saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 6444 hours ago

LATEST

ඉන්දුනීසියාවේ බන්ධනාගාර ගින්නෙන් මරණ 44ක් වෙයි

calendar_today 2021 සැප් 09 - 19:30 remove_red_eye - 120  

සිරකරුවන් 38දෙනෙකු සඳහා ඉදිකරන ලද මෙම සිරකුටිය තුළ 122ක් රැඳී සිට ඇති අතර, මෙම ගින්න මෑත කාලයේ ඉන්දුනීසියාවෙන් වාර්තා වූ දරුණුතම ගින්නක් ලෙස සැලකෙයි.

මෙරට රෝහල්හි පසුගිය සති කිහිපයට සාපේක්ෂව මේ වන විට ඔක්සිජන් භාවිතය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පෙන්වා දෙයි.

Read More

ශ්‍රී ලංකාවෙන් අද දිනයේදී තවත් කොවිඩ් මරණ 175ක් වාර්තා වී තිබේ. මේ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 10864ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ එන්නත් මධ්‍යස්ථානයට පැමිණ එන්නත ලබාගත් බවට කාඩ්පතේ සලකුණු කරවාගෙන එන්නත ලබා නොගෙන පිටව යාමට උත්සාහ කිහිප දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ඕමානයේදී සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයට නවක ක්‍රීඩකයින් කිහිපදෙනෙක්ම කැඳවීමට පියවර ගෙන ඇති බවට වාර්තා වෙයි. ඒ අනුව පුලින තරංග,මහීෂ් තීක්ෂණ යන ක්‍රීඩකයින් සංචිතයට කැඳවා ඇති බවට වාර්තා වෙයි.

Read More

එම නිසාම ඇය විසින් කල ප්‍රකාශයක් විකෘති කර පළ කිරීමෙන් ඇයට සිදූවූ හානිය මෙන්ම සිත්වේදනාව ද මා හොඳින් අවබෝධ කරගත්තා. එය අවබෝධ කර ගැනීමට අප සියළු දෙනාම සංවේදී විය යූතුයි.

Read More

රජයේ පාලන මිල ගණන් යටතේ වෙළෙදපොලට ඇති තරම් සහල් නිකුත් කරන බව රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා පවසනවා.

Read More

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ දත්ත මැකී යාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් නිලධාරියා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් ඇප ලබාදීමට නියෝග කර ඇත.

Read More

’’මම දකුණු අප්‍රිකානු තරගාවලියෙදී ගොඩාක් උත්සාහ කළේ ලකුණු අඩුවෙන් දෙන්න. කඩුලු ගන්නවාට වැඩිය. නමුත් අන්තිම මැච් එකේ තමයි මට හොඳටම පන්දු යවන්න හම්බවුණේ. IPL ක්‍රීඩා කරන ක්‍රීඩාංගණවලමයි ලෝක කුසලානයත් ක්‍රීඩා කරන්නේ. මම හිතනවා ඒකත් මට ලොකු අත්දැකීමක් වෙයි කියලා. ලෝක කුසලානයට පෙර මට ඒ තණතීරුවල පන්දුයවලා අත්දැකීමක් ගන්න පුළුවන්.’’

Read More

අත්‍යවශ්‍ය නොවන/හදිසි නොවන ස්වභාවයේ තෝරාගත් භාණ්ඩ ආනයනය කිරීමේදී සියයට සියයක ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවක් (100% Cash margin Deposit) වහාව ක්‍රියාත්මක වන පරිදි පැනවීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.

Read More

කොරෝනා ආසාදිතව නිවෙස්වල සිටින පිරිස්වලට සහ නිරෝධායනය වන අයට නිවෙස්වලටම ආයුර්වේද ඖෂධ ලබාදීමේ ක්‍රමවේදයක් දකුණු පළාත තුළ ආරම්භ කර ති‌බෙන බව පළාත් ආයුර්වේද කොමසාරිස් කරුණා හේවගේ මහත්මිය පවසනවා.

Read More

නැගෙනහිර පළාතේ අනවසර වැලි කැණිම් සිදු වන බවට දෙමළ ජාතික සන්ධානයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්‍යක්යන් රාසමානික්කම් මහතා පසුගිය අඟහරුවාදා (07දා) පාර්ලිමේන්තුවේ සිදු කළ චෝදනාව සම්බන්ධයෙන් ස්වාධින පරීක්ෂණයක් සිදු කරන්නැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය නැගෙනහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට අද(09) නියෝග කළාය.

Read More

සඟවා තබා ඇති වී , සහල් සහ සීනි තොග වැටලීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

Read More

හෙට (10) පෙරවරු 8.00 සිට අනිද්දා (11) අලුයම 2.00 දක්වා පැය 18 ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කර සිටියි.

Read More

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට පෙර සූදානම් වීමක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා ඕමාන ක්‍රිකට් කණ්ඩායම අතර විස්සයි20 පුහුණු තරග දෙකක් පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Read More

රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා හා ප්‍රංශයේ කෘෂිකාර්මික පර්යේෂණ හා සහයෝගිතා සංවිධානයේ නියෝජිතයන් අතර හමුවක් පැවැත්වුණා.

Read More

දිනකට හාල් කිලෝ ලක්ෂ 5ක් 6ක් නිකුත් කරන ඇතැම් ව්‍යාපාරිකයන් දිනකට සහල් කිලෝ 30000ක් පමණ නිකුත් කර තිබුණා.

Read More

මත්ද්‍රව්‍ය ජාවරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි චමින්ද තාබ්‍රේව් නොහොත් බොබ් මාලි නැමති සැකකරුව ඇල්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. ‍

Read More

සයිනොෆාම් එන්නතේ මාත්‍රා දෙකම ලබාගත් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට සහ දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති පුද්ගලයින්ට තුන්වන එන්නත් මාත්‍රාවක් ලබාදීමට යෝජනා කරන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසා සිටියි.

Read More

දිවයින පුරා ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළෙදාම සදහා අදත් හෙටත් විවෘතව පවතිනවා.

Read More

කෝවිඩ් 19 පැතිර යාමත් සමඟ උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ - බදුල්ල අතර දුම්රිය ධාවනයද නවතා දමා දැනට මාස පහකට ආසන්න කාලයක් ගතව තිබේ.

Read More

ඓතිහාසික යාපනය නල්ලූර් කන්දසාමි කෝවිලේ වාර්ෂික දේව මෙහෙයන් පූර්න සෞඛ්‍යාරක්ෂිතව ඊයේ (08) සවස පැවති වයිරවර්ශාන්ති දේව මෙහෙය පැවත්වීමෙන් පසුව අවසන් වූ බවට නල්ලූර් කෝවිලේ භාරකාර මණ්ඩලය පවසා සිටියේය.

Read More

කොවිඩ් ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා ඇන්ටිජන් සහ පී.සී.ආර්. පරීක්ෂණ වලට අතරමැදිව පරීක්ෂණ ක්‍රමවේදයක් කළ හැකි පරීක්ෂණ කට්ටලයක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ඇතුළු කණ්ඩායමක් විසින් නිර්මාණය කර ඇත.

Read More

දෙහිවල සත්ත්වෝද්‍යාන දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඉෂිනි වික‍්‍රමසිංහ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාල ලිපිය රාජ්‍ය ඇමැති විමලවීර දිසානායක මහතාට යොමුකර ඇත.

Read More

පාර්ලිමේන්තුවේ සිටින අගහිගකම් ඇති මැති ඇමතිවරුන්ට වුවුද තමා වගා කළ ගොවිතැන් වලින් කොටසක් ලබා දිමට හැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ යටිනුවර ප්‍රාදේශිය සභා මන්ත්‍රී හේමන්ත ජයසේකර මහතා පවසයි.

Read More

අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සන්ෂයින් සුද්දා ඝාතනය සම්බන්ධයෙන් තවත් අපරාධ කල්ලි සාමාජිකයෙකු වන හරක් කටාගේ සමීපතමයෙක් අත් අඩංගුවට ගෙන තිබෙන බව පොලීසිය සඳහන් කර සිටියි.

Read More

මෙරටට සංචාරකයින් ගෙන්වීම සදහා අදාළ නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.

Read More

මගේ පියා වන නුවන් ගුණවර්ධන, මම සහ මාගෙ මව යන අප පවුලේ සියළු දෙනා අද දින සිදුකල PCR පරීක්ෂණ වලදී COVID 19 වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගන්නා ලදි. ඉතින් මේ කාලය තුළ අප හා ගැටුණු අයෙක් වේ නම් තම නිවෙස්වල ස්වයං නිරෝධායනයට යොමු වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. මාගේ පියා මේ වන විට රෝහල් ගත වී ප්‍රතිකාර ලබන අතර අප ද ස්වයං නිරෝධායනය වෙමින් සිටින බව කනගාටුවෙන් දන්වමි.

Read More

රුපියල් කෝටි දෙකකට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය තොගයක් යතුරු පැදියකින් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු වත්තල වනවාසල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

Read More

තවත් ප්ලාස්ටික් නිෂ්පාදන වර්ග 07ක් තහනම් කිරීමේ ගැසට් පත්‍රය නීතිපති නිර්දේශය ලැබුනු වහාම නිකුත් කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.