saravita-anim2

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා

Latest News - timelapse 6766 hours ago

LATEST

වැඩිම වගා හානිය කරන්නේ වල් ඌරන් ඇතුළු පොඩි කට්ටිය

calendar_today 2021 අගෝ 13 - 22:08 remove_red_eye - 595  

සතුන් විසින් සිදුකරන සමස්ත ආහාර භෝග වගා හානිවලින් 46%ක පමණ ප්‍රමාණයක් වල්ඌරන්, ඉත්තෑවුන්, රිලවුන්, දඬුලේනුන් හා වඳුරන් වැනි සතුන් මගින් සිදුවන බව තහවුරු වී තිබේ.

කැළණි ගගට කැළි කසල බැහැර කරන්නන් හදුනාගැනීම සදහා හංවැල්ල සිට පෑලියගොඩ දක්වා පාලම් කිහිපයකට සීසීටීවී කැමරා සවි කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

Read More

එක්සත් ජනපදයේ කොවිඩ්-19 එන්නත් ලබාදීමේ ජාතික මට්ටමේ සාමාන්‍යයට වඩා මෙම ප්‍රාන්ත අටම පසුගාමී තත්ත්වයක පැවතීමද මෙසේ ආසාදන වැඩිවීමට හේතු වී තිබේ.

Read More

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොවිඩ් මරණ දෙවැනි දිනටත් 150 සීමාව ඉක්මවා තිබේ. ඒ අනුව ඊයේ දිනයේදීත් කොවිඩ් මරණ 155ක් වාර්තා වී තිබේ.

Read More

බස්නාහිර පළාතේ වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයන්ගෙන්,කොළඹ දිස්ත්‍රික්කයේ 51%ක්,ගම්පහ දිස්ත්‍රික්කයේ 48% ක් සහ කලුතර දිස්ත්‍රික්කයේ 55% කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇතැයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසයි.

Read More

එක්සත් ජනපද කාලගුණ ඒජන්සියේ පරිපාලක පැවසුවේ දේශගුණික විපර්යාසවල අන්තරායන් සඳහා මෙම දත්ත තවදුරටත් සාක්ෂි සපයන බවයි.

Read More

රිෂාඩ් බදුර්ඩින් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදි සිටියදි සිරුරට ගිනි ඇවිලිමෙන් පසුගිය දා ජිවිතක්ෂයට පත් ඉෂාලිනි ජුඩ් දැරියගේ සිරුර දැඩි පොලිස් ආරක්ෂාව මැද්දේ කිතුනු ආගමික වතාවන් වලට අනුකුලව (13) දින පස්වරුවේ හැටන් ඩයගම වත්ත බටහිර කොටසේ පොදු සුසාන භුමියේ ඇය මිට ප්‍රථම භුමිදානය කල ස්ථානයේම භුමිදානය කෙරිණ.

Read More

පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවේ සියලුම මහජන සේවාවන් නැවත දැනුම්දෙන තෙක් අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.

Read More

චීනය මෑතකදී පොරොන්දු වී ඇත්තේ මේ වසර පුරාම කොවිඩ්-19 එන්නත් මාත්‍රා බිලියන දෙකක් ලෝකයට ලබා දෙන බවත්, COVAX පහසුකම සඳහා ඩොලර් මිලියන 100ක ආධාරයක්ද ලබාදෙන බවයි.

Read More

Invitational T20 League ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් තියුණු ජයක් වාර්තා කිරීමට SLC Greys (අළු) කණ්ඩායම සමත් වි​ය. ඔවුන් හමුවේ එක් ලකුණකින් පරාජයට පත් වූයේ SLC Greens (කොළ) කණ්ඩායමයි.

Read More

හිටපු අමාත්‍යවරයෙකු වන මංගල සමරවීරට කොරෝනා වෛරසය ආසාදනය වී ති​බේ. ඊයේ සිදු කළ PCRපරීක්ෂණයකින් අනතුරුව ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවට හෙළිවී ඇත.

Read More

කොබෙයිගනේ ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් 100 කට පමණ කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වෛද්‍ය වාර්තා වලින් තහවුරු වී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

Read More

සැප්තැම්බර් 15 දා සිට පොදු ස්ථානවලට පිවිසීමේදී එන්නත් කාඩ්පත අනිවාර්ය වන්නේ අවුරුදු 30ට වැඩි පුද්ගලයන්ට පමණක් බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.

Read More

අද (13) මධ්‍යම රාත්‍රියේ සිට පළාත් අතර සංචරණය සපුරා තහනම් බව යුද හමුදාපතිවරයා නිවේදනය කර සිටියි. සැප්තැම්බර් මස 15 වනදායින් පසු කොවිඩ් මර්දන එන්නත් ලබාගත් බවට සඳහන් කාඩ් පත නොමැති පුද්ගලයින් පොදු ස්ථානවලට පැමිණීමේදී පරීක්ෂාවට ලක්කරන බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ​ය.

Read More

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ සිටියදී පිලිස්සී මියගිය ඉෂාලිනී දැරියගේ දෙවන පශ්චාත් මරණ පරික්ෂණය සිදු කිරීමෙන් පසු ඇගේ දෙමවුපියන්වෙත සිරුර භාර දීම අද සිදු කෙරුණා.

Read More

සභානායක, විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ඉල්ලීම මත ලබන සඳුදා (16) පාර්ලිමේන්තුවේ හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබෙනවා.

Read More

රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාට කොවිඩ් ආසාදනය වී තිබේ. ඒ ඔහු සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයකින් අනතුරුවය. මේ පිළිබඳව අමාත්‍යවරයා සිය ෆේස්බුක් ගිණුමෙන් තහවුරු කර තිබේ.

Read More

අපි සෑම කෙනෙකුටම බලපාන ප්‍රශ්න රට තුළ උද්ගතවෙලා තිබෙනවා. යන ගමන් මාර්ගය ඒ අය වෙනස් කරන්නේ නැත්නම් අපිට වෙන විකල්ප වැඩ පිළිවෙලවල්වලට සංවිධානය වෙන්න වෙයි ආගමික නායකයන් හා ජාතික නායකයන් වශයෙන්.

Read More

වයස අවුරුදු 60ට වැඩි සහ බෝ නොවන රෝගවලින් දීර්ඝකාලීනව පීඩා විඳින අය කෙරෙහි විශේෂ අවධානය යොමු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය බලධාරීන්ට දැනුම් දෙයි.

Read More

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෛද්‍යවරුන්, දන්ත වෛද්‍යවරුන් හැර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අනෙකුත් සියළුම වෘත්තිකයින්හට වෘත්තීය පුහුණුව ලබාදෙනු ලබන්නේ හෙද විදුහල් හා පුහුණු ආයතන සහ පළාත් මට්ටමින් පවත්වාගෙන යන පුහුණු ආයතන මගිනි.

Read More

සියලුම පළාත් පාලන ආයතනවල ළමා හා කාන්තා ආරක්ෂන කමිටු පිහිටුවිමට පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ පියවර ගෙන තිබේ.

Read More

එම්.සී.සී. ක්‍රීඩා සමාජයේ සභාපති ලෙස කටයුතු කරන කුමාර් සංගක්කාර මහතාගේ ආරාධයෙන් ලොඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ඉන්දීය හා එංගලන්ත ටෙස්ට් තරගය නැරඹීමට රොෂාන් මහානාම එක්ව තිබේ.

Read More

කෙසේ වෙතත් සංචරණ සීමා තවදුරටත් දැඩි කිරීමට තිරණය කර තිබේ. ඒ පිළිබඳව යුද හමුදාපතිවරයා ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබේ.

Read More

ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයන් 3039 දෙනෙකු හදුනාගෙන ඇති බවද සෞඛ්‍ය අංශ සදහන් කළා.

Read More

කොවිඩ් රෝගයට සමාන රෝග ලක්ෂණ ඇත්නම් හෝ කොවිඩ් ආසාදිතයෙක් ළඟින්ම ඇසුරු කර ඇත්නම් හෝ මාස 03ක් ඇතුළත විදෙස් සංචාරයන්හි නිරතවී ඇත්නම් රුධිර පාරවිලයන මාධ්‍යස්ථාන වෙත පැමිණිමෙන් වළකින ලෙස ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

ගතවූ පැය 24 තුළ සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් 50 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.

Read More

හෙට (14)පෙරවරු 9 සිට පස්වරු 6 දක්වා පැය 9 ක කාලයක් කොළඹ 12,13,14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

Read More

“අද රාත්‍රියේ ප්‍රථම කුඹල් පෙරහැර වීදි සංචාරය කිරීමත් සමඟම සෙංකඩගල ඇසළ පෙරහැර ආරම්භය සනිටුහන් වේ. ශ්‍රී ලාංකික බෞද්ධයාගේ මුදුන් මල්කඩ වන්නාවූ උතුම් දළදා වහන්සේගේ ආනුභාවයෙන් මුළුමහත් ලෝකවාසී ජනතාව ම ව්‍යසනයෙන් ආරක්ෂා වේවා යි මම පතමි.”

Read More

කොවිඩ් ආසාදිත සංඛ්‍යාව ගැන මාධ්‍ය වෙතත් ජනතාව වෙතත් තොරතුරු ලබාදෙන ප්‍රධාන ආයතන දෙකක් වන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයයි.

Read More

සුවසැරිය ගිලන් රථ සේවාවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ නිල කාලය යළිත් දර්ඝ කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ස්තූතිය ප්‍රකාශ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.