කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය අසල අද (04) විරෝධතාවයේ නිරතව සිටි පුද්ගලයින් අතරින් 44 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
වටරැක එළමහන් සිර කදවුරේ නව අංශයේ රදවා සිටින කොවිඩ් රෝගින්ට ලබාදිම සදහා රැගෙන විත් තිබු දුම්කොළ 25ක් සහ ලයිටර් 11ක් සමග එහි සේවය කරන බන්ධනාගාර සැරයන්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreරට ඉතා ඉක්මණින් ආසියාවේ කොරෝනා වෛරස කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇති හෙයින්, පසුගිය මාසය තුළ ඉන්දුනීසියාව ඉතා බෝවන ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් වේගවත් ආසාදන හා මරණ රැල්ලකට එරෙහිව සටන් කරමින් සිටියි.
Read Moreකොවිඩ් ආසාදිතයින් හේතුවෙන් රාගම ශික්ෂණ රෝහලේ ඇඳන් ධාරිතාව මේ වනවිට ඉක්මවා ගොස් ඇති බවත්, එම හේතුව නිසා රෝගීන් විවිධ ස්ථානවලට වී ප්‍රතිකාර ලබාගන්නා බවත් පසුගියදා මාධ්‍ය ඔස්සේ පෙන්වා දෙන ලදි.
Read Moreමහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරියෙකුට කෙළ ප්‍රහාරයක් එල්ල කළ සැකකරුව ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදයේ වාර්තා වන කොවිඩ්-19 ආසාදිතයන්ගෙන් 93.4%ක් පමණ ඩෙල්ටා ප්‍රභේදය ආශ්‍රිත රෝගීන් බව එක්සත් ජනපද රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.
Read Moreදේශීය කෘෂිකර්මය සඳහා රසායනික පොහොර ආනයනය කිරීමට කිසිදු අවසරයක් ලබා දී නැති අතර දේශීය කෘෂිකර්මාන්තය සඳහා කාබනික පොහොර පමණක්ම භාවිතා කළ යුතු බවට ජනාධිපතිතුමා විසින් ගන්නා ලද ප්‍රතිපත්තිමය තීරණයේ කිසිදු වෙනස්කමක් සිදුකොට නැති බව ද ඉදිරියේදී එම තීරණයේ කිසිදු වෙනසක් සිදු නොකරන බව ද රජය දන්වා සිටී.
Read Moreරාජ්‍ය සේවයේ සියලුදෙනා සේවයට කැඳවමින් පසුගියදා නිකුත් කළ චක්‍රලේඛයට විරෝධය පළ කරමින් හෙට උදෑසන හයේ සිට දහවල් 12 දක්වා දිවයිනේ සියලු රෝහල්වල සමස්ත කාර්ය මණ්ඩලය සේවයෙන් ඉවත් විමට තිරණය කර ඇති බව රජයේ හෙද නිලධාරින්ගේ සංගමය සඳහන් කළේය.
Read Moreදැනට අයකරන ගාස්තු ඉතා අධිකවන බැවින් PCR සඳහා රු.6,000/- කටත්, ඇන්ටිජන් පරික්ෂාව සඳහා රු.1,750/- කටත් අඩුකර ගැනීමට එම ආයතනවලට කටයුතු කරන ලෙස මෙම සාකච්ඡාවෙන් පසුව උපදෙස් දෙන ලදී.
Read Moreරිෂාඩ් බදියුදීන්ගේ නිවසේදී ඉෂාලිනී දැරිය පිළිස්සි මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාගේ නිවසේ සී සී ටී වී කැමරාවල දර්ශන අද නැවත වරක් පරීක්ෂා කිරීමට පරීක්ෂණ කණ්ඩායම් කටයුතු කළා.
Read Moreඅන්තර් විශ්ව විශ්ව විද්‍යාල බලමණ්ඩල සාමාජිකයන් විසින් පෙරේදා 3 පාර්ලිමේන්තුව ඉදිරිපිට සිදුකළ විරෝධතාවයේ ඇතිවූ සිද්ධියකදී අතේ ඇඟිලි තුනකට බරපතළ තුවාල සිදු වීමෙන් ශල්‍යකර්මයකට ලක් ව තලවතුගොඩ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන මහරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච් එච් ජනකාන්ත මහතාගේ සුවදුක් විමසීම සඳහා ඊයේ 4 එම රෝහල වෙත ගිය මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රියාද් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර කටයුතු කළේය
Read Moreසයිනොෆාම් එන්නත් දෙවන මාත්‍රාව කළුතර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වලට මේ දක්වා නොලැබීමෙන් පළමු මාත්‍රාව ලබා ගත් බොහෝ පිරිසක් දැඩි දුෂ්කරතාවයට පත් වී ඇතැයි සෞඛ්‍යය කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
Read Moreතවත් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 238,640කට ලබන වසරේ ජනවාරි මාසයේ සිට රු. 2,000 සේ මාසික දීමනාව ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී පුනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.
Read Moreවැල්ලවාය පොලිස් ස්ථානයේ සේවයකරන නිලධාරීන් විසිඑක් දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනයවී තිබේ.
Read Moreපුත්තලම - සාලියවැව පොලීසියේ අධිකරණ කටයුතු භාරව සිටින පොලිස් කොස්තාපල්වරයෙකු අල්ලස් මුදලක් ලබා ගැනිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreගුරු – විදුහල්පති වෘත්තිය සමිති රථ පෙළපාළි මේ වන විට ජනාධිපති කාර්යාලය අසලට පැමිණ තිබේ. විරෝධතාකරුවන් ජනපති කාර්යාලය ඉදිරිපිටින් මාර්ගය අවහිර කිරීම හේතුවෙන් ගාලු පාරේ රථවාහන තදබදයක් ද මතුව ඇත.
Read Moreඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම විහාරමහාදේවි උද්‍යානයේදී මෙන්ම බත්තරමුල්ල දියත උයන පරිශ්‍රයේදී අදත් පැය 24 පුරා සිදු කෙරෙනවා.
Read Moreඇතැම් පටු දේශපාලකයින්ගේ අසත්‍ය ප්‍රචාර හමුවේ වත්මන් ආණ්ඩුව ගෙන එන පනත් පිළිබඳ කවුරුත් කිසිදු බියක් ඇති නොකර ගත යුතු බවත් වත්මන් රජය කිසිදු අවස්තාවක මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාල පද්දතිය පෞද්ගලික කරණයට ලක් නොකරන බවත් මේ වන විට ගුරු ගැටළුව ආණ්ඩුවයි ගුරුවරුයි අතර කඹ ඇදිල්ලක් බවට පරිවර්ථනය කර ගන්න ඉතාම සීමිත ගුරුවරුන් පිරිසක් කටයුතු කරන්නේ ඇතැම් දේශපාලන කණ්ඩායමක අරමුණක් සමග බව සමෘද්ධි, ගෘහ ආර්ථික ක්ෂ්ද්‍ර මූල්‍ය ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අ
Read Moreතම රටට පැමිණීම සහ පිටත්වීම අත්හිටුවමින් පනවා තිබූ තාවකාලික තහනම රටවල් කිහිපයක පුරවැසියන් සඳහා ලිහිල් කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය තීරණය කර තිබේ.
Read Moreතම මස්සිනාගේ මවගේ අවමඟුලට එක්වීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට අවස්ථාව ලැබී තිබේ. මෙම අවස්ථාවේදී ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතාද මුණ ගැසී තිබේ
Read Moreඩෙංගු රෝගින් වාර්තා විම මේ වන විට යළිත් ඉහළ යමින් පවතින බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.
Read Moreකරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරමින් වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා විසින් සියලු වෛද්‍යවරුන් සහ අංශ ප්‍රධානීන් වෙත අද (04) ලිපියක් නිකුත් කර තිබේ.
Read Moreපිළියන්දල වැඩිහිටි නිවාසයක වැඩිහිටියන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට කොරෝනා වෛරසය ආසාදිත වී ඇතැයි පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය .
Read Moreපළාත් මායිම් හරහා ගමන් කිරීමට හැකියාවක් ඇත්තේ රජයේ සේවකයින්ට, පෞද්ගලික ආයතනවල සේවය සඳහා කැඳවා ඇති සේවකයින් සහ අත්‍යවශ්‍ය සේවාවල නිරත පුද්ගලයින්ට බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.
Read Moreගාල්ලේ නාගොඩ නිවසේ දී මියගොස් සිටි එකම පවුලේ සැමියා සහ බිරිඳ දෙදෙනා ම කොරෝනා ආසාදිත බව තහවුරු වූයේයැයි කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශය පවසයි.
Read Moreආසන සංඛ්‍යාව ඉක්මවා මගීන් ප්‍රවාහනය කරන බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අද සිට ක්‍රියාත්මකයි.
Read Moreහිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහි චෝදනා පවත්වාගෙන යෑමට අපේක්ෂා නොකරන බව නීතිපතිවරයා කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (04) ප්‍රකාශ කර තිබේ.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මීට ටික වේලාවකට පෙර පාර්ලිමේන්තු සභාගර්භය වෙත පැමිණ තිබේ.
Read Moreඊයේ දිනයේද කොරෝනා රෝගීන් දෙදහස් හාරසිය පනස් දෙනෙකු වාර්තා වුණේ අඛණ්ඩව හයවන දිනයටත් රෝගීන් සංඛ්‍යාව දෙදහසේ සීමාව ඉක්මවමින්.
Read Moreතම වැටුප් ගැටලුවලට විසඳුම් ලබාදෙන ලෙසට බලකරමින් ගුරු වෘත්තීය සමිති ඒකාබද්ධව පවත්වන විරෝධතා පාගමන මහනුවරින් ආරම්භ කර තිබේ. මෙම පාගමන කොළඹ තෙක් ගමන් කිරීමට නියමිතය.
Read More