මධ්‍යම අධිවේගයේ මීරිගම කුරුණෑගල කොටස නුදුරේදිම ජනතා අයිතියට
මධ්‍යම අධිවේගි මාර්ගයේ සිට කුරුණෑගල දක්වා වන කොටස මේ මස අවසන් වන විට විවෘත කළ හැකි බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් එස්.වි.එස් විරකෝන් මහතා පවසන්නේ මාර්ගයේ මංතිරු මායිම් සලකුණු කිරිම වැනි සුළු වැඩ කොටසක් තවදුරටත් ඉතිරිව ඇති බවය.
වර්ෂාව හේතුවෙන් එම කටයුතු අවසන් කිරිමට ප්‍රමාද වු බව ඔහු සඳහන් කළේය.
popular news
-
පප්ප Tuesday, 16 November 2021 04:22 AM
කතෘරු කුමා ජනතාවගේ සල්ලි වලින් හදන පාරවල් ජනතාවට නේද අයිති. ඔය ගොන් හෙඩින් දාන්න එපා
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

