වර්තමානය වන විට කාන්තාවන් විශාල වශයෙන් ලිංගික අතවරවලට ලක්වීම තමාට ගැටලුවක් බවත් සෑම පැයකට වරක්ම කාන්තාවන් විශාල සංඛ්‍යාවක් ලිංගික අතරවලට ලකවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය අද (12දා) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී කීවාය.
මේ වන විට ලැබී ඇති වන්දි මුදල් බෙදාදිම පිළිබඳව මෙන්ම ඉතිරි වන්දි මුදල් ලබා ගැනීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ බව අලි සබ්‍රි මහතා පැවැසීය.
Read Moreඅත්අඩංගුවට ගත් 63 හැවිරිදි ක්‍රිස්ටියන් එමානුවෙල් සනොන් නමැති මෙම ප්‍රහාරයේ මහ මොළකරු පසුගිය ජුනි මස මුලදී පෞද්ගලික ජෙට් යානයකින් හයිටිය වෙත පැමිණ තිබේ. හයිටි ඇමෙරිකානුවෙකු වන ඔහු කුලී හමුදාවක් සූදානම් කර තමා වෙත හයිටියේ ජනාධිපති ධුරය ලබාගැනීමට සූදානම් සිට ඇත.
Read Moreඅද දැනට කොරෝනා ආසාදිතයන් 920 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
Read Moreකොළඹ කොටස් වෙළෙඳපොළ ඩිජිටල්කරණයේ දෙවන අදියර පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණ. ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව (SEC) සහ කොළඹ කොටස් හුවමාරුව (CSE) ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ ඩිජිටල්කරණයේ පළමු අදියර පසුගිය වසරේ සැප්තැම්බර් මස ආරම්භ වූ අතර ආයෝජකයන්ගේ කොටස් ගනුදෙනු ක්ෂණිකව තහවුරු කිරීම, සාංගමික ක්‍රියාකාරකම් පිළිබඳ ආයෝජකයා දැනුවත් කිරීම හා ආයෝජන අවස්ථා පුළුල් කිරීම ඇතුළු ප්‍රතිලාභ ර
Read Moreමුලතිව් මාන්කුලම් පොලිස් බලප්‍රදේශයේදී තුනුක්කායි උදයසූරියන් නගර් ප්‍රදේශයේ පදිංචි පවුලක 14 වියැති ළමයෙකු දියනෑමට ගොස් අතුරුදහන් වූවේයැයි දරුවාගේ ඥාතීන් විසින් පොලීසියට පැමිණිලි කොට ඇත.
Read Moreකොරෝනා ආසාදනය වී ප්‍රතිකාර ලැබීමෙන් පසු සුව වී රෝහලෙන් පිටත්ව ගිය ගාල්ලේ නරාවල කාන්තාවක් දින කිහිපයකට පසු නිවසේදීම මියගොස් ඇතැයි පෝද්දල පොලිසිය පවසයි.
Read Moreවිවිධ නිෂ්පාදකයන්ගේ කොවිඩ්-19 එන්නත් මිශ්‍රකර ගැළපීම භයානක ප්‍රවණතාවක් බවත්, ඉන් සෞඛ්‍යයට ඇති බලපෑම පිළිබඳව පවතින්නේ අල්ප දත්ත ප්‍රමාණයක් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥවරිය අනතුරු අඟවයි.
Read Moreසංචරණ සීමා ලිහිල් කිරීමත් සමඟ එළඹෙන බදාදා දිනයේ සිට අත්‍යවශ්‍ය රාජකාරි සඳහා පළාත් අතර සීමිත බස් ධාවනය ආරම්භ කර බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අද (12) මහනුවර දී එන්නත්කරණ වැඩසටහනක ට එක්වෙමින් සඳහන් කර සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේ දුම්රිය ධාවනය ද ඊට සමගාමිව සිදුකිරීමට නියමිත බවයි.
Read Moreඅද (12දා) පස්වරු 2.30 සිට ක්‍රියාත්මක වන පරිදි කොළඹ දිස්ත්‍රික්කයේ, වැලිකඩ පොලිස් කොට්ඨාසයේ ඔබේසේකරපුර ග්‍රාම නිලධාරී වසම හුදෙකලා බවින් නිදහස් කර ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්මේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.
Read Moreජී.එස්.පී. ප්ලස් බදු සහනය ශ්‍රී ලංකාවට අහිමි වීමේ කිසිඳු අවදානමක් නැතැයි විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටී.
Read Moreඅයහපත් කාලගුණය හමුවේ ගංගා කිහිපයක ජල මට්ටම ඉහළ යාම නිසා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ විසින් නිකුත් කළ පුර්ව ගංවතුර අනතුරු ඇඟවිම් ඉවත් කර තිබේ.
Read Moreතවත් කොරෝනා ආසාදිතයන් 1,804 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි. ඒ අනුව මෙතෙක් සුවය ලැබූ සංඛ්‍යාව 246,241 දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreපසුගිය කාර්තුවේ සියයට 4.2% ක ආර්ථික වර්ධන වේගයක් ලබා ගැනීමට හැකි වුවත්, මාසයක කාලයක් සංචරණ සීමා පැනවීම නිසා එය යම් පසුබෑමකට මෙම කාර්තුවේදී ලක්වීමට ඉඩ ඇති නමුත් රට විවෘත කිරීම සහ බැසිල් රාජපක්ෂ මහතාගේ ආගමනයත් සමඟ යළි අපේක්ෂිත ඉලක්ක කරා ආර්ථිකය මෙහෙයවිය හැකි බවත් මුදල්,ප්‍රාග්ධන වෙළෙඳ පොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කළේය. මැදදුම්බර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් උඩිස්පත්තුව මහවැලි ක්‍රීඩාංගනයේ
Read Moreජාතික නිවාස සංවර්ධන අධිකාරියේ 2021 වසරේ මැයි මස 31 වැනි දිනට පුරප්පාඩු 688 ක් පවතින අතර ඒවා කඩිනමින් පිරවීම සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව සමඟ එක්ව කටයුතු කරන ලෙස කාරක සභාවේ සභාපතිල පාර්ලිමේන්තු මන්ත්‍රී මාහාචාර්ය චරිත හේරත් මහතා පසුගියදා එම අධිකාරියට දැනුම් දුන්නේය.
Read Moreදරුවන්ගේ අධ්‍යාපන කටයුතුවල දී ඇති ව තිබෙන ගැටලුකාරී තත්ත්වයට ජනාධිපතිවරයා හා අගමැතිවරයා මැදිහත් වී හැකි ඉක්මනින් විසඳුමක් ලබාදිය යුතු බව ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලඇත්තෝ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඉල්ලීමක් කළේය.
Read Moreපළාත් තුළ පෞද්ගලික බස් ධාවනය අද සිට ඉහළ දමා ඇති බව ජාතික ප්‍රවාහන කොමිසන් සභාව සදහන් කරනවා.
Read Moreගතවු දිනයේ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි.
Read Moreජීවනෝපාය සඳහා ඩිජිටල් තාක්ෂණය භාවිතා කරමින් සංචාරකයන් ලෙස සැරිසරමින් ජීවිතය ගතකරන පුද්ගලයින් ඩිජිටල් සංචාරකයින් ලෙස හඳුන්වනු ලැබේ.ඩිජිටල් සංචාරකයින් බොහෝ විට මූල්‍යමය වශයෙන් ස්ථාවරත්වයක් ඇති ඉහළ මට්ටමේ ස්වයං විශ්වාසයක් සහ විනයක් සහිතව කටයුතු කරනු ලබයි.
Read Moreඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචියකින් තොරව අතිරේක ආහාර වශයෙන් නම්කරමින් ඖෂධ ශාලාවල ඇති ඖෂධ වර්ග ඉවත් කිරීමට එම අධිකාරිය පියවර ගෙන ඇත.
Read Moreගුරුවරුන්ගේ එන්නත්කරණ කටයුතුවලින් අනතුරුව පාසල් ආරම්භ කිරීමේ මූලික පියවර අගෝස්තු මාසයේ දී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් සඳහන් කර සිටියි.
Read Moreකොවිඩ් එන්නත්කරණ වැඩසටහනට අදාළව පුද්ගලයින් 125,877 දෙනෙකුට ඊයේ දිනයේදි එන්නත් ලබා දි ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
Read Moreහුදකලා කර ඇති බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල වතු යායේ පහල කොටසේ සිදු කරන ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා 115 කින් නව අසාදිතයන් 35 දෙනෙකු හදුනාගත් බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකු පැවසිය.
Read Moreශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය අනලතිවු දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද (2021 ජූලි 12) අළුයම සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝ 344යි ග්‍රෑම් 550ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
Read Moreදුම්රිය ගමන් වාර සංඛ්‍යාව වැඩි කර තිබේ. ඒ අනුව දුම්රිය ගමන් වාර 103ක් අද සිට ක්‍රියාත්මකයි. ඉදිරියේදී අවශ්‍ය වුවහොත් තවත් දුම්රිය ධාවනයට යොදවන බව දුම්රිය ගමනා ගමන අධිකාරී ගාමිණි සෙනෙවිරත්න මහතා සඳහන් කර සිටියේය.
Read Moreබූස්ස බන්ධනාගාරයේ තවත් රැදවියන් 33 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.
Read Moreනිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 41,000 කට මේ වනවිට නඩු පවරා ඇති බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කර සිටියි තවත් 8,000 ඉදිරියේදී නඩු පැවරීමට නියමිත බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
Read Moreආගමික ස්ථාන විවෘතව තැබීමට අවසර ලබාදීමත් සමග අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධින්වහන්සේ ප්‍රමුඛ ඓතිහාසික සිද්ධස්ථාන වන්දනාවට බැතිමත්හු පැමිණෙති. අද උදෑසන ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඳපුදාගැනීමට සැදැහැවතුන් පැමිණ සිටි අයුරු ඡායාරූපවල දැක්වෙයි.
Read Moreහලාවත නගර සභාවේ නගරාධිපති තුෂාන් අබේසේකර සහ ඔහුගේ සහෝදරයෙකු විසින් පුද්ගලයෙකු බලහත්කාරයෙන් රදවාගන සිදුකළ පහර දීමක් සම්බන්ධයෙන් සැකපිට අද (12දා) අලුයම අත්අඩංගුවට ගත්බව හලාවත පොලීසිය පවසයි.
Read Moreරාගම රෝහලේ වෛද්‍යවරුන්ගේ නේවාසිකාගාරයේ වෛද්‍යවරියක සිටින කාමරයකට අයුතු ඇතුළුවීමක් සිදුකර ඇය ඇඳුම් මාරු කරන අවස්ථාවේදී ඡායාරූප ගත කළ බව කියන වෛද්‍යවරයෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read More