saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 6563 hours ago

LATEST

ගැබිනි මවුවරුන් 700කට කොවිඩ්

calendar_today 2021 අගෝ 12 - 14:01 remove_red_eye - 251  

කොරෝනා වෛරසයේ ශීඝ‍්‍ර ව්‍යාප්තියත් සමග කොරෝනා වෛරසය ආසාදනය වූ ගැබිනි මවුවරුන් හත්සියයක් මේ වන විට රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සිටින බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය චිත‍්‍රමාලි ද සිල්වා මහත්මිය සදහන් කළාය.

සේවකයන් කිහිපදෙනෙකු කොවිඩ් ආසාදනයවීම හේතුවෙන් නාරහේන්පිට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලය සහ වේරහැර කාර්යාලය සඳුදා (16) දින සිට තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ.

Read More

ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයන් 2,987 දෙනෙකු හදුනාගෙන ඇති බවද සෞඛ්‍ය අංශ සදහන් කළා.

Read More

ලාෆ් ගෑස් මිල ඉහළ දැමූවද ලිට්‍රෝ ගෑස් දැනට පවතින මිලටම අලෙවි කරන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසා සිටියි.

Read More

ලංකා ඛනිජ තෙල් සංස්ථාව දැනට ශ්‍රී ලංකාවේ එල්.පී. ගෑස් අවශ්‍යතාවයෙන් 5%ක පමණ ප්‍රමාණයක් නිෂ්පාදනය කරන අතර ලිට්රෝ ගෑස් සමාගමට සහ ලාෆ් ගෑස් සමාගමට එම නිෂ්පාදන සමව ලබා දෙනු ලැබේ.

Read More

Star Party|Sri Lanka තරඟාවලිය 2021 වසරේද 18 වැනි වරටත් මාර්ගගත ආකාරයට පැවැත්වීමට කටයුතු කරන බව තරගාවලියේ සංවිධායකයෝ පවසති.

Read More

යාපනය මාණිප්පායි පොලිස් වසමේ කල්ලුණ්ඩායි ප්‍රදේශයේදී අද (12) උදෑසන ලංගම බස්රථයක් පෙරළී යාම හේතුවෙන් 24 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකළ බව පොලීසිය පවසයි.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් අද (12) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල 1827 දෙනෙකු හමුව ඇති බවත් මින් 233 දෙනෙකු වන වැඩිම පිරිස මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය දත්ත සදහන් කරයි.

Read More

අස්ථි බිදීයාම්, කැපීම් සහ වෙනත් අනතුරුවලට ළමුන් ලක්වීම වළක්වා ගත හැකිනම් ඒ සඳහා වැය කරන කාලය සහ සම්පත් ද COVID දරුවන් වෙනුවෙන් යෙදවිය හැකි බව රෝහල් කාර්ය මණ්ඩලය විශේෂයෙන් පෙන්වා දුන් බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

Read More

නුවරඑලිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දඹගොල්ල ගමේ පදිංචි හීන්මැණිකා යන අයගේ නිවසට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරී මහතකු වශයෙන් පැමිණි පුද්ගලයකු ආපදා නිසා හානි වු එම නිවසට වු හානිය වෙනුවෙන් රුපියල් ලක්ෂ පහක මුදලක් අනුමත වී ඇති බවත් එම මුදල ලබා ගැනීමට නම් රුපියල් 13,500 ක මුදලක් ලංකා බැංකුවේ ගිණුමක තැන්පත් කළ යුතු බවත් පවසා ඇත.

Read More

ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 363කින් ඉහල දැමීමට පාරිභෝගික කටියුතු අධිකාරිය විසින් අවසරය ලබාදී තිබේ. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක බරින් යුත් නව මිල රුපියල් 1856ක් වෙයි.

Read More

විවිධ හේතූන් නිසා පාර්ලිමේන්තුවේදී ඇසීමට නොහැකි වූ දැනට පවතින වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 68 ක් සදහා සැප්තැම්බර් මස 06 සහ 27 යන සදුදා දිනයන්හි පෙ.ව 10.00 සිට ප.ව 4.30 දක්වා කාලය වෙන් කිරීමට පසුගියදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

Read More

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ එළැඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය සහ 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සූදානම් වීමේ පියවරක් ලෙස පැවැත්වෙන Invitational T20 League ක්‍රිකට් තරගාවලිය අද(12) ආරම්භ වෙයි.

Read More

ගුරු විදුහල්පති වැටුප් විෂමතා පිළිබද සොයා බැලීමට පත් කළ කැබිනට් අනු කමිටුව අද (12) රැස්වන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

Read More

ගුරු විදුහල්පති වැටුප් ගැටලුවට විසදුම් ඉල්ලා ගුරු විදුහල්පති ඇතුළු තවත් වෘත්තීය සමිති කිහිපයක නායකයින් අද කොළඹදි විශේෂ සත්‍යග්‍රහයක නිරත වෙයි.

Read More

කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ වැඩසටහන යටතේ ඊයේ (11දා) දිනය වන විට ශ්‍රී ලංකාව කොවිඩ් 19 එන්නත් මාත්‍රා 15,310,726ක් ලබාදී අවසන් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (12) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කොවිඩ් මර්දන එන්නත ලබාගැනීහ තුළ යම් කාලයකදී කාන්නාවන් මදසරුභාවයට හෝ වඳභාවයට පත්වන බවට පැතිර යන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාතනයෙන් සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප්ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

Read More

මාතලේ නගර සිමාවේ සිදු කරන ලද ඇන්ටිජන් පරික්ෂණවලින් සියයට හැටක ප්‍රමාණයකට කොවිඩ් ආසාදනය වි ඇති බව තහවුරු වන බව මාතලේ මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධීපති අමිල නිරෝෂන මහතා පවසයි.

Read More

’’අපි තවමත් සම්පූර්ණයෙන්ම නැවත විවෘත කළ හැකි තත්ත්වයක නැහැ.’’ නවසීලන්ත වැසියන් නැවත ලෝකයට සම්බන්ධ කර ගැනීම පිළිබඳව පැවති සාකච්ඡාවකදී අගමැතිනිය පැවසුවාය. ’’අප විවෘත කිරීමකට යනවිට ඉතාම පරිස්සමින්, දැඩි විමසිල්ලෙන් එය කළ යුතුයි. ‍මොකද අපට හැකි තරම් විශ්වාසයෙන් යුතුව ගමන් කිරීමට අවකාශය තිබිය යුතුයි.’’

Read More

තෝරාගත් ලක්ෂ දෙකක සමෘද්ධි ප‍්‍රථිලාභින් මේ වසරේ සවි බල ගැන්වීමට කටයුතු කරන බව සමෘද්ධි ,ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මුල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවැසීය.

Read More

රජයේ එන්නත්කරණ වැඩසටහන තවත් කාර්යක්ෂම කිරීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ජංගම එන්නත්කරණ රථ යෙදවීමට හෙට(12) සිට කටයුතු කරන බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියි.

Read More

තම පුතාගේ විවාහය ඉදිරියේදී පැවැත්වීමට නියමිත බවත් ඒ අනුව රට ලොක්ඩවුන් කිරීම ප්‍රමාද කරන බවත් ව්‍යාජ ප්‍රවෘත්තියක් මේ වන විට සමාජ ජාල ඔස්සේ පැතිර යන බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

Read More

දිගු කලක් පුරා විවිදයට තුඩුදුන් ශිෂ්‍ය භටයන් වීමට අයදුම් කරන ඉන්දුනීසියානු තරුණියන්ගේ කන්‍යාභාවය පරීක්‍ෂා කිරීමේ විවාදාත්මක පරීක්ෂණය ඉන්දුනීසියානු හමුදාව විසින් අවසන් කර ඇති බව එහි මාණ්ඩලික ප්‍රධානියා පවසයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදිතව යාපනය පේදුරුතුඩුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි යාපනය, වැල්වැටිතුරෙයි නගර සභාවේ නගරාධිපති කෝනලිංගම් කරුණානන්දරාසා අද(11) උදෑසන මියගොස් ඇතැයි වැල්වැටිතුරෙයි පොලීසිය සහ සෞඛ්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

Read More

පුත්තලම දිස්ත්‍රික්ක‌යේ වැනමි ඉස්සන් වගාව සහ මුහුදු ආහාර නිෂ්පාදනය කෙරෙන කර්මාන්තශාලා කිහිපයක් වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා නිරීක්ෂණය කළේ ය.

Read More

එන්නත ලබාගත් බවට සාක්ෂි සහිත සෞඛ්‍ය බලපත්‍රය හෝ මෑතකදී සෘණාත්මක කොවිඩ්-19 පරීක්‍ෂණයක් හඳුන්වා දීමෙන් කෝපය වැඩි වී ඇත්තේ අවන්හල්, දුම්රිය සහ වෙනත් පොදු ස්ථානවලට ඇතුළුවීම සඳහා දැන් එය අනිවාර්ය වීම නිසාය.

Read More

ඊයේ (10) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 124 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි. දිනක් තුළ මෙර​ට සිදු වූ මරණ වැඩිම මරණ සංඛ්‍යාව මෙයයි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයන් දෙදෙනෙක් කොවිඩ් ආසාදිත වී ඇති බවට තහවුරු වී තිබේ.

Read More

වසංගත මර්දනය සඳහා සැමවිටම ප්‍රමුඛතාව දියයුතු බවත්, වෛරස් විරෝධී සටනේදී කිසිඳු මන්දගාමී භාවයක් ඇති නොවන බවත් චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසමේ ප්‍රධානී මා ෂියාඕවේ පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.