ගෑස් ආශ්රිත අනතුරු හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ 12කින් ලබාගත් ගෑස් සාම්පල 12ට අදාළ වාර්තාව අද (01)පාරිභෝගික කටයුතු අධිකාරිය වෙත ලබාදීමට නියමිතව තිබේ.
ගෑස් සංයුතිය පිළිබඳ සිය මතය ද ඇතුළත් වන පරිදි එම වාර්තාව අද ඉදිරිපත් කරන බව මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ශාන්ත වල්පොලගේ සඳහන් කර සිටියි.