T20 ලෝක කණ්ඩායමට ශ්රී ලංකාවෙන් ක්රීඩකයින් දෙදෙනෙක්
2021 පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ ඉහළ දක්ෂතා දැක් වූ ක්රීඩකයින් ඇතුළත් කරමින් ලෝක කණ්ඩායමක් ජගත් ක්රිකට් කවුන්සලය විසින් නම් කර තිබේ.
මෙම කණ්ඩායමට අතිරේක ක්රීඩකයෙකු ද සහිතව සමස්ත ක්රීඩකයින් 12 දෙනෙකු ඇතුළත් වෙයි.
ඊට ශ්රී ලංකා ක්රීඩකයින් වනිඳු හසරංග හා චරිත් අසලංක යන දෙදෙනා නම් කර තිබීම විශේෂත්වයක්.
20- 20 ලෝක කණ්ඩායම –
David Warner,Jos Buttler(WK),Babar Azam(C),Charith Asalanka,Aiden Markram,Moeen Ali,Wanindu Hasaranga,Adam Zampa,Josh Hazlewood,Trent Boult,Anrich Nortje 12th player: Shaheen Afridi
popular news
-
samson de silva Tuesday, 16 November 2021 04:07 AM
Loka cricket kandaayama saha angaharu loka kandaayama athara tharangaya pewethwenne kawadaada? Mewwaa ICC jokkange wihilu!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

