තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද පවරුවේ නිකුත් කළ මෙම නිවේදනය හෙට පස්වරු 2.30 තෙක් වලංගු වෙයි.
නැගෙනහිර, උතරුමැද හා ඌව පළාත්වලටත් මුලතිව්, වව්නියාව හා මාතලේ දිස්ත්‍රික්කවලටත් අදාළ වන පරිදි මෙම නිවේදනය නිකුත් කර තිබේ.
