ලෝකය පුරා වේගයෙන් ව්‍යාප්තවන ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයට එරෙහිව භාවිත කළ හැකි එන්නතක් නිපදවීම වෙනුවෙන් චීනය ගන්නා උත්සාහයන්හි ප්‍රගතියක් ඇතිව තිබේ.
ලෝකයේ සෙසු රටවල් මෙන්ම ශ්‍රී ලංකාවෙන් කොවිඩ් 19 ඩෙල්ටා ප්‍ර භේදය වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවත් සෑම ප්‍රද්ගලයෙක්ම රෝගයට ගොදුරු වමේ අවදානමට මුහුණ දී ඇති බවත් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreඇස්ට්‍රාසෙනෙකා එන්නතෙහි දෙවන මාත්‍රාව කොළඹ ස්ථාන තුනකදී ලබාදීම අදින් අවසන් වනවා.
Read Moreකොවිඩ් ආසාදනය වී කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින ප්‍රවීණ ගායක මෙන්ම ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා මේ වන විට ක්‍රමයෙන් සුවය ලබමින් සිටියි.
Read Moreජනාධිපතිතුමාගේ නම භාවිතා කර රජයේ රැකියා ලබාදෙන පවසා මුදල් වංචා කළ පුද්ගලයෙකු කොළඹ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read Moreගතවු දිනයේ බස්නාහිර පළාතෙන් පමණක් කොවිඩ් -19 ආසාදිතයින් 1,273 දෙනෙකු හඳුනාගෙන තිබේ.
Read Moreපවතින කොරෝනා තත්ත්වය නිසාවෙන් මහනුවර සිට කොළඹට පැමිණි ගුරු - විදුහල්පති පාගමන පස්යාල ප්‍රදේශයෙන් නැවත්වීමට වෘත්තීය සමිති තීරණය කර තිබේ.
Read Moreශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවකයන් සංඛ්‍යාව 9000ක් පමණ බවත් එයින් කොවිඩ් ආසාදනය වී ඇත්තේ සේවකයන් 31කට බවත් වරාය අධිකාරිය පවසයි.
Read Moreකොරියාවේ ධීවර, ඉදිකිරීම් හා කර්මාන්ත අංශ සඳහා පමණක් දැනට සේවකයන් යොමුකරන අතර කෘෂිකර්ම අංශයේ රැකියා ලැබීමට නියමිතව ඇත්තේ අලුතිනි.
Read Moreආනයනික කිරිපිටි ඇනවුම් කිරීම අත්හිටුවා ඇති බව ආනයනික සමාගම් පවසයි. ආනයනය කිරිපිටි සඳහා ඉල්ලා සිටින මිල වැඩිවීම මෙතෙක් පාරිභෝගික අධිකාරියෙන් හෝ වෙළඳ අමාත්‍යාංශයෙන් හෝ ලබා නොදීම නිසා සමාගම් ලබන අධික පාඩුව නතර කර ගැනීමේ අරමුණින් කිරිපිටි ඇනවුම් කිරීම අත්හිටුවීමට තීරණය කල බව එම සමාගම් පවසා සිටින බවට ඉරිදා ලංකාදීප වාර්තා කර සිටියි.
Read Moreඑන්නත්කරණය සඳහා මධ්‍යස්ථාන වෙත යොමු විය නොහැකි පුද්ගලයින් සඳහා නිවෙස් වෙත ගොස් එන්නත්කරණය කිරීමට පියවර ගෙන තිබෙන බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ සඳහන් කර සිටියි.
Read Moreගල්ගමුව පොලිස් වසමේ නිවසක් පරික්ෂාවට ලක්කිරීමේදී මළ සිරුරු තුනක් හමුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි.
Read Moreනිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය විසිහතර තුළ පුද්ගලයන් 94 ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ සඳහන් කර සිටියි.
Read Moreළමුන්ගේ අසභ්‍ය වීඩියෝ පට හා ඡායාරූප 500ක් අන්තර්ජාලයට මුදා හැරීම සම්බන්ධයෙන් බඩල්කුඹුර ප්‍රදේශයේ පුද්ගලයෙක් අද අලුයම් කාලයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.
Read MoreCOVID-19 සම්භවය සෙවීම සඳහා ජාත්‍යන්තර දරණ උත්සාහයන් මධ්‍යයේ චීනයේ රෝගීන් වාර්තාවීමට ප්‍රථමව වෙනත් රටවලින් කොවිඩ් ආසාදිතයන්ගේ නියැදි හමුව තිබේ.
Read Moreමරිහාන, නුගේගොඩ, ගල්කිස්ස, දෙහිවල, වැල්ලවත්ත, බම්බලපිටිය යන ප්‍ර දේශවල පිපිරීමක් ඇතිවන බවට අසත්‍ය පුවතක් සමාජ මාධ්‍ය ජාලාවල හුවමාරු වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read Moreවිශේෂයෙන් මාත්‍රා දෙකකින් ඩෙල්ටාවේ බරපතළ රෝගාබාධ හා මරණය ඇති කිරීමට එරෙහිව එන්නත් මගින් හොඳ ආරක්ෂාවක් ලබාදෙන බව පෙන්වාදී ඇතත්, එන්නත් කළ පුද්ගලයන්ට එය වෙනත් අයට සම්ප්‍රේෂණය කළ හැකිද යන්න පිළිබඳ දත්ත තවමත් පවතින්නේ අඩුවෙනි.
Read Moreප්‍රසිද්ධ ගායකයෙක් මෙන්ම ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා මහතාටද කොවිඩ් ආසාදනය වී තිබේ.
Read Moreඊයේ (05) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 98 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර තිබේ. දිනක් තුළ මෙරටදී සිදු වූ වැඩිම කොරෝනා ආසාදිත මරණ ගණන මෙයයි. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතව මියගිය සමස්ත සංඛ්‍යාව 4,919 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreජර්මනියේ පැනවීමට යන නව නීති මගින් කොවිඩ්-19 මර්දන එන්නත ලබාගත්, කොවිඩ්-19 පරීක්‍ෂාවක් කළ හෝ ආසාදිතව සුවය ලැබූ පුද්ගලයන්ට පමණක් අවන්හල්, හෝටල්, කොණ්ඩා මෝස්තර සහ ජිම් වැනි ස්ථාන වෙත ප්‍රවේශ වීමට ඉඩ සලසයි.
Read Moreපාස්කු ඉරුදින ප්‍රහාර මාලාවේදි කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ බෝම්බ පුපුරවාගෙන මියගිය අලව්දින් අහමඩ් මුවාත් නැමැති මරාගෙන මැරුණු බෝම්බකරුගේ පියා සියලු චෝදනා වලින් නිදහස් කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල අද නියෝග කළේය.
Read Moreඅහංගම මිදිගම තුර්කි ගම්මානයේ තියුණු ආයුධ වලින් පහර දි පුද්ගලයෙකු ඝාතනය කෙරේ.
Read Moreඔස්ට්‍රේලියාවේ විශාලතම නගර තුන වන සිඩ්නි, මෙල්බර්න් සහ බ්‍රිස්බේන් ඇතුළු නැගෙනහිර වෙරළ තීරයේ අගුලු දැමීම් බලාත්මක කර ඇති අතර, රටේ මිලියන 25ක ජනගහනයෙන් 60%කට වඩා වැඩි ප්‍රමාණයක් නිවසේ රැඳී සිටීමේ නියෝග යටතේ මේ වනවිට පසුවෙති.
Read Moreරාජ්‍ය සේවකයන් අවම වශයෙන් සතියට දින තුනක් සේවයට කැඳවිය යුතු බවට සඳහන් කරමින් රාජ්‍ය සේවා, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය විසින් නව චක්‍රලේඛ්‍යයක් නිකුත් කර තිබේ.
Read Moreපරිසරයට අහිතකර තවත් භාණ්ඩ වර්ග 08 ක් තහනම් කිරීමට ඉදිරියේදී අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් යොමු කරන බව පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සභාපති, අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (05) පැවසීය.
Read Moreඅද නව ආසාදිතයන් 15,645ක් වාර්තා වීමත් සමග, පසුගිය වසරේ වසංගතය ආරම්භ වූ දා සිට මේ දක්වා සමස්ත ආසාදිතයන් මිලියනය ඉක්මවා ගොස් ඇති අතර, එය ජපානය රෝගය පාලනය කිරීමේ මුල් සාර්ථකත්වයට හානි පමුණුවා තිබේ.
Read Moreඅන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වන වසන්ත කුමාර මුදලිගේ අගෝස්තු 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.
Read Moreකොවිඩ් රෝග ලක්ෂණ සහිතව රෝහල් වෙත පැමිණෙන කිසිඳු රෝගියෙකු අපහසුතාවට පත්වීමට ඉඩ නොතබන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට උපදෙස් දෙයි.
Read Moreචීනයේ ඖෂධ නිෂ්පාදන සමාගමක් වන සීනෝවැක් බයෝටෙක් ආයතනය විසින් සකස් කරනලද කොවිඩ්-19 එන්නතට දකුණු අප්‍රිකාව තුළ හදිසි භාවිත අනුමැතිය හිමිව තිබේ.
Read More“රජයේ සේවකයන් රැකියාවට ගෙන්වා ගැනීමේදී එම ආයතනවල ප්‍රධානීන්ගේ සුදුසු පරිදි රැකියාවට ගෙන්වා ගැනීමට උපදෙස් දී තිබෙනවා”
Read More