ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වූ දෙවන එක්දින තරගය කඩුළු 3 කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.
නැවත දැනුම් දෙන තුරු අන්තර් පළාත් සංචරණ සීමා කිරීම ක්‍රියාත්මක බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
Read Moreඅනාගතය පරපුර වෙනුවෙන් පරිසරය ආරක්ෂා කිරීම රජය වගකීමක් කොට සළකන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය, ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
Read Moreඑරට ආරම්භක එන්නත් කිරීමේ සැලසුම් සාර්ථක වුවද, එන්නත් ලබාදීම මන්දගාමී වීම නිසා ඔස්ට්‍රේලියාවට මෙම අවධියේදී ආසාදන පැතිරයාම වැළැක්වීම සඳහා අගුලු දැමීම දරාගැනීමට සිදුවන බව අගමැති මොරිසන් පැවසීය.
Read Moreචාමික යනු තවත් ක්‍රීඩා දෙකකම ජාතික හා ජාත්‍යන්තර මට්ටමට ගිය ක්‍රීඩකයෙක් බව ඔබ දන්නවාද? ක්‍රිකට් ක්‍රීඩාව සමග ඔහු ක්‍රීඩා තුනකින් ශ්‍රී ලංකාව ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ නියොජනය කර තිබේ.
Read Moreඅද තවත් කොරෝනා ආසාදිතයන් 449 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,511 ක් වෙයි.
Read Moreකැස්බෑව ජබුරලිය ලූල් වල පාර පෞද්ගලික ඇඟලුම් ආයතනයක සිදුකළ පි සි ආර් පරීක්ෂණ පරීක්ෂණවලදී ඩෙල්ටා ආසාදිත රෝගීන් 5කු ඇතුළු 120 කුට කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බව තහවුරු වූ බව කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.
Read Moreඑක්සත් ජනපද සෙනෙට් විමර්ශන විභාගයේදී රිපබ්ලිකන් සෙනෙට් සභික රැන්ඩ් පෝල් සමග පැහැදිලි වචන හුවමාරුවක් සිදු වූ අතර, චීනයේ වූහාන් වෛරස් විද්‍යා ආයතනයේ පර්යේෂණ සඳහා අරමුදල් සපයන ජාතික සෞඛ්‍ය ආයතන පිළිබඳව ෆවුසි බොරු කියන බවට ඔහු චෝදනා කළේය.
Read Moreසිනමාහල් ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙල ප්‍රමිතියෙන් තොරවීම හේතුවෙන් වර්තමානයේදී ගැටලු රැසක් නිර්මාණය වී ඇතැයි කෝප් කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මාහාචාර්ය චරිත හේරත් මහතා පවසනවා.
Read Moreකටුනායක ප්‍රදේශයේ අද දින කොරෝනා ආසාදිතයන් 43 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .
Read Moreබෙල්ලන්විල අත්තිඩිය අභය භූමියේ අනවසරයෙන් නීතිවිරෝධි ලෙස වන විනාශයන් සිදුකරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රුපියල් ලක්ෂ දෙකක ශරිර ඇප මත මුදා හැර තිබේ.ඩ
Read Moreචීන කොමියුනිස්ට් පක්ෂයේ ශත සංවත්සරය සනිටුහන් කරමින් පැවති දැවැන්ත උත්සවයකදී චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රධාන ලේකම් ලෙස ජනාධිපති ෂී ජින්පිං පැවැත්වූ දේශනය විදේශීය භාෂා රැසකින් එරට මධ්‍යම සම්පාදන හා පරිවර්තන මුද්‍රණාලය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.
Read Moreකොවිඩ් හතරවන රැල්ලේ මුල් කොටසට අප ලගා වෙමින් සිටින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා.
Read Moreතරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුල කඩුලු 9ක් දැවී ලකුණු 275ක් රැස් කිරීමට සමත් විය.
Read Moreතවත් කොවිඩ් මරණ 43ක් වාර්තා වි ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේනතුව පවසයි.
Read Moreකොරෝනා වෛරසයේ ආසාදන සංඛ්‍යාව ඉහළ මට්ටමක පැවතීම නිසා ඉන්දුනීසියාව වසංගත ආශ්‍රිත සීමා කිරීම් ජූලි 25දා දක්වා දීර්ඝ කර ඇති අතර, ආසාදන අඩු වුවහොත් ලබන සතියේ ක්‍රමයෙන් සීමාවන් ලිහිල් කිරීම අරමුණු කර ඇති බව ජනාධිපති ජෝකෝ විඩෝඩෝ පවසයි.
Read Moreගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ඉදිරි පැය 24 තුළදි ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreබලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කළ විශ්වාංසභංග යෝජනාව බහුතරයකින් පාර්ලිමේන්තුවේදී පරාජයට පත්විය
Read Moreඅද (20) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,062ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreදක්ෂිණ අධිවේගි මාර්ගයේ බද්දේගම අන්තර් හුවමාරුවේ කාර්ය මණ්ඩලයේ තවත් තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇත.
Read Moreලාෆස් සමාගම ගෑස් ආනයනය නවතා දැමුවත් වෙළඳපොළ තුළ ගෑස් හිඟයක් ඇතිවීමට ඉඩ නොදෙන බව ලිට්‍රෝ සමාගම නිවේදනය කරයි.
Read Moreසබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
Read More’’මේක මගේ වරප්‍රසාද පිළිබද ප්‍රශ්නයක්. අද උදේ මහින්දානන්ද අමාත්‍යාවරයා වැරදි ප්‍රකාශයක් කළා මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ. මම ආණ්ඩුවත් සහග එකතු වෙනවා බුලත් දීලා පිළිගන්න කියලා. එතුමාගෙන් පොහොර ප්‍රශ්නයක් ඇහුවම මාව මේකට ගාව ගන්න ඕනි නෑ. ඔබතුමා කළේ වැරදි ප්‍රකාශයක්.”
Read Moreපාසල් යන වයසේ කුඩා දරුවන් දෙදෙනෙකුට පැණි බිම පවසමින් මත්පැන් පෙවිමේ සිද්ධියක් මහියංගණය,ගිරාදුරුකෝට්ටේ රත්කිද මහවැලි ගම්මානයෙන් වාර්තා වෙයි.
Read Moreඅද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 980දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්තය 262,828ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreහිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් නොමැතිව මහබැංකු බැඳුම්කර නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට කොළඹ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කර තිබේ.
Read Moreත්‍රිකුණාමලය නාවික තඨාකාංගනයේ අලියා දුපත අසල ගැඹුරු මුහුදේ මීටර් 100ක් කිමිදී වාර්තාවක් පිහිටුවීමට විධාන කිමිදුම් නිලධාරි(නැගෙනහිර නාවික විධානය) කොමාණ්ඩර් නිශාන්ත බාලසුරිය සහ ඔහුගේ සහයක කිමිදුම් කරුලෙස කටයුතු කල බල නැවි (කිමිදුම්) ඩබ්ඩබ්එන්පි සඳරුවන් යන අය සමත් විය.
Read Moreපාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක වන මුදල් කාරක සභාව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව), ගිණුම් කාරක සභාව වැනි විශේෂ කාරක සභා සඳහා විශේෂඥයන් සහ පර්යේෂකයන්ගේ සහාය ලබා ගැනීමට පාර්ලිමේන්තුවේ සම්බන්ධීකරණ කාරක සභාවේ දී දැඩි අවධානය යොමු වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
Read Moreප්‍රධාන කරුණු දෙකක් හේතුවෙන් ලාෆ්ස් සමාගම ගෑස් ආනයනය කිරීමට තීරණය කිරීම හේතුවෙන් වෙළඳපොළ තුළ ගෑස් හිඟයක් නිර්මාණය වන හැඩ පෙනෙන්නට තිබේ.
Read Moreඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය
Read More