මිනුවන්ගොඩ කොවිඩ් රෝහලේ ඔක්සිජන් පද්ධතිය ප්‍රතිසංස්කරණය හා වෛද්‍ය උපකරණ ලබා ගැනීම සදහා ගුවන්තොටුපළ හා ගුවන්සේවා සමාගම රුපියල් කෝටියක (ලක්ෂ 100) මුදලක් පරිත්‍යාග කරයි. මෙම ප්රදානය සිදු කළේ සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංගගේ ඉල්ලීමකට අනුවයි.
නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ගතවු පැය 24ක කාලය තුලදි අලුතින් කොවිඩ් ආසාදිතයන් 108 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ගණන 6230 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.
Read Moreසරසවි වරම් ලැබූ එහෙත් තවමත් ඒ සඳහා ඉල්ලුම් පත්‍ර යොමු කිරීමට නොහැකි වූ සිසුන්ට ඒ සඳහා මේ මස 23 වනදා දක්වා තවත් අතිරේක දින 3ක් ලබාදීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබේ.
Read Moreදෙහිවල මියගිය හිපෝට හා සීබ්රා පැටවාට කොවිඩ් නෑ
Read Moreවිදේශ රටවලට පලාගොස් සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇතුළු විවිධ අපරාධවලට සම්බන්ධ 24 දෙනෙක් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය මගින් රතු නිවේදන නිකුත් කර තිබේ.
Read Moreකුරුණෑගල මහ නගර සභා බළ ප්‍රදේශය ආශ්‍රිතව ඊයේ (18) වාර්තා වූ කොරෝනා ආසාදිතයින් පිරිස අතරේ කොරෝනා මර්ධන එන්නත ලබා ගත් පුද්ගලයන් කීප දෙනකුම සිටින බව මේවනවිට අනාවරණය වී තිබේ.
Read Moreසීනි, කිරිපිටි, සහල්, වී යන අත්‍යාවශ්‍ය භාණ්ඩ තොග රැස්කර තිබෙන ස්ථාන හා භාණ්ඩ තොග පිළිබඳව පාරිභෝගික අධිකාරියේ ලියාපදිංචි නොකර පවත්වාගෙන යනු ලබන ආයතන සොයා හෙට (21) සිට දිවයින පුරා වැටලීම් සිදුකරන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා පැවැසීය.
Read Moreමුහුදු සතුන් මිය යෑමට හේතුව වාරකන් යැයි තමා නොපැවසූ බවත් සමස්ත වීඩියෝ පටය බලා යමක් කිව යුතුව ඇති බවත් රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා පැවැසීය.
Read Moreහෙට (21) දිනයේ සංචරණ සීමාවන් ඉවත් කරන්නේ සීමාවන්ට යටත්ව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.
Read Moreලෝකයේ වසංගතය මන්දගාමී වීමක් සහ බ්‍රසීලයේ වේගවත් වීමක් පවතී. මේ පිටුපස ප්‍රධාන වශයෙන්ම ඇත්තේ වෛරසයේ බරපතළකම අවතක්සේරු කළ ජනපති බොල්සොනාරෝ සහ ඔහුගේ රජයයි. කොවිඩ්-19 පරීක්ෂණ, ලුහුබැඳීම් සහ හුදකලා කිරීම ඇතුළු මූලික ක්‍රියාමාර්ග විද්‍යානුකූලව නොකිරීම සහ එන්නත් ලබාදීම මන්දගාමී වීම තුළ අද බ්‍රසීලයේ කොවිඩ්-19 මරණ 500,000ක සීමාව පසුකර ඇත.
Read Moreපමුණුගම උස්වැටකෙයියාව ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක වැඩසිටි ස්වාමින් වහන්සේ නමක් පහරදිමකින් ඝාතනය කර තිබෙනවා.
Read Moreසංචරණ සීමා කාලය තුළ සිදුවන නීතිවිරෝධී ක්‍රියා වැටලීමට විශේෂ මෙහෙයුම් සිදුකරන බව පොලීසිය පවසනවා.
Read Moreගතවූ පැය 24ක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයන් 1082ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කරයි.
Read Moreනිරෝගී පරපුරක් වෙනුවෙන් කාබනික වගාවට යොමුවීම කාලීන අවශ්‍යතාවක් බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Read Moreපාඩු ලබන සමාගම් ලාභ ලබන සමාගම් බවට පත් කරන ආකාරය පිළිබඳව අනාගතයට වුවද දියහැකි හොඳම ආදර්ශයක් වන්නේ ලංකා පොස්පේට් සමාගමේ මෙම නැවත නැගී සිටීම ය.
Read Moreඩෙංගු රෝගීන් 445 දෙනෙකු මේ මාසයේ, මේ දක්වා කාලය තුළ වාර්තා වී තිබේ.
Read Moreවසංගතය ආරම්භයේ සිටම වෛරසය හොඳින්ම පාලනය කළ රටක් ලෙස ලාඕසය සැලකෙයි. එරට තවමත් සමස්ත ආසාදිතයන් 2050ක් සහ මරණ 3ක් පමණි. නමුදු රටේ අගනුවර සහ අසල්වැසි පළාත්වල වෛරසය පැතිරීම සම්පූර්ණයෙන්ම පාහේ පාලනය කරගැනීමේ අරමුණින් මෙම පියවර ගත් බව ලාඕසයේ අගමැති කාර්යාලය පවසයි.
Read Moreකොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 749 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇත. අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,169ක් වේ. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 237,582ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ තවත් කොවිඩ් මරණ 54ක් ඊයේ (18දා) වාර්තා වී තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2534ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreජනවාරි මස 01 වැනිදා සිට මේ දක්වා කාලය තුළ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයින් 17,026 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයින් 1420 දෙනෙකු වාර්තා වි තිබේ.
Read Moreදූෂණයට එරෙහිව සටන් කිරීමට සහ ඉරානයේ ආර්ථික ගැටලු විසඳීමට හොඳම පුද්ගලයා ලෙස රයිසි මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටියේය. ඔහු ඉරානයේ පාලක පූජකවරුන්ට දැඩි ලෙස පක්ෂපාතී අයෙකු වන අතර, රටේ උත්තරීතර නායකයා වන අයතුල්ලා කමේනිගේ අනුප්‍රාප්තිකයෙකු ලෙස පවා සැලකෙයි.
Read Moreමධ්‍යම පළාතට අයත් මහනුවර මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් කොවිඩ් 19 වෛරසය ආසාදිත මරණ 551 ක් (අද) මේ දක්වා වාර්තා වී ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව කියයි.
Read Moreසංචරණ සිමා ඉවත් කිරිමෙන් පසු ලබන 21,22,සහ 23 යන දින තුනෙහි මැනිං වෙළෙඳපල ඇතුළු ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබිමට තිරණය කර තිබේ.
Read Moreකොවිඩ් ආසාදිතව රොහල්ගතව සිටි තවත් 2134 දෙනෙකු සුවය ලබා රෝහලින් පිටව ගොස් තිබේ.
Read Moreඊයේ (18දා) දිනය වනවිට චීනයේ කොවිඩ්-19 එන්නත් මාත්‍රා මිලියන 990.25කට වැඩි ප්‍රමාණයක් ලබාදී තිබූ බව චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම පවසයි.
Read Moreවිශේෂයෙන්ම රසායන පොහොර භාවිතයට කාලාන්තරයක් තිස්සෙ හුරු වෙලා තියන පස, එක්වරම කාබනික පොහොර වලට හුරු වෙයිද කියන ගැටලුව මට නම් තියනවා. එහෙම වුණොත් ගොවීන්ගෙ අස්වනු ස්‍රීග්‍ර ලෙඩ අඩු වෙයි. වී මිල ඉහළ යයි. ධාන්‍ය අතුලු සියලු වගාවන් වලම මිළ අධික ලෙස ඉහළ යයි.
Read Moreඅද පෙරවරුවේ අත්අඩංගුවට ගත් හොරොයින් කිලෝ ග්‍රෑම් 52 ජාවාරම මෙහෙයවා ඇත්තේ තවමත් 25 වැනි වියේ පසුවන සනිඳු මල්ෂිත නැමැත්තෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
Read Moreඊයේ (18) දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 2,349ක් හඳුනාගත් අතර ඉන් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.
Read Moreඅමාත්‍ය විමල් විරවංශ මහතා විශාල කාර්ය භාරයක් ඉටු කරලා තිබුණා. ඒ සියල්ලත් ගොනු කරගෙන අපේ රටේ පොස්පේට් නිෂ්පාදනය කිරිමේ කටයුතු කෘෂිකර්ම අමාත්‍යංශය මගින් ආරම්භ කරනවා
Read More