කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත පිළිබද විවාදය එළැඹෙන සිකුරාදා (06දා) නොපැවැත්වීමට තීරණය කළ බව වාරිමාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පැවසීය.
2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ 13 වැනි දිනය අදයි. අද (04දා) පැවති කාන්තා මී. 400 කඩුලු පැනීම අවසන් තරගයෙන් නව ලෝක වාර්තාවක් සමගින් රන් පදක්කම දිනාගැනීමට ඇමරිකාවේ 21 හැවිරිදි සිඩ්නි මැක්ලෝග්ලින් සමත් වූවාය. මෙහිදී මැක්ලෝග්ලින් තත්. 51.46ක දක්‍ෂතාවක් දක්වමින් ලෝක වාර්තාවට ලඟා වූවාය.
Read Moreපාර්ලිමේන්තුව ඉදිරිපිට ඊයේ විරෝධතාවට සහභාගී වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පාලක ලේකම් චමීර කොස්වත්ත ඇතුළු දෙදෙනෙකු තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreපාර්ලිමේන්තුව ආසන්නයේ ඊයේ (03) පැවති උද්ඝෝෂණය අතරතුර දී මහරගම පොලිස් ස්ථානාධිපතිවරයා බරපතළ තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.
Read Moreදින තුනක් තුළ ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයන් 370761ක් වෙත එහි දෙවැනි මාත්‍රාව ලබාදී තිබේ.
Read Moreමෙවැනි ආකාරයේ සිදුවීමක් පසුගිය වසරේ දෙසැම්බර් 02 බණ්ඩාරගම අටලුගම ප්‍ර දේශයෙන් වාර්තා වූ අතර එහිදී කෙළ ප්‍රහාරයක් එල්ල කළ පුද්ගලයෙක් වසර 6ක සිර දඩුවමකට යටත් විය.
Read Moreමහනුවර පොලිස් සුනඛයින් පුහුණුකිරීමේ ඒකකය විසින් සිදුකළ පුහුණුකිරීමකින් අනතුරුව පොලිස් නිල සුනඛයින් වන ජොනී හා රොමා යන සුනඛයින් මේ වන විට සාර්ථකව මදුරු කීටයන් හඳුනාගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
Read Moreකොවිඩ්-19 වසංගතයට හේතු වූ SARS-CoV-2 වෛරසය පැතිරීම මන්දගාමී කිරීමට එන්නත් මාත්‍රා දෙකම ලබාගැනීම උපකාරී වූ බව ෂැංහයි හි කොවිඩ්-19 මර්ධන සායනික විශේෂඥ කණ්ඩායමේ ප්‍රධානී ෂැං වෙංහොං අවධාරණය කරයි.
Read Moreගතවූ පැය විසිහතරක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝණය කිරීමේ චෝදනා මත පුද්ගලයන් 103 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.
Read Moreමීට සති කිහිපයකට පෙරදී දෛනික මණ තිස් ගණනක පැවැතියද එය ක්‍රමිකව වර්ධනය වෙමින් 40, 50, 60 දක්වා පැමිණියේය. මෙම සංඛ්‍යාවද තවදුරටත් වර්ධනය කිරීමක් පෙන්නුම් කරමින් ඊයේ දිනයේදී සිදුවූ බවට අද දිනයේදි තහවුරු කළ මරණ සංඛ්‍යාව 74ක් වෙයි.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (03) පෙරවරුවේ අකුරේගොඩ යුද හමුදා මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
Read Moreනවසීලන්තය බොහෝ දුරට කොරෝනා වෛරසයෙන් තොර වන අතර, පෙබරවාරි මාසයෙන් පසු ප්‍රජාව තුළ කිසිදු රෝගයක් වාර්තා වී නැත. එමෙන්ම වෛරසය හොඳින්ම පාලනය කළ නායිකාවක ලෙසද මේ වනවිට ආර්ඩෙන් සිය රට තුළ මෙන්ම, ලොවපුරා ගෞරවාදරයට පාත්‍ර වී ඇත.
Read More“මට කොවිඩ් සඳහා ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ගේ දැඩි උපදෙස් මත මම අද එන්නත ලබා ගැනීමට කටයුතු කළෙමි. එන්නත ලබා ගැනීමට අපොහොසත් වුවහොත් නැවත කොවිඩ් රෝගය වැළඳිය හැකි බවත් එය මාරාන්තික විය හැකි බවත් වෛද්‍යවරු මට තරයේ අවවාද කළහ. මගේ වර්තමාන සෞඛ්‍ය තත්ත්වය අනුව මම ඔවුන්ගේ නියමයට එකඟ වූයෙමි.”
Read Moreකෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට කොවිඩ් ආසාදනය වී තිබේ. අද දිනයේ සිදු කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවේදී ඔහු මෙලෙස ආසාදිතයෙක් ලෙස හඳුනාගෙන ඇති අතර හෙට දිනයේ PCR පරීක්ෂණය සිදු කිරීමට නියමිතව ඇති බවට වාර්තා වෙයි.
Read Moreමිලියන 4.2කට වැඩි මිනිස් ජීවිත සංඛ්‍යාවක් දැනටමත් අහිමි වූ වසංගතයක් හීලෑ කිරීම සඳහා සැපයුම් සහ උපකරණ සුරක්‍ෂිත කිරීමට අරගල කර ඇති ලෝක සෞඛ්‍ය සංවිධානයේ වැඩසටහන්වල දිගු කාලීන අනාගතය පිළිබඳ කනස්සල්ල නවතම මුදල් අර්බුදය හමුවේ අවධාරණය කරයි.
Read Moreඑක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළව මෙරටට ලැබෙන වන්දියෙන් 70%කට නොඅඩු මුදලක් එම සිද්ධියෙන් හානියට පත් සාගරය ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් සඳහා යොදවන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.
Read Moreසෑම පාර්ලිමේන්තු සතියකම අගහරුවාදා දිනයේ දී කොවිඩ් වසංගතයේ වර්තමාන තත්ත්වය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය අද (03) පාර්ලිමේන්තුවේ දී පැවසුවාය.
Read Moreරෝග ලක්ෂණ නොමැති ආසාදිතයන් ඇතුළුව ඩෙල්ටා කොරෝනා වෛරස ප්‍රභේදය ආසාදනය වීමේ අවදානම එන්නත් මාත්‍රා දෙකම ගත් පුද්ගලයන් වෙත 50% සිට 60%ක් දක්වා අඩුකර ඇති බව බ්‍රිතාන්‍යයේ කොරෝනා වෛරස ව්‍යාප්තිය පිළිබඳ නවතම අධ්‍යයනයක් අනාවරණය කරයි.
Read More2021 වර්ෂයේ ඡන්දහිමි නාම ලේඛනයේ ලියාපදිංචිවීමට මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉල්ලුම් කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.
Read Moreමීගොඩ – වටරැක හන්දියේ දී සිදු වූ මාරක අනතුරකින් මාස 4ක් වයසැති බිළිඳෙකු ඇතුළු තිදෙනෙකු මියගොස් තිබෙනවා.
Read Moreකෙසේ වෙතත් ස්කොට්ලන්ත අග්‍රාමාත්‍යවරිය විසින් සෞඛ්‍ය නිර්දේශ අනුව යමින් දැනටමත් සාප්පු සංකීර්ණවල මුඛ ආවරණ භාවිතය මෙන්ම, පොදු ප්‍රවාහන සේවාවල දිරි කාලය සඳහා මුඛ ආවරණ භාවිතය අනිවාර්ය කර තිබේ.
Read Moreජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත අධ්‍යනය කිරීම සඳහා පත්කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කමිටුව විසින් සිය නිගමනය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමුකර තිබේ.
Read Moreබලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ස්වයං නිරෝධායනයට ලක්ව තිබෙනවා.
Read Moreෆෙඩරල් දත්තවලට අනුව, පෙබරවාරි මාසයෙන් පසු රැකවරණය ලබන වැඩිම රෝගීන් සංඛ්‍යාව සනිටුහන් කරමින් එක්සත් ජනපදය පුරා කොවිඩ්-19 රෝගීන් 56,000කට ආසන්න සංඛ්‍යාවක් දැන් වෛරසය ආසාදිතව රෝහල් ගත කර තිබේ.
Read Moreගිම්හාන නිවාඩු කාලය තුළ සංචාරක කටයුතු සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන රුසියානු සංචාරකයන් සඳහා ‘Buy one and get one free’ විශේෂ දීමනාවක් ශ්‍රී ලන්කන් ගුවන් සේවය හඳුන්වා දී තිබේ.
Read Moreමහත් ආන්දෝලනයකට තුඩුදුන් අරන්තලා භික්ෂූ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.
Read Moreටෝකියෝ ඔලිම්පික් හී කේවළ අශ්වාරෝහක ඉසව්වට සහභාගිවු ශ්‍රී ලංකාවේ මැතිල්ඩා ක්ලාසන් ට අවාසනාවන්ත ලෙස මුලික වටයෙන් ඉවත්වීමට සිදුවිය.ඔලිම්පික් උළෙලක මෙම තරග ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ පළමු හා එකම තරගකරුවා වන්නේ මැතිල්ඩා කාල්සන්ය.
Read Moreදරිද්‍රතාවයෙන් පෙළෙන ග්‍රාමීය ජනයා ඉලක්ක ගතව මෙරට ක්ෂුද්‍ර මූල්‍ය ණය ගනුදෙණු වලදී සිදුවන අක්‍රමිකතා පිළිබඳ බලධාරින් දැණුවත් කිරීමට ’’නව ක්ෂුද්‍ර මූල්‍ය සහය ඇමතුම් ’’ ක්‍රමවේදයක් හදුන්වා දුන් බවත් කඩිනමින් ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරි පනත් කෙටුම්පත පාර්ලිමෙන්තුවට හදුන්වාදීමට කටයුතු කරන බව සමෘද්ධි, ගෘහ ආර්ථික ක්ෂ්ද්‍ර මූල්‍ය ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පැවසීය.
Read Moreශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක ජාතික කාබනික කෘෂිකර්මාන්ත වැඩපිළිවළෙට ජපානයේ කාබනික පොහොර නිෂ්පාදන ආයතනය සහයෝගය ලබා දීමට කැමැත්ත පළ කළ බව පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreදකුණු පළාතෙන්, අද (03) උදෑසන 09න් අවසන් වූ පැය විසි හතර තුළ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 609කි.
Read More