රට ගොඩනැගීමට නම් රාජපක්ෂ පාලනය අවසන් කළ යුතුයි - සජිත්
රාජපක්ෂ පාලනය අවසන් කිරිම වෙනුවෙන් සමගි ජන බලවේගයේ සටන අඛණ්ඩවව ක්‍රියාත්මක බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
නැවත ශ්‍රී ලංකාව ගොඩ නැගීමට නම් සිදුකළ යුතු පළමු පියවර එය බවත් ඔහු පවසයි. වත්මන් පාලනය යටතේ සමගි ජනබලවේගයේ කිසිවෙකුත් කිසිම ධුරයක් භාර නොගන්නා බවද ඔහු සිය ට්විටර් ගිණුමෙන් පවසයි.
කෙසේතත් ස්ථාවරත්වය වෙනුවෙන් රජය ගන්නා වූ ඕනෑම ක්‍රියාමාර්ගයකට සහාය දෙන බවද ඔහු පවසයි. නමුත් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන්ට අල්ලස් ලබාදී ඔවුන්ව ආණ්ඩුවට ගැනීමට කටයුතු කරයි නම් රජයට ලබාදෙන සියලු සහායන්වලින් ඉවත්වන බවද විපක්ෂනායකවරයා වැඩිදුරටත් පවසයි.
popular news
-
මහෙෂ් Tuesday, 17 May 2022 07:38 AM
නටන්න බැරි මිනිහට පොලව අදයි කියනවා වගෙ තමයි...
Reply : 0 0
Karunarathna Wednesday, 18 May 2022 01:05 AM
Sajith,Ranil,Rajapakshe,Maithree no one statergy to devolop the country . We have seen last 30 years what politicians done and no one having clear project how to come to from ongoing economic issues. We are ready for one to one discussion
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

