ඇෆ්ගනිස්තාන හිටපු ජනපතිට අගමැති මහින්ද කතා කරයි
තලේබාන්වරුන්ගේ පාලනයට නතු වූ ඇෆ්ගනිස්තානයේ හිටපු ජනපතිවරයෙක් වන හමීඩ් කර්සායි වෙත අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා දුරකතනයෙන් අමතා තිබේ.
මෙහිදී ඇෆ්ගනිස්තාන ජනතාව වෙත ශ්රී ලංකවේ අඛණ්ඩ සහාය ලබාදෙන බව මෙහිදී තමන් ඇෆ්ගනිස්ථානයේ හිටපු ජනපතිවරයාට සහතික වූ බව මහින්ද රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමෙන් ප්රකාශ කරයි.
popular news
-
Demuni Uduwara Thursday, 19 August 2021 02:12 AM
We thought so! He has not fled alone but govt belongings!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

