සෞඛ්‍ය අංශ හා විද්වතුන් කරන ඉල්ලිමට රජය කන්දිය යුතුයි
කොවිඩ් වසංගතය හේතුවෙන් උද්ගතව තිබෙන අර්බුදකාරි අවස්ථාවේ පිළියමක් ලෙස රට වසන්නැයි සෞඛ්‍ය අංශ,වෛද්‍යවරුන් හා විද්වතුන් ඉල්ලිමක් කරන්නේනම් මේ අවස්ථාවේ රජය කළ යුත්තේ එම ඉල්ලිමට ඇහුම්කන් දෙමින් යම්කිසි කාලසිමාවකට හෝ රට වසාදැමිම බව ආදිවාසි නායක ඌරිවරිගේ වන්නියලැත්තේ පවසති.
මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ රන්දෝලි පෙරහැර දින පෙර රජ දවස සිට සම්ප්‍රදායිකව සිදුකෙරෙන මිපැණි පුජාව සඳහා සහභාගිවිමෙන් අනතුරුව ඊයේ මාධ්‍ය හමුවේදි අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය.
popular news
-
Lelwala Friday, 20 August 2021 07:29 AM
Me rate vidvathun kiyanne despalaka inge ona epa kam walata saha ngo wala niyaya paththaraya ta anuwa , rata aarthikaya ada pana kara rajja balaya thamanta awasha vidiyata hasuruweema ta awasha parsawayata rate palana balaya laba ganimata upakara karana kotasak. Mohungen mahaja thawata athi wena sugathiyak natha.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

