මෙරට කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ පුද්ගලයින් 69,902 නෙකුට කොවිඩ් එන්නත්කරණ සිදු කර තිබේ.
ඒ අනුව සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව 12,189 දෙනෙකුටත් දෙවන මාත්‍රාව පුද්ගලයින් 51,717කටත් ලබා දි ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.
ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව පුද්ගලයින් 4552කට ලබා දි තිබේ.