බස්නාහිර පළාතට ඇතුළුවන හා පිටවන ස්ථාන 14 ක යොදවා ඇති මාර්ග බාධකවලදී ගතවු පැය 24 ක කාලය තුළ රථවාහන 3513 ක් හා පුද්ගලයින් 6541 දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇතැයි පොලීසිය පවසනවා.
ආරුගම්බේ සංචාරක කලාපයක් ලෙස ගැසට් කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (30) අරුගම්බේ සංචාරක ක්ෂේත්‍රයේ නියුක්තිකයන් සමඟ පැවැති සාකච්ඡාවකදීය.
Read Moreචීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම් සහ මධ්‍යම ආරක්ෂක කොමිසමේ සභාපති, චීන ජනාධිපති ෂී ජින්පිං, චීන කොමියුනිස්ට් පක්ෂය පිහිටුවීමේ 100 වැනි සංවත්සර උළෙල අමතමින් බීජිං නුවරදී මෙම අදහස් කළේය.
Read Moreයාපනය කෝපායි පොලිස් වසමේ කොණ්ඩාවිල් ප්‍රදේශයේදී ඊයේ (30) රාත්‍රියේ තියුණු ආයුධ සමගින් පැමිණි පිරිසක් සිදුකල පහරදීමකින් පුද්ගලයින් 08 දෙනෙකුට බරපතල තුවාල සිදුවී තවත් දේපල රැසක්ද විනාශ කොට පලා ගොස් ඇතැයි කෝපායි පොලීසිය පැවසීය.
Read Moreශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරගය අද (01) මෙරට වේලාවෙන් පස්වරු 5.30 ට ලන්ඩන් නුවර කෙනින්ටන් ඕවල් ක්‍රීඩාපිටියේදී ආරම්භ වෙයි.
Read Moreපොඩ්ඩෝ වැරදි කළොත් ලොක්කන්ටත් වැඩ වරදී
Read Moreහබරන පොලිස් වසමේදී වනජීවී නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමක් සම්බන්ධයෙන් හමුදා මේජර් ජනරාල් අත්අඩගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreයුරෝපා සංගමයට අයත් රටවල් වෙත යැවෙන තැපැල් භාණ්ඩ සම්බන්ධ සංශෝධිත බදු ප්‍රතිපත්තිය අද (01) සිට ක්‍රියාත්මක වන බව තැපැල්පති රංජිත් ආරියරත්න සඳහන් කර සිටියි.
Read Moreනුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පසුගිය පැය 24 කාලය තුලදි අලුතින් කොවිඩ් ආසාදිතයන් 60 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 7403 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.
Read Moreව්‍යාපාර නඩත්තු කරමින් සේවකයන් තවදුරටත් සේවයේ තබා ගැනීම ද දුෂ්කර වී ඇති නිසා ඔවුන් ඉවත් කිරීමට සිදුවන අවස්ථා හැර වෙන විකල්පයක් නොමැති බව කී මෙම සංගම්වල නියෝජිතයෝ එසේ සේවකයන් ඉවත් කිරීම ද දුෂ්කර කාර්යයක් වී ඇති බව පෙන්වා දුන්හ.
Read Moreකොවිඩ් දෙවන රැල්ලේ ගම්පහ දිස්ත්‍රික්කයෙහි ආසාදිතයින් සංඛ්‍යාව 52,521 දෙනෙකු දක්වා ඉහළ යද්දී (1) උදෑසන වනවිට ගතවූ පැය 24 තුල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 452 ක් හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.
Read Moreගම්පහ දිස්ත්‍රික්කය තුළ ඊයේ දින වාර්තා වී ඇති 452 ක් වූ කොරෝනා ආසාදිතයන් අතරින් , වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව වූ 94 දෙනෙකු කටුනායක ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා සදහන් කළේය .
Read Moreරටේ ඉදිරියේදී මතුවිය හැකි කොවිඞ් ප‍්‍රභේද හරහා දරුණු ව්‍යසනයකට මුහුණ දීමට සිදුවිය හැකි නිසා සෞඛ්‍ය අංශ උපදෙස් අනුව වහාම ඊට සූදානම් වීමට රජය පියවර ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.
Read Moreශ්‍රී ලංකාවේ කොවිඩ් එන්නත්කරණ වැඩසටහන යටතේ එක් දිනක් තුළ ලබාදුන් වැඩිම එන්නත් සංඛ්‍යාවේ වාර්තාව ජුනි 30 දා පිහිටුවා තිබේ. ඒ එදින එන්නත් 173520ක් ලබාදෙමිනි.
Read Moreචීනය කොවිඩ්-19 ආසාදන රැල්ලෙන්ද වේගයෙන් යථා තත්ත්වයට පත්වීමත්, ගෝලීය වේදිකාව පිළිබඳ වඩාත් ස්ථීර ස්ථාවරයක් ගැනීමත් නිසා ෂී ජින්පිං මෙන්ම, චීනයේ කොමියුනිස්ට් පක්ෂය තවදුරටත් ඉහළට ගමන් කරමින් තිබේ.
Read Moreරජයේ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබේ.
Read Moreරජයේ හෙද නිලධාරි සංගමය සහ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ඇතුලු හෙද වෘත්තීය සංගම් තුනක් අද සහ හෙට වැඩ වර්ජනයක නිරත වේ.
Read Moreකෝවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක් හුදකලා කළ බව කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටියි.
Read Moreගතවූ පැය 24 ක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 403 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියේය.
Read Moreකොවිඩ් මරණ ශීඝ්‍රයෙන් ඉහළ යාම ජුනි මාසයේදි විශාල ලෙස ඉහළ යා හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සහ වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් අතර පසුගිය ජුනි මස 25 දින හබරණ ප්‍රදේශයේදී ඇති වූ බහින්බස්වීමේ සිදුවීම පිළිබඳව සියලු කරුණු විමර්ශනය කර වාර්තාවක් ලබාදෙන ලෙස ජ්‍යෙෂ්ඨ මේජර් ජෙනරල්වරුන් දෙදෙනෙකුගේ ප්‍රධානත්වයෙන් යුතු පරික්‍ෂණ මණ්ඩලයක් පත්කිරීමට යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කටයුතු කර තිබේ.
Read Moreශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව විසින් නවීකරණය කරන ලද ලෑන්ඩ් රෝවර් රථ 12 ක් අඟහරුවාදා (29) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පරික්‍ෂා කළේය.
Read Moreඅලුත්ගම කලුවාමෝදර සීලානන්ද පාර ප්‍රදේශයේ ලැගුම් හලක් තුළ සිටි බන්ධනාගාර නිලධාරියකු අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 10750 සහ ලැගුම්හල් හිමිකරු සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1870ක් හා හෙරොයින් මිලිග්‍රෑම් 4300ක් සමග අද (30දා) පස්වරුවේ අලුත්ගම පොලීසිය කළ වැටලීමකදී අත්අඩංගුවට ගත් බව කියයි.
Read Moreවික්ටෝරියා ජලාශය අවට ප්‍රදේශවල භූකම්පන මාන යන්ත්‍ර 10 ක් ඉදිරි දින කිහිපයේදී ස්ථාපිත කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
Read Moreශ්‍රී ලංකාවෙන් අද දිනයේදී කොවිඩ් ආසාදිතයන් 1786ක් වාර්තාවී තිබේ. ඒ තවත් කොවිඩ් ආසාදිතයන් 606ක් වාර්තාවීමත් සමගිනි. අද දිනයේදී වාර්තා වී ඇති ආසාදිතයන් සියල්ලම අලුත් අවුරුදු කොවිඩ් පොකුරට සම්බන්ධව වාර්තා වී තිබේ.
Read Moreවනජීවි නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර මරණ තර්ජනය එල්ල කර එක් වනජීවි නිලධාරියෙකුට පහර දීමේ සිද්ධියට සම්බන්ධ බවට විමර්ශනවලදී අනාවරණ වී ඇති හමුදා මේජර් ජනරාල්වරයා සහ සෙසු සැකකාර හමුදා සාමාජිකයින් වාහාම අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කැකිරාව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් සමන් වැරනියගොඩ මහතා හබරන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එස්. ජයලත් මහතාට නියෝග කලේය.
Read Moreජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හා දමිළ ප්‍රගතිශීලී සංධානය අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.
Read Moreරට තුළ පවතින අඩු පරීක්ෂණ, අඩු ලුහුබැඳීම් වගේම, ළමයින්ට කොවිඩ්-19 නිසා පීඩා විඳ මිය යා හැකි යැයි මිනිසුන් තවමත් නොසිතන බවත්, දැනුවත්භාවය තවමත් අඩු බවත් ඉන්දුනීසියානු ළමා රෝග විශේෂඥයෝ පවසති.
Read Moreඒක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න හේතුවෙන් සිදුවු පරිසර හානිය නිසා මුහුදු සත්වයින් 200 පමණ ජිවිතක්ෂයට පත්ව ඇති බවට නීතිපතිවරයා විසින් අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබෙනවා.
Read Moreඅද (30) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,180ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read More