අයවැය ගැන තිරණය ගන්න නිදහස් පක්ෂය මධ්‍යම කාරක සභාව කැඳවයි
අයවැයට පක්ෂව හෝ විපක්ෂව ඡන්දය ලබාදිම සම්බන්ධයෙන් මධ්‍යම කාරක සභාව රැස්වි තිරණය කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළේයයේ මහනුවරදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසීය.
popular news
-
nuwan ranasingha Sunday, 14 November 2021 05:19 AM
ow mehema ganan ussa ussa idala yasata pakshawa atha ussayi.pohottuwa meyane ussala thibbe hama welawema wage.....
Reply : 0 45
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

