saravita-anim2

2025 ඔක්තෝබර් මස 09 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්තෝබර් මස 09 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 6380 hours ago

LATEST

අද හෙද වර්ජනයක්

calendar_today 2021 ඔක් 08 - 08:23 remove_red_eye - 285  

කොවිඩ් සහන දිමනා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති කිහිපයක් අද (08) දිනයේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට නියමිතව තිබේ.

2021.8.12 සිට 10-31 දක්වා ආදායම් බලපත්‍ර කල් ඉකුත්වන වාහන සඳහා 11/19 දක්වා දඩ අය නොකර බලපත්‍ර නිකුත් කිරිමේ සහන කාලයක් ලබාදෙන බව බස්නාහිර පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

Read More

සියලු ආගම්වලට අදාළ දහම් පාසල් එකම ක්‍රමවේදයක් යටතේ රජය විසින් ප වත්වාගෙන යාමේ අවශ්‍යතාවය මත දහම් පාසල් සඳහා නව ප්‍රතිපත්ති මාලාවක් සකස් කිරිම සඳහා වු මුලික සාකච්ජාව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩගේ ප්‍රධානත්වයෙන් ඊයේ දිනයේ දහම් පාසල් පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයේදි පැවැත්වුනි.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා වලට අනුව, ගෝලීය වශයෙන් දැන් එන්නත් බිලියන 6.4කට වැඩි ප්‍රමාණයක් ලබා දී ඇති අතර, ලෝක ජනගහනයෙන් තුනෙන් එකකට පමණ කොවිඩ්-19ට එරෙහිව පූර්ණ එන්නත් මාත්‍රා ලබා දී ඇත.

Read More

වයස අවුරුදු 20 ට වැඩි සියලුදෙනාට කොරෝනා මර්දන තුන්වන එන්නත් මාත්‍රාවක් ලබා දීමට නිර්දේශ ලැබී ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසා සිටියි.

Read More

ගෑස්, කිරිපිටි ,තිරිගු පිටි හා සිමෙන්ති පාලන මිල ගණන් ඉවත් කිරීමට අද (07) පැවති විශේෂ කැබිනට් හමුවේදී තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසා සිටියි.

Read More

නව කොරෝනා වෛරසයේ ඩෙල්ටා (77.47%) ප්‍රභේදයට අමතරව, නව ප්‍රභේද වන ඇල්ෆා (92.93%), ගැමා (100%) සහ කප්පා (90.0%) ට එරෙහිව එන්නත වඩාත් ඵලදායී වන බවත් ප්‍රතිඵල පෙන්වා දී තිබේ.

Read More

ඉදිරි මාස කීපය තුළ ලෝකෙ රටවල් කුමන පසුබෑමකට ලක්වුවද ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉහළට රැගෙන යන බවට සහතික වන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.

Read More

‍සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්වූ ඩයනා ගමගේ මහත්මිය පක්ෂයෙන් නෙරපීමට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව තීරණය කර තිබේ.

Read More

කොවිඩ්-19 වසංගතයෙන් දැඩි පීඩාවකට පත් ඉන්දියාව විදේශිකයින් සඳහා නැවුම් සංචාරක වීසා ලබාදීම ආරම්භ කරන පවසයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 134 දෙනෙකු අද (07) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

මෙරට තුළ ක්‍රියාත්මක සමස්ත සංවර්ධන ව්‍යාපෘති හා වැඩසටහන් පිළිබද සියලු අමාත්‍යංශ ආවරණය වන පරිදි නිර්මාණය කළ ඇසිදිසි පෙරමග වෙබ් අඩවිය විවෘත කෙරුණි.

Read More

ළමයින් සඳහා සිය කොවිඩ්-19 එන්නත ලබාදෙන ලෙස ෆයිසර්, බයෝඑන්ටෙක් එක්සත් ජනපද නියාමකයින්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

Read More

ශ්‍රී ලංකාව සහ ඕමානය අතර පැවැත්වූ ප්‍රථ​ම විස්සයි විස්ස තරඟය ලකුණු 19කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.ලකුණු 163ක ඉලක්කයක් හඹා ගිය ඕමාන කණ්ඩාමට කඩුලු 8ක් දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 143ක් පමණි.

Read More

ඊයේ (06) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 44 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

කොරෝනා වසංගතයෙන් දරුණුතම පීඩාවට පත් රට ඇමෙරිකා එක්සත් ජනපදය වන අතර, එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 44,158,348ක් ලෙසත්, ආසාදිත මරණ සංඛ්‍යාව 710,173ක් ලෙසත් දැක්වෙයි.

Read More

සිරගතව සිටින මන්ත්‍රීවරුන් යොදා ගනිමින් පටු දේශපාලන වාසි ලබා නොගන්නා ලෙස ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයාගෙන් ඉල්ලා සිටින බව ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

Read More

ලංකා සතොසේ සිදුවු සුදුළූණු වංචාවට අදාලව අත්අඩංගුවට ගත් පුද්ගලයා 14 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Read More

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය 2018 වර්ෂයේ ප්‍රසම්පාදන සැලැස්ම අනුව පරිගණක 139 ක් හා ලැප්ටොප් යන්ත්‍ර 74ක් රුපියල් 15,290,000ක ඇස්තමේන්තුගත මුදලකට මිලදී ගැනීමට සැලසුම් කොට තිබුණද, එය ඉක්මවා පරිගණක යන්ත්‍ර මිලදී ගෙන තිබුණි. මේ අනුව පරිගණක යන්ත්‍ර 800ක් හා ලැප්ටොප් යන්ත්‍ර 47ක් රුපියල් 113,303,750ක මුදලකට ප්‍රසම්පාදනය කර තිබුණි. මේ නිසා 2018 වර්ෂයේ පරිගණක මිලදී ගැනීමේදී ඇස්තමේන්තුගත මුදල ඉක්මවා රුපියල් 89,977,500ක මුදලක් ගමනාගමන මණ්ඩලයේ සාමාන්‍ය ගිණුම්

Read More

ශ්‍රී ලංකාව සහ ඕමානය අතර පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුල කඩුලු 4ක් දැවී ලකුණු 162ක් රැස් කිරීමට සමත් විය.

Read More

හිඟ විදුලි බිල ගෙවීම සඳහා පාරිභෝගිකයින් වෙත වසරක සහන කාලයක් ලබාදීමට තීරණය කර ඇති බව විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසයි.

Read More

“සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ අතිරේක මූල්‍යකරණයක් ලෙස ශ්‍රී ලංකා රජය විසින් ආසියානු සංවර්ධන බැංකුවෙන් (ADB) ඇමරිකානු ඩොලර් මිලියන 110 ක ණය මුදලක් හා ආසියානු සංවර්ධන බැංකුව විසින් කළමනාකරණය කරනු ලබන දරිද්‍රතාවය අවම කිරීම සඳහා වූ ජපන් අරමුදල මගින් ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 03 ක මුදලක් ප්‍රදානයක් ලබා ගැනීමට තීරණය කොට තිබේ.

Read More

2022 වර්ෂය සදහා රජයේ ඇස්තමේතුගත රුපියල් බිලියන 2,505ක් (2,505,346,558,000) වන විසර්ජන පනත් කෙටුම්පත මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අද(07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කළේය.

Read More

ශ්‍රී ලංකා මුහුදේ දී පසුගිය මැයි මස 24 වැනි දින මධ්‍යම රාත්‍රියේ දී ගිනිගෙන අනතුරට පත්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මේ වන විට මුහුදු බත් වී ඇති අබලි සුන්බුන් තත්වයට පත්ව ඇති බව සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි, නීතීඥ දර්ශනී ලහන්දපුර මහත්මිය ප්‍රකාශ කළාය.

Read More

එළැඹෙන අවුරුද්දේ පෙබරවාරි 09 වැනිදා පාළාත් පාලන ආයතන වල කාලය අවසන් වන බැවින් පාළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස ආණ්ඩුවට අභියෝග කරන බවත් එමගින් ජන මතය තිබෙන්නේ කොතැනද යන්න බලාගත හැකි බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕමාන කණ්ඩායම අතර පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරඟයේ කාසිය වාසිය දිනාගැනීමට ඕමාන කණ්ඩායම සමත් වි​ය. ඒ අනුව පළමුව පන්දුවට පහරදීමට ඔවුන් ශ්‍රී ලංකා කණ්ඩායමට අරාධනය කර සිටියි.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස අජිත් නිවාඩ් කබ්රාල් මහතා පත්කිරීමට එරෙහිව ගොනුකර ඇති පෙත්සමක් අද (07) අභියාචනාධිකරණය හමුවේ සලකා බැලුනි.

Read More

කොවිඩ් වසංගතයත් සමග වසර දෙකක දී සියලු අංශයන්හි සිදු වූ පසුබෑම ජයගැනීමට, නව සාමාන්‍යකරණය යටතේ නව ජවයකින් වැඩ කිරීමට සූදානම් වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිස්ත්‍රික් ලේකම්රුවන්ට කියයි.

Read More

සියලුම දුම්රිය යළි ධාවනයට එක් කිරීම එළඹෙන 15වනදා සිට ආරම්භ කරන බව දුම්රිය ප්‍රවාහන සමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා පවසයි.

Read More

විශේෂඥ වෛද්‍යවරුන් පහළොස් දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් සහභාගී වෙමින් මවකගේ අක්මාවෙන් කොටසක් ගෙන සිය පුතුට බද්ධ කළ විශේෂ අක්මා බද්ධ කිරීමේ ශල්‍යකර්මයක් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දී සිදුකර තිබේ ජීවත්ව සිටින පුද්ගලයකුගේ අක්මාවෙන් කොටසක් ගෙන දරුවකුට බද්ධ කළ ප්‍රථම අවස්ථාව ඉතා සාර්ථක වූ බව පේරාදෙණිය ශික්ෂණ රොහල් අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා කියා සිටියේ ය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.