saravita-anim2

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා

Latest News - timelapse 6635 hours ago

LATEST

ඊයේ ආසාදිතයින් වාර්තා වු ප්‍රදේශ

calendar_today 2021 ජුලි 22 - 12:12 remove_red_eye - 298  

ගතවු දිනයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් -19 ආසාදිතයින් 400 ඉක්මවු පිරිසක් වාර්තා වී තිබේ.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් කප්පම් මුදල් ලබා ගැනීමට උත්සාහ කළ තුන්දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More

එළැඹෙන සති අන්තයේදී නිරෝධායන නීති කඩකරමින් ජනතාව කටයුතු කළහොත් පසුගිය සමයේදී පැනවූ සීමා කිරීම්වලට ජනතාවට යළි මුහුණදීමට සිදුවනු ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ අවධාරණය කර සිටියි.

Read More

පුද්ගලයින් 175,696 දෙනෙකුට ඊයේ කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දි ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

Read More

කොවිඩ් 19 වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් දෙමසක පමණ කාලයක් වසා තිබූ ජාතික වනෝද්‍යාන යළිත් විවෘත කිරීමට රජය මගින් තීරණය කරනු ලැබීමෙන් පසු ජාතික වන උද්‍යානය විවෘත කිරීම පිළිබඳව පූර්ව සැලසුම් සැකසීම හා ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදයන් නිරීක්ෂණය කිරීම වනජීවී හා වන සංරක්ෂණ කැබිනට් අමාත්‍ය සී. බී . රත්නායක මහතා සිදු කළේය.

Read More

රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සේවය කළ 16 හැවිරිදි දැරිය මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ මව ඇතුළු පුද්ගලයින් 6 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.

Read More

නිරෝධායන නීති කඩ කළ 189 දෙනෙකු පොලීසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

නිරෝධායන නීති කඩ කළ 189 දෙනෙකු පොලීසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මොඩර්නා එන්නත පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර ප්‍රචාරණය වන බවට මහනුවර මහා රෝහලේ නීති වෛද්‍යවරයා විසින් ඊයේ මහනුවර පොලිසියට පැමිණිල්ලක් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.

Read More

ගුරු - විදුහල්පති වෘත්තීය සමිති එක්ව වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද (22) කොටුව දුම්රිය පොළ ඉදිරිපිට විරෝධතාවක නිරතවීමට නියමිතව ති​බේ.

Read More

මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් වාර්තාවන සමස්ත කෝවිඩ් 19 මරණ සංඛ්‍යාව ඊයේ (21) වනවිට 845ක් දක්වා ඉහළ ගොස් ඇත.

Read More

ශ්‍රී ලංකාව විසින් මිළදී ගත් , චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් තවත් මාත්‍රා 20 ලක්ෂයක් 07/22 දින අලුයම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා 02 කින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය .

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් කොටියාගල වත්ත පහල කොටස ග්‍රාම නිලධාරී වසම හුදෙකලා බවින් ඉවත් කිරීමට තීරණය කළ බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි.

Read More

පසුගිය දශක කිහිපය තුළ සෑම වසරකම ආයු අපේක්ෂාව ක්‍රමයෙන් ඉහළ පැවතියත්, 2019 සහ 2020 අතර පරිහානිය කෙතරම් විශාලද යත්, එය 2003 දී පැවති මට්ටමට ඇමෙරිකාව යළිත් ගෙනගොස් ඔවුන්ට දශකයක් අහිමි වූවාක් වැනි තත්ත්වයක් ඇති කර තිබේ.

Read More

හලාවත නගරයේ මත්ද්‍රව්‍ය විකුණන කාන්තාවකගෙන් එම ජාවාරම දිගටම පවත්වාගෙන යාමට රු 15000ක මුදලක් ඉල්ලා එම මුදල ලබාගන්නා අවස්ථාවේදී පුදගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි

Read More

ගාල්ල කොටුවේ එළිමහන් ප්‍රදේශවලට අද (21) සවස විශාල පිරිස් එක්රැස් වි සිටිනු දක්නට ලැබිණි.

Read More

අද තවත් කොරෝනා ආසාදිතයන් 386 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ති​බේ. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,566ක් වෙයි.

Read More

සාම්පූර් පොලිස් බල ප්‍රදේශයේ ලබන 23 වනදා පැවැත්වීමට සූදානම් කර ඇති කලු කොටි සැමරුමක් පැවැත්වීම වළක්වාලමින් මුතූර් මහේස්ත්‍රාත් අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

Read More

සෞදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු විසින් ගතානුගතික මුස්ලිම් රාජධානිය නවීකරණය කිරීම හා විවිධාංගීකරණය කිරීම යටතේ විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ සැලසුම්වල කොටසක් ලෙස සමාජ හා ආර්ථික ප්‍රතිසංස්කරණ රැසක් මෙසේ සිදුකරමින් සිටියි.

Read More

රජයේ සහතික මිලට වඩා වැඩි මිලට සහල් අලෙවි කරන වෙලෙදසැල් හිමියන් පනවන ලද රු 2500ක දඩය රු 100,000 දක්වා වැඩි කිරිමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබි ඇතැයි වෙලෙද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

Read More

සෞඛ්‍ය මාර්ගොපදේශවලට යටත්ව ගෘහස්ථ සංගීත සංදර්ශන පැවැත්වීම සඳහා බලධාරීන් ලබාදී ඇති අවස්ථාව ඇතැම් සංගීත කණ්ඩායම්වල ක්‍රියා කළාපය හේතුවෙන් අහිමි වීමේ අවදානමක් මතුව ඇති බව මේරියන්ස් කණ්ඩායමේ නායක ගායන ශිල්පී නලින් පෙරේරා පවසා සිටියි.

Read More

ජනතා සේවය අඩපණ කරන්න එපා කියලා මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා මහජන නියෝජිතයන්ගෙන් හා නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

Read More

එය දැනටමත් බොහෝ ප්‍රධාන රටවල අනුපිළිවෙලින් ආසාදිතයන්ගෙන් හතරෙන් තුනකට වඩා වැඩි ප්‍රමාණයක් සඳහා හේතු වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More

තවත් කොවිඩ් මරණ 47ක් වාර්තා වි ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ දින තහවුරු කර තිබේ.

Read More

අද මේ වන විට කොරෝනා ආසාදිතයන් 1,180 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී රිසාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවය කරමින් සිටියදී සිය දිවි හානි කර ගත් දැරිය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පවත්වන්නැයි සමගි ජන බලවේගය ඉල්ලා සිටී.

Read More

රුසියානු බහුකාර්ය විද්‍යා මොඩියුලය කසකස්තානයේ බයිකොනූර් අභ්‍යවකාශ මෙහෙයුම් පථයේ සිට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය (ISS) දක්වා සාර්ථකව දියත් කළ බව රුසියාවේ රාජ්‍ය අභ්‍යවකාශ ඒජන්සිය පවසයි.

Read More

රට තුළ සිදුවන ළමා අපයෝජන පාලනයට සහය වනු පිනිස විධිමත් ජාතික දත්ත පදනමක් සකස් කෙරෙමින් පවතීන බවත් මෙම ජාතික දත්ත පදනම ලබන අගෝස්තු මස ප්‍රකාශයට පත් කිරීමට සූදානම් කර ඇති බව, ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත් විදානපතිරණ පවසයි.

Read More

තඹුත්තේගම ගුරුගම ප්‍රදේශයේ, 9 හැවිරිදි දරුවෙක් සරුංගල් යවමින් සිටිය දී වගා ළිඳකට වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

මොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කොට්ඨාසයෙන් 19 සහ 20 යන දිනයන්හිදී කොවිඩ් රෝගීන් 251 දෙනෙකු හමුවී ඇතැයි මොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක තුසිත අත්තනායක මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.