කොරෝනාවට එරෙහි එන්නත්කරණ වැඩසටහන දිවයින පුරා සාර්ථකව ක්‍රියාත්මක වනවා.
කොවිඩ් අවදානම සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වැළකී සිටින ලෙස අමෙරිකානු වසංගත රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය එරට ජනතාවට දැනුම් දී තිබේ.
Read Moreමත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් බව කළුදුර චමින්ද තාබ්‍රේවි නොහොත් බොබ් මාලි යන අය අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා සිටියි.
Read Moreකොළඹ නගරය තුළ එන්නත්කරණ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වූ නිසා මේ වන විට ආසාදිතයන්ගේ සහ මරණ වල සැලකිය යුතු අඩුවීමක් දක්නට ලැබෙන බව කොළඹ නගරසභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා කියා සිටියේය.
Read Moreසෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් මර්දන තාක්ෂණික කමිටු සාමාජිකත්වයෙන් නිර්වින්දන විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්නද ඉල්ලා අස් වී ඇත. මීට පෙර මෙම තාක්ෂණික කමිටුවෙන් මහාචාර්ය නීලිකා මලවිගේ , කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම යන වෛද්‍යවරුන් ද ඉල්ලා අස්විය..
Read Moreමාලදිවයිනේ දූපතක් ගොඩ කිරීම සඳහා ශ්‍රී ලංකාවේ වැලි මාලදිවයිනට පැටවීමේ ජාවාරමකට ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරයෙක් සම්බන්ධ බවට රාසමානික්කම් මන්ත්‍රීතුමා කරුණු ඔප්පු කරන්නේ නම් අමාත්‍ය ධුරයෙන් පමණක් නොව මන්ත්‍රීධුරයෙන් පවා ඉවත්වීමට තමන් සූදානම් බව පරිසර අමාත්‍යවරයා පවසයි
Read Moreකිසි ලෙසකින්වත් ජල ගාස්තු වැඩි කරන්නේ නැති බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා.
Read Moreදකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම හා පැවැති එක්දින තරගාවලිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම වෙත ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සුබ පැතුම් පිරිනමා තිබේ.
Read Moreඊයේ ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ ඇති වූ භූ කම්පන තත්ත්වය පිළිබද සෙවීම සදහා භූ විද්‍යාඥයින් කණ්ඩායමක් යොදවා ඇති බව භූ විද්‍යා හා පතල් කාර්යාංශය සදහන් කරනවා.
Read Moreඋසස් පෙළ, සාමාන්‍ය පෙළ විශ්ව විද්‍යාල අවසන් වසර විභාග වැනි කඩයිම් විභාග පැවැත්වීම සඳහා අදාළ සිසුන්ට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහනක් ආරම්භ කර ඔවුන්ට අදාළ විභාග පැවැත්වීමට පියවර ගතයුතු බවට වෛද්‍ය රසායනාගාර වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසා සිටියි.
Read Moreබන්ධනාගාරයේ රදවා සිටින රැදවියන් හට කොවිඩ් මර්දන එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පිරිසට සහ සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව දිවයින පුරා ඇති බන්ධනාගාරවල රදවා සිටින රැදවියන්ට ලබාදිමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තිරණය කර තිබේ.
Read Moreවව්නියාව කනගරායන්කුලම් පොලිස් වසමේ ඒ-9 මාර්ගයේ අද (08දා) උදෑසන සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව පොලීසිය පැවසීය.
Read Moreකොවිඩ් රෝගීන් හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා අවශ්‍ය සෞඛ්‍ය උපකරණ තොගයක් ඇමරිකානු තානාපති කාර්යාලය හරහා ඇමරිකානු රජය සහ එම ජනතාවගේ පරිත්‍යාගයක් ලෙස ඊයේ ( (07) සවස සෞඛ්‍ය අමාත්‍යාංශයට පරිත්‍යාග කෙරිණි.
Read Moreනීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කර තිබූ රුපියල් 23,44,642 ක් වටිනා , පෙට්ටි 21 ක අසුරා තිබූ , ඔක්සි මීටර් 4,200ක් කටුනායක ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ පර්යන්තයෙන් නිදහස් කර ගෙන යමින් සිටියදී , එහි පිටවීමේ දොරටුවෙහි සේවය කළ රේගු නිවාරණ අංශයේ නිලධාරීන් පිරිසක් විසින් දින අත්අඩංගුවට ගෙන , මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ද පියවර ගෙන ඇති බව , රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ(නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා පැවසීය .
Read Moreපාසල් විවෘත කිරීම සඳහා සුදුසු වාතාවරණයක් තවමත් නිර්මාණය වී නොමැති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කර සිටියි.
Read Moreශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ දිනයේදී එන්නත් 429815ක් ලබාදී ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි. මේ අතරින් ලක්ෂ 4කට වැඩි පිරිසකට ලබාදී ඇත්තේ චීනයේ නිශ්පාදිත සයිනොෆාම් එන්නතයි.
Read Moreසැකකරුවන් වෙනුවෙන් ඇප ඉල්ලීම් ඉදිරිපත් කිරීමේ දී කොවිඩ් වසංගත තත්ත්වයන් සුවිශේෂී හේතුවක් වශයෙන් පිළිගත නොහැකි බව අභියාචනාධිකරණය තීන්දු කර තිබේ.
Read Moreඅද (08) දිනයේ දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මධ්‍යස්ථාන 416කදී කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කර සිටියි.
Read Moreගුරු ගැටලු විසඳිමට අදාළ එකඟතාව ලබාගැනිම සඳහා ජනාධිපතිවරයා හෝ මුදල් අමාත්‍යවරයාගේ සාකච්ජාවක් ලැබෙන තුරු සිය වෘත්තිය අරගලය ක්‍රියාත්මක කරන බව ගුරු විදුහල්පති ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය ප්‍රකාශ කළේය.
Read Moreකැබිනට් අමාත්‍යධුරයකට සමාන මහ බැංකු අධිපතිධුරයක් පිළිබඳව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා බලාපොරොත්තුවෙන් පසුවන බව වාර්තා වෙයි.
Read Moreගතවු පැය 24ක් තුළ නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 674 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreසබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑලිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read More2019 වසරට වඩා 2020 දී ක්ෂය රෝගයට ප්‍රතිකාර ලැබූ පිරිස මිලියනයකට වඩා අඩු බවත්, එයින් අනිවාර්යයෙන්ම ලක්ෂ ගණනක් මිනිසුන් මියගොස් ඇතැයි කියා තමා බියට පත්වන සිටින බවත් ගෝලීය ආධාර අරමුදලේ විධායක අධ්‍යක්‍ෂක පීටර් සැන්ඩ්ස් පැවසීය.
Read Moreතලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානය තුළ නව අන්තර්වාර රජයක් ප්‍රකාශයට පත්කර තිබේ. ඔවුන් ඇෆ්ගනිස්තානය ’’ඉස්ලාමීය එමිරේටය’’ ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
Read Moreදකුණු අප්‍රිකාව සමගින් පැවැති එක්දින තරගාවලිය 2-1ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වීමත් සමග ICC සුපර් ලීග ශ්‍රේණිගත කිරීම්වලදී ශ්‍රී ලංකාව ස්ථාන 4ක් ඉදිරියට පැමිණීමට සමත්ව තිබේ. ඒ අනුව එහි පස්වැනි ස්ථානය දක්වා ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණියේය.
Read More2015 නොවැම්බර් 13 වැනි දින මරාගෙන මැරෙන ඇඳුම් ඇඳගත් ජිහාඩ් තුවක්කුකරුවන් විසින් බාර් සහ අවන්හල් 6ක්, බැටක්ලැන් ප්‍රසංග ශාලාව සහ ක්‍රීඩාංගනයක් ඉලක්ක කර ගනිමින් 130දෙනෙකු පමණ සාහසික ලෙස මරා දමමින්, තවත් සිය ගණනක් තුවාල ලැබුවේ ප්‍රංශ ජාතිය තුළ ගැඹුරු වේදනාවක් ඉතිරි කරමිනි.
Read Moreශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරගාවලිය ජයගැනීමට කණ්ඩායමේ සෑම කෙනෙකුම උපරිම දක්ෂතා දැක්වූ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන පවසයි.
Read Moreදකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වූ තුන්වන සහ අවසන් එක්දින ජාත්‍යන්තර තරඟය ලකුණු 78 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ලකුණු 204ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකානු කණ්ඩාමට සියල්ලන්ම දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 125ක් පමණි.
Read Moreඇතැම් අවස්ථාවල මෙම බූස්ටර් මාත්‍රාව ලබාදිය යුතු වන්නේ පෙර දෙවැනි මාත්‍රාව ලබාදීමෙන් දින 28කට පසුව බවත්, එකම එන්නත් වර්ගයක්ම භාවිත කිරීම වඩාත් සුදුසු බවත් ස්පාඤ්ඤයේ මහජන සෞඛ්‍ය කොමිෂන් සභාව නිවේදනය කරයි.
Read Moreහදිසි නීති රෙගුලාසි ගෙන ඒම තුළින් ප්‍රජාතන්ත්‍රවාදයට කිසිදු බලපෑමක් එල්ල වී නැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවධාරණය කරනවා.
Read More