බේකරි නිෂ්පාදනවල මිල ඉහළට
එළඹෙන සඳුදා දින සිට බේකරි නිෂ්පාදනවල මිල වැඩි කිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. පාන් ගෙඩියක මිල - රුපියල් 05,අනෙකුත් බේකරි නිෂ්පාදන - රුපියල් 10කින්,කේක් කිලෝ එකක මිල - රුපියල් 100කින් ඉහළ දමා තිබේ.
popular news
-
Kumar Thursday, 19 August 2021 08:19 PM
Rupiyala watenakota ohomathama. Tikal aduwen kanna.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

