සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් මහනුවර, නුවරඑලිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර වෙරළ කලාපයේ අද(11) රාත්‍රි මුහුදේ රළු ස්වභාවය නිසා උස් රළ පහර ඇතිවේ යැයි කාලගුණ දෙපාර්තමේන්තුව කරන ලද දැනුම්දීමක් සුනාමි තත්වයක් යැයි කිසිවෙකු විසින් ගෙනගිය අසත්‍ය ප්‍රචාරය නිසා බිය වු අගුලාන ජනතාව රෑපවාහිනි යන්ත්‍ර වැනි බඩු භාණ්ඩ කරින් ගෙන ආරක්ෂිත ස්ථාන වෙත දිවගොස් ගොස් ඇත
Read Moreලෝකයේ ප්‍රථම වතාවට මාස 6 ක ළමුන් සඳහා ලබා ගත හැකි COVID-19 එන්නත් සඳහා වන තෙවැනි අදියරේ සායනික අත්හදා බැලීම් දකුණු අප්‍රිකාවේදී ආරම්භ කර ඇති බව චීන ඖෂධ සමාගමක් වන සිනෝවාක් සහ දකුණු අප්‍රිකාව පදනම් කරගත් නියුමොලක්ස් සමූහය සිකුරාදා නිවේදනය කළේය.
Read Moreකොවිඩ්-19 පූර්වාරක්ෂාවන් මේ වනවිට ඇමෙරිකාවව තුළ දැඩි දේශපාලනීකරණය වූ ගැටුමක් බවට පත්ව ඇත.
Read Moreශ්‍රි ලංකාව හා දකුණු අප්‍රිකාව අතර හෙට පැවැත්වීමට නියමිත දෙවන පන්දුවාර විස්සයි විස්ස තරඟයට ක්‍රීඩා කිරීමට කුසල් ජනිත්ට අවස්ථාව හිමි වන බවට වාර්තා වෙයි.
Read Moreරටේ අගමැතිවරයාගේ රාජ්‍ය තාන්ත්‍රික සංචාර පිළිබදව කිසිවෙකුට නියෝග කළ නොහැකි බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.
Read Moreටාරෝ කොනෝ තමාව හඳුන්වා දුන්නේ ප්රතිසංස්කරණවාදියෙකු ලෙස ලෙසිනි. එන්නත ලබා දීමේදී බාධක බිඳ දමා නිවසේ සිට වැඩ කිරීම ප්‍රවර්ධනය කිරීමේ ජයග්රහණයන් හෙතෙම අවධාරණය කළේය.
Read Moreමුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වෙත පාර්ලිමේන්තුවට පැමිණීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙන් ඉවත් වූ ජයන්ත කැටගොඩ මහතා යළිත් පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිත බව වාර්තා වෙයි.
Read Moreඋතුරු පළාත් සභාවේ හිටපු මන්ත්රී්වරයෙකු වන සිවාජිලිංගම්ට කොවිඩ් ආසාදනය වි තිබේ.
Read Moreමිලියන 5 කට අධික ජනගහනයක් වෙසෙන ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන්ට අනුව එහි වෙසෙන 5 දෙනෙකුගෙන් යුතු පවුලක් මෙසේ ආසාදිතයන් ලෙස හඳුනාගෙන ගෙන තිබේ.
Read Moreඊයේ (10) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 157 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට පුද්ගලයින් 4ක් , වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 23ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 130 දෙනෙකු අයත්.
Read Moreයොහානි ද සිල්වා ගායනා කරන මැණිකේ මගේ හිතේ ගීතය යූ ටියුබ් හරහා මිලියන 100ක (පස්වරු 6.30 වන විට මිලියන 100.4ක්) වාර ගණනක් නරඹා තිබේ.
Read Moreදශක දෙකකට පසු එක්සත් ජනපදය සහ සෙසු විදේශීය හමුදා ඉවත් වීමෙන් පසු තලේබාන් බලය අල්ලා ගත් ඇෆ්ගනිස්ථානයේ නවතම වර්ධනයන් ඉන්දීය සහ ඔස්ට්‍රේලියානු පාර්ශ්ව අතර ප්‍රධාන වශයෙන් සාකච්ඡා වී ඇත.
Read More2024 වසර වන විට මෙරටට වියළි මිරිස් ආනයනය සම්පුර්ණයෙන්ම නතර කිරිමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.
Read Moreපවතින ලෝක ආර්ථික අර්බුදයෙන් මිදීමට නම් පරිභෝජනය සදහා අවශ්‍ය දේ දේශීයව නිෂ්පාදනය කර ගැනීමට සහ අපනයන ආදායම වැඩිකර ගැනීමට කටයුතු කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.
Read Moreවසංගතය හමුවේ අරගලයක යෙදෙන ලෝකයට චීනය තවදුරටත් සිය ශක්තිය අඛණ්ඩව ලබාදෙන අතර මානව වර්ගයා සඳහා පොදු සෞඛ්‍ය ප්‍රජාවක් ගොඩනැගීමේ සංකල්පය ක්‍රියාත්මක කරයි.
Read Moreසංවිධානාත්මක අපරාධකරුවෙක් වූ අමිල ප්‍රසංග නොහොත් සන්ෂයින් සුද්දා ඝාතනය කිරීම සඳහා යොදාගෙන ඇත්තේ එකලස් කරන ලද වෑන් රථයක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
Read Moreමධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන කොටස නොවැම්බර් මස 15 වනදා ජනතා අයිතියට පත් කරන බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.
Read Moreසහල් මාෆියාවක් ඇති බවට චෝදනා කළ පිරිස්ම මේ වන විට සහල් මාෆියාව ආරක්ෂා කර ගැනීමට කටයුතු කරමින් සිටින බව ජනපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා පවසයි.
Read Moreඑන්නත් මාත්‍රා දෙකම ලබාගත් වැඩිහිටියන් ට බූස්ටර් එන්නතක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය රජයෙන් ඉල්ලීමක් කර තිබේ. එන්නත්කරණය සිදුකළ යුතු ආකාරය පිළිබඳව අද පැවැති මාධ්‍ය හමුවකදී එම සංගමයේ කොවිඩ් කමිටුවේ සාමාජික ප්‍රතිශක්තිවේදී විශේෂඥ වෛද්‍ය රජිව් ද සිල්වා මේ පිළිබඳව අදහස් දැක්වා සිටියේය.
Read More“දේශපාලන පළිගැනීම් කළානම් වැරදි කළ අය ඉන්න ඕන හිරගෙවල් වල. අපිට ඕන මේ රට සංවර්ධනය කරන්න. රට හදන්න. විශාල ඉදිරි පිම්මක් සඳහා ගෝඨාභය රාජපක්ෂ ජනපතිතුමාගේ කාල පරිච්ඡේදය තුළ මේ රට ඉදිරියට ගෙන ඒම විතරයි අපේ බලාපොරොත්තුව.”
Read Moreශ්‍රී ලංකාවේ වාහන නිෂ්පාදනය, වාහන එකලස් කිරීමේ හා වාහන අමතර උපාංග නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත පිළිබඳ සම්මත මෙහෙයුම් පටිපාටියක් (Standard Operating Procedures) හෙවත් එම කර්මාන්ත ක්ෂේත්රයේ විශ්වාසයෙන් යුතුව ආයෝජනය කළ හැකි නිශ්චිත රාජ්‍ය ප්‍රතිපත්තිමය රාමුවක් කර්මාන්ත අමාත්‍යාංශය මගින් සකස් කර දී ඇති බවත් ඉන් බැහැරව ශ්‍රී ලංකාව තුළ කිසිදු වාහන එකලස් කිරීමේ කටයුත්තකට ඉඩ නොතබන බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අවධාරණය කළේය.
Read Moreපාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් වන නිර්දේශ ඉදිරි කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායට ඉදිරිපත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසා සිටියි.
Read Moreකොවිඩ් වසංගතය පාලනය කරන අතරම රට තුළ ඉදිරි සංවර්ධන ක්‍රියාවලිය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය සහ සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
Read Moreතමන් මුදල් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් හා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පවසා සිටියි. එළඹෙන සඳුදා (13) තම මෙම ධුරයෙන් ඉල්ලා අස්වන බවයි ඔහු සඳහන් කර සිටියේය.
Read Moreපොළොන්නරුව දිස්ත්‍රික්කය පුරා අනවසරයෙන් වී තොග රැස්කර තබාගන්නන් සොයා වැටලීම් මාලාවක් සිදුකෙරුණා.
Read Moreසැප්.12 යෙදී ඇති සිරකරුවන්ගේ දිනයේදී රන්ජන් රාමනායකට නිදහස ලබා දෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට්ව්ටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා සිටියි.
Read Moreනිසි පරිදි සංචරණ සීමා ක්‍රියාත්මක නොවන්නේ නම් නිරෝධායන ඇඳිරිනීතිය දීර්ඝකිරීමෙන් ඵලක් නොවන බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කර සිටියි.
Read Moreජී20 අන්තර් ආගමික සමුළුවට එක්වීම සඳහා ඉතාලිය බලා පිටත්ව ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රී ලාංකික දූත පිරිස ඊයේ (10) පස්වරුවේ එරට බොලොඤ්ඤා නුවර ගුග්ලියෙල්මෝ මාර්කෝනි ගුවන් තොටුපළට ළඟා වූහ.
Read Moreවිශාල හෙරොයින් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ විදේශීය ට්‍රෝලර් යාත්‍රාවක් සමග විදේශීය සැකරුවන් 9ක් අත්අඩංගුවට.
Read More