saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 6454 hours ago

LATEST

දිනේෂ් සහ දුලාන්ට මුදල් ත්‍යාගය ලබාදීමට කැබිනට් අනුමැතිය

calendar_today 2021 සැප් 07 - 10:53 remove_red_eye - 374  

පැරාලිම්පික් උළෙලේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් (‘එෆ් 46’ කාණ්ඩය) ලෝක වාර්තාවක් සමඟ රන් පදක්කම දිනූ යුද හමුදා ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්තට සහ ‘එෆ් 64’ කාණ්ඩයේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනූ සමිත දුලාන් කොඩිතුවක්කුට මූල්‍ය ත්‍යාගයක් පිරිනැමීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී ඇත.

නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක වන කාලය තුළදී ශ්‍රී ලංකා රේගුව තම සේවාවන් සාමාන්‍ය පරිදි පවත්වාගෙන ගිය බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා පවසනවා.

Read More

යාපනය නෙල්ලිඅඩි පොලිස් වසමේ උඩුප්පිඩි ප්‍රදේශයේ ජනතාව අතර එක් අයෙකුට රුපියල් 2000 බැගින් පරිත්‍යාග කරමින් සිටි ධානපතියෙකු ඇතුලු තුන් දෙනෙකු නෙල්ලිඅඩි පොලීසිය විසින් නිරෝධායන නීති කඩ කිරීමේ චෝදනාව මත ඊයේ (06) දින අත්අඩංගුවට ගනු ලැබීය.

Read More

මධ්‍යම කඳුකරයේ ඉහළ ජලාධාර ප්‍රදේශවලට ඇද හැලෙන වර්ෂාව නිසා පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු දෙකක් ඊයේ (07) දින විවෘත කර ඇති බව වේල්ල භාර ඉංජිනේරු කාර්යාල ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

Read More

ඔක්සිජන් මත යැපෙන රෝගීන් සංඛ්‍යාව ක්‍රමයෙන් අඩුවෙමින් ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසා සිටියි. තවදුරටත් ප්‍රමාණවත් තරම් ඔක්සිජන් පවතින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

Read More

දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දීමට අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාට බලයක් නැති බවට විපක්ෂය සිදුකළ ප්‍රකාශ ජනතාව නොමග යවන සුළු ප්‍රකාශ බව ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා කියයි.

Read More

කොවිඩ් රෝගින් වැඩි බරපතළ තත්ත්වයක් පවතින අවස්ථාවක පාසල් පවත්වන්නට සිදුවනුයේ දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ යැයි සෞඛ්‍ය ස්වා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් අවධාරණය කළේය.

Read More

දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන සහ තීරණාත්මක අවසන් එක්දින ක්‍රිකට් තරඟය අද පැවැත්වීමට නියමිතව ඇ​ත.

Read More

අද (07) දිනයේ දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මධ්‍යස්ථාන 383කදී කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කර සිටියි.

Read More

පාර්ලිමේන්තුව අද (07) රැස්වීමට නියමිතව තිබේ.

Read More

වැලිකඩ බන්ධනාගාර සංකීර්ණය හොරණ මිල්ලෑවේ ප්‍රතිස්ථාපනය කිරීමේ දී කාන්තා රැඳවියන් සමඟ සිටිනා දරුවන් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට සහ නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දුන්නේය.

Read More

ගතවු පැය 24ක් තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ 665 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ලොව ඉහළම තෙල් අපනයනකරු වන සෞදි අරාබිය, සැප්තැම්බර් මාසයට සාපේක්ෂව ඉදිරි මාසවලදී ආසියානු පාරිභෝගිකයන් සඳහා සියලුම බොරතෙල් මිල අඩුකළ බව නිවේදනය කරයි.

Read More

කොවිඩ් ව්‍යාප්තිය හමුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරමින් මගින් ප්‍රවාහනය කළ බස්රථ 80ක මාර්ග බලපත්‍ර අත්හිට වු බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පැවසීය.

Read More

කුරුණෑගල නාවින්න හන්දියේ සුඛෝපභෝගී ජීප් රථයක් මීට සුළු මොහොතකට පෙර හදිසියේ ගිනි ගැනීමට ඇතැයි පොලිසිය කියයි.

Read More

කොවිඩ්-19 තුරන් කිරීමේ උපායමාර්ගයේදී රට තුළ එන්නත්කරණය සහ අගුලු දැමීම මත ක්‍රියාකරමින් සිටින නවසීලන්තයේ, රජයේ සංඛ්‍යාලේඛනවලට අනුව, මේ වනවිට එහි මුළු ජනගහනයෙන් 27%කට එන්නත් මාත්‍රා දෙකම ලබාදී අවසන්ය.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 928 දෙනෙකු අද දිනයේ හදුනගෙන තිබේ.

Read More

ඊයේ (05) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ ‍180 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයින් 7 දෙනෙකු, වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 40 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 133 දෙනෙකු අයත්.

Read More

පාපන්දු ලෝකයේ මෙන්ම, බ්‍රසීලයේ සුපිරි ක්‍රීඩක පේලේ සිය මහ බඩවැලේ ඇති වූ සැකකටයුතු ගෙඩියක් හේතුවෙන් හදිසි ශල්‍යකර්මයකට බඳුන්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.

Read More

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතියේ දත්ත මැකී යාම සම්බන්ධයෙන් පරීක්ෂණයක් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරම්භ කර ඇති බව එම අධිකාරියේ සභාපති වෛද්‍ය රසික විජේවන්ත මහතා පවසනවා.

Read More

එසේම එසේ රජයේ භාරයට ගත් සීනි තොග අත්‍යාවශ්‍ය ආහාර කොමසාරිස් කාර්යායලය හරහා දිවයිනෙහි සියලුම මධ්‍ය හා කුඩා පරිමාණ ව්‍යාපාරිකයන් මාර්ගයෙන් දීප ව්‍යාප්තව බෙදා හැරීමටද මේ වන විට කටයුතු සූදානම් කර ඇති බවද එම කාර්යාලය පවසයි.

Read More

සීනොවැක් හි කොරෝනාවැක් එන්නත එරට එන්නත් කිරීමේ ව්‍යාපාරයේ කොඳු නාරටිය වී ඇති අතර, මේ දක්වා රටේ මිලියන 19ක වැසියන්ගෙන් මිලියන 13කට වැඩි ප්‍රමාණයක් මුළුමනින්ම එන්නත් කර ඇත. එහිදී කොරෝනාවැක් මාත්‍රාවන් මිලියන 19.49ක් මුළුමනින්ම නිකුත් කර ඇත.

Read More

දැනට දිවයින පුරා පවතින කොවිඞ් වසංගත හේතුවෙන් රෝගීන් සහ මෘතදේහ ප‍්‍රවාහනය කිරීම සදහා ගිලන්රථවල අවශ්‍යතාව ඉතාමත් ඉහළ ගොස් ඇති නිසා විවිධ හේතුන් මත ධාවනයෙන් ඉවත් කොට තිබෙන සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් ගිලන් රථ කඩිනමින් අලූ‍ත්වැඩියා කර ධාවනයට සුදුසු අයුරින් සකස් කොට ලබාදීමට ප‍්‍රවාහන අමාත්‍යාංශය ඉදිරිපත් වී ඇත.

Read More

එලඹෙන 21 වනදා සිට 26 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබූ ’ගුරු විද්‍යාල අවසාන විභාගය 2020 සහ 2021’ දින නියමයකින් තොරව කල්දමා ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

ජපානය තුළ කොරෝනා වසංගතය තවදුරටත් පාලනය කිරීම සඳහා දැනට සැප්තැම්බර් 12දායින් අවසන් වීමට නියමිතව තිබෙන ටෝකියෝවේ සහ ඒ අවට හදිසි නීතිය දීර්ඝ කිරීමට ජපාන රජය සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.

Read More

දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන සහ මැනිං වෙළෙඳපොළ තොග වෙළඳාම සඳහා යළි සැප්තැම්බර් 9 සහ 10 දෙදින විවෘත කිරීමට නියමිතය.

Read More

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම සහ ආහාර සැඟවීම වැළැක්වීම සඳහා ජනාධිපතිවරයා විසින් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කෙරුණු හදිසි නීති රෙගුලාසි වැඩි ඡන්දයෙන් සම්මත වී ති​බේ. එම යෝජනනාවට පක්ෂව ඡන්ද 132 ලැබුණු අතර විපක්ෂව ඡන්ද 51 ලැබී තිබිණි.

Read More

දකුනු අප්‍රිකාණු කණ්ඩායම සමග හෙට (07) පැවැත්වෙන 03 වන ස​හ අවසන් එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිලේ වෙනස්කම් එකක් හෝ දෙකක් සිදු විය හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සඳහන් කර සිටියි.

Read More

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට (06) දින උදැසන සිට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග ගිනිගත්හේන පොලිසිය ඉදිරිපිට බස් නැවතුම්පොලට පිවිසෙන මාර්ගය ගිලා බැසිමට සක්‍රිය වි ඇති නිසා එම මාර්ගයේ වාහන ගමනාගමන කටයුතු අද දින දහවල් සිට තාවකාලිකව තහනම් කල බව නුවරඑලිය ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.