඇති බව පොල්ගහවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

Read More

ශ්‍රී ලංකාවෙන් සමාජය තුළින් ප්‍රථම වරට ඉන්දීය ප්‍ර භේදය ආසාදනය වූ රෝගීන් දෙමටගොඩ ප්‍ර දේශයෙන් හමුවිය.

Read More

වසංගතය හමුවේ එන්නත්කරණයෙන් ලෝකය තුළ දැඩි අසමානතාවක් පිළිබිඹු වනවිට චීනයේ එන්නත් නිෂ්පාදන සමාගම්වලට ස්තූතිවන්ත වන්නට, 2021 මුල් භාගයේදී ආසියාව පුරා සංවර්ධනය වෙමින් පවතින රටවලට අවශ්‍ය කොවිඩ්-19 එන්නත් නිපදවීමටත්, ඒවා කඩිනමින් ඒ රටවලට බෙදාහැරීමටත් හැකි විය.

Read More

ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව ලබාදුන් මෙරට පුද්ගලයින් සංඛ්‍යාව ලක්‍ෂයේ සීමාව ඉක්මවා තිබෙනවා.

Read More

x press pearl නෞකාවේ ගින්නෙන් හානියට පත් වු ධීවර රැකියාවේ යෙදෙන පවුල් 10185කට අධික පිරිසකට දැනටමත් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ප්‍රකාශ කොට කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද රු.5000 දීමනාව මේ වන විට ගෙවා අවසන් කර ඇත.

Read More

කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුව අමාත්‍යවරුන් සඳහා රාත්‍රී භෝජන සංග්‍රහයක් ද සූදානම් කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

Read More

ගෑස් මිල සංශෝධනය කිරීම පිළිබඳව සළකා බැලීම සඳහා පත්කළ අමාත්‍ය අනු කමිටුව මගින් ගෑස් මිල වැඩි නොකිරීමට තිරණය කර තිබේ.

Read More

මෙම සතියේ පාර්ලිමේන්තු සැසිවාරය දින දෙකකට සිමා කර තිබේ.

Read More

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය දෙවැනි අදියර ජූලි 29 වනදා සිට අගෝස්තු 22 දක්වා පැවැත්වීමට නියමිතව ඇති අතර ඊට මෙවරත් කණ්ඩායම් 5ක් එක්වන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කර සිටි​යේ.

Read More

නිරෝධායනය වෙනවනම් දුම් බොන්න එපා

Read More

ගතවු දිනයේ දිවයිනේ දිස්ත්‍රික්ක 06ක කොවිඩ් -19 ආසාදිතයින් 100 ඉක්මවා වාර්තා වී තිබේ.

Read More

එකම කොවිඩ්-19න් ආසාධිතයකු නොමැතිව සිය ගම්මානය අද (21) අලුයම සිට හුදකලා කිරීමට පියවර ගැනීම දැඩි අසාධාරණයක් බව ඉදුරුව ගෝනගල බොල්තුඩුව ගම්වාසීහු කියති.

Read More

මහකලුගොල්ල පොලිස් වසමේ නාමලුව-ඉරිගේෂන් ජනපදය ප්‍රදේශයේ පෙරේදා (20) සිදුකළ වැටලීමකදී මෙරට නිෂ්පාදිත බෙහෙත් කොටන තුවක්කු තුනක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.අවුරුදු 32,43 සහ 55 වියෙහි පසුවන සැකකරුවන් නාමළුව ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

Read More

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය 20 රාත්‍රී 10 ට ආරම්භ කිරීමත් සමග ලැබෙන එළවළු ප්‍රමාණය,මිලදී ගැනීම සදහා ගැනුම් කරුවන් විශාල වශයෙන් පැමිණීමත් සමග එළවළු මිල ද වෙනදාට වඩා විශාල වශයෙන් ඉහළ ගොස් ඇතැයි ව්‍යාපාරිකයෝ පවසති.

Read More

”ලොව සැම දෙනා සුවපත් වේවා’ යන තේමාව පෙරදැරි කරගෙන 2329 වන පොසොන් මහා පිංකම අනුරාධපුරදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත අධ්‍යනය කරන අවශ්‍ය සංශෝධන යෝජනා කිරීම හෝ ත්‍රස්තවාදය වැළැක්විමේ සඳහා නව නිති සම්පාදනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කිරීම වෙනුවෙන් ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල සංදේශයක්ද ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Read More

2021 LPL 20-20 තරඟාවලිය සඳහා විදෙස් ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීම අද (21) සිට ඇරඹෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි. මාර්ග ගත ක්‍රමය ඔස්සේ ලබන 27 වන දින මධ්‍යාහන 12 දක්වා එම ක්‍රීඩකයින්ට ලියාපදිංචි වීමේ හැකියාව පවතියි.

Read More

30 හැවිරිදි ව්‍යාපාරික කාන්තාවක් වන කාසි බෙනට් තම දරුවන් තිදෙනා සමග උසේන් යනු ශ්‍රේෂ්ඨතම තාත්තා ලෙස නම් කර තිබුණේ, ’’ඔබ මේ පවුලේ පර්වතයයි. අපේ පුංචි දරුවන්ගේ ශ්‍රේෂ්ඨතම තාත්තායි. අපි ඔබට අනන්තවත් ආදරෙයි!’’ යනුවෙනි.

Read More

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (21) රැස්වීමට නියමිතව තිබේ.

Read More

ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ්පත් භාවිත කරමින් මාර්ග ගත ක්‍රමයට භාණ්ඩ අලෙවිකරන ස්ථානයට රුපියල් 787000ක පමණ වංචාවක් කළ සැකකරුවන් 4ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

සංචරණ සීමා අද අලුයම 4.00 ට ඉවත් කිරීමත් සමග පළාත් තුළ සීමිත බස් ගමන්වාර සිදු කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටියි.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 5 ක් හුදෙකලා කර තිබේ.ඒ අනුව කළුමැද,හපුගස්තලාව,වීරපුර,බෙරමණ දකුණ හා පහල ගොරකඔය මෙලෙස වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කර තිබේ.

Read More

නිරෝධායන නීති කැඩු 844 දෙනෙකු ගතවු පැය 24ක් තුළ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පති අජිත් රෝහණ පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.