2014 දී ප්‍රකාශයට පත් කරන ලද ජපන් යෙන් ට්‍රිලියන 3.5 (ඩොලර් බිලියන 29) ආයෝජන ඉලක්කය සපුරා ගැනීමට හැකි වූ බව දෙරටේම නායකයෝ පවසති.
කොරෝනා සහ ආර්ථික බලපෑම් හමුවේ වුවද රටේ ජනතාවගේ අවශ්‍යතා ක්‍රමානුකූලව එකින් එක ඉටු කිරීමට රජය පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
Read Moreද්විපාර්ශ්වික සබඳතා පුළුල් කිරීම සම්බන්ධයෙන් එරට නායකයන් සමඟ සාකච්ඡා කිරීමට සිරියානු ජනාධිපතිවරයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් තිබේ.
Read Moreමහනුවර නගරයේ ඉන්ධන පිරවුම් හලක දීර්ඝ වේලාවක් භූමි තෙල් පෝලිමක සිටි වයස අවුරුදු 70 ක පුද්ගලයෙකු ඇද වැටීමෙන් පසු සුවසැරිය ගිලන් රථයකින් මහනුවර රෝහල කරා ගෙන යමින් සිටියදී ඔහු මියගිය බව මහනුවර මූලස්ථාන පොලිසිය කියයි .
Read Moreමුල් ප්‍රභේදවලට වඩා ඔමික්‍රෝන් අඩු බරපතළ තත්ත්වයක් පෙන්වූවත්, සමහර අවස්ථාවල එය තවමත් එන්නත් නොකළ හෝ දියවැඩියාව, පෙනහළු ආබාධ සහ වෙනත් සෞඛ්‍ය සංකූලතා ඇති අයට මාරාන්තික විය හැකි බව සෞඛ්‍ය විශේෂඥයන්ගේ මතය වී තිබේ.
Read Moreකටුනායක ගුවන් හමුදා කඳවුර ආසන්නයේ ඇති දලුපොත අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගය හරහා අපරික්ෂාකාරීව ධාවනය කල යතුරු පැදියක් දුම්රියේ ගැටිමෙන් ඊයේ (18දා) පස්වරු 6.00 ට පමණ සිදුවූ අනතුරකින් යතුරු පැදිකරු බරපතල තුවාල සහිතව එම ස්ථානයේදිම මිය ගොස් ඇති බව සිදුව පොලිසිය පවසයි.
Read Moreශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, ඕළුතුඩුවායි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝ 175 කට ආසන්න තොගයක් (තෙත බර සහිත) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට ඊයේ (18දා) කටයුතු කෙරිණි.
Read Moreබොර තෙල් නොලැබීම හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව හෙට (20දා) සිට යළිත් තාවකාලිකව වසා දැමීමට නියමිත බව වාර්තා වෙයි.
Read Moreවිවිධ මානසික ආබාධ ඇති පුද්ගලයන්ට ලබාදෙන ඖෂධ මත්පෙති ලෙස අලෙවි කළ රජයේ විශ්‍රාමික වෛද්‍යවරයෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
Read Moreජාත්‍යන්තර පොලීසියේ රතු වරෙන්තු ලබා සිටි චෙක් ජාතිකයෙකු ඊයේ දින සවස ගාල්ල වරායෙන් ශ්‍රී ලංකාවට ඇතුළු වීමට උත්සාහ කළ අවස්ථාවේදී , එහි සේවයේ නියුතු ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
Read Moreමොස්කව් සහ කියෙව් අතර පවතින ගැටුමට සම්බන්ධ සියලුම පාර්ශ්වයන් රාජ්‍ය තාන්ත්‍රිකභාවයට ඇලී සිටින ලෙස ඉල්ලා සිටිමින්, බීජිං සැමවිටම සාමය වෙනුවෙන් පෙනී සිටින අතර යුද්ධයට විරුද්ධ බව චීනයේ නායකයා ඇමෙරිකානු නායකයාට අවධාරණය කළේය.
Read Moreශ්‍රී ලංකාවේ ඇතැම් වාණිජ බැංකු ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 280ක් බවට සඳහන් කර තිබේ. කෙසේ වෙතත් ඇතැම් වාණිජ බැංකුවල ඩොලරයක විකුණුම් මිල රුපියල් 275ක් ලෙස පැවැතුණි.
Read More’’ඩොලරය විශාල කළු කුහරයක් බවට පත් වී ඇති අතර, ඕනෑම අවස්ථාවක, රටවල සහ පුද්ගලයන්ගේ ධනය විනාශ කළ හැකි මෙවලමක් වී තිබෙනවා’’ චීන විශේෂඥයෙකු පෙන්වා දෙයි.
Read Moreලංකා විදුලිබල මණ්ඩලයේ ඉල්ලීම අනුව සති අන්තයේ විදුලිය කප්පාදු කිරීීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් අවසර දී තිබේ.
Read Moreචීන මුදල් අමාත්‍යාංශයේ ප්‍රකාශයට අනුව අඩු කරන ලද නව ආදායම් බද්ද 2022 ආරම්භයේ සිට 2024 අවසානය දක්වා ක්‍රියාත්මක වන බවත් සඳහන් කර ඇත.
Read Moreලෝක වෙළඳපොළ තුළ කිරිපිටි කිලෝවක මිල ඉහළ යාම හා ශ්‍රී ලංකාව ඩොලරය පා කිරීමට ගත් තීරණයත් සමග ඇතිව තිබෙන තත්ත්වය මත කිරිපිටි මිල ඉහළ දැමීමට සිදුව ඇතැයි කිරිපිටි ආනයනකරුවෝ පවසති.
Read Moreආක්ටික් ප්‍රදේශයේ ’’සීතල ප්‍රතිචාර’’ නේටෝ අභ්‍යාසය අතරතුර උතුරු නෝර්වේහිදී පුද්ගලයින් සිව් දෙනෙකු සමග එක්සත් ජනපද මැරීන් බළකායට අයත් ප්‍රහාරක ගුවන් යානයක් අතුරුදන්ව ඇති බව නෝර්වීජියානු හමුදාව තහවුරු කරයි.
Read Moreබෙදා හැරීමේ නළ පද්ධතියේ ඇතිව තිබෙන දෝෂයක් හේතුවෙන් ඇතැම් ප්‍ර දේශවලට ජල සැපයුම අත්හිටුවා ඇතැයි ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
Read More’ව්‍යාජ ප්රවෘත්ති’ ප්‍රචාරය කළ බවට චෝදනා එල්ල වූ ගිණුම් අවහිර කිරීමට අපොහොසත් වීම හේතුවෙන් රට තුළ මෙහෙයුම් අත්හිටුවීමට බ්‍රසීල අධිකරණයක් නියෝග කර තිබේ.
Read Moreජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන කාලය තුළ රු. මිලියන පහළොස් ලක්ෂ හැට නව දහසක් (රු. මිලියන 1,569,290/රුපිියල් බිලියන 1569ක්/රුපියල් ට්රිලිියන 1.5ක්) ක් මුදල් අච්චු ගසා ඇතැයි හිටපු ආණ්ඩුකාර රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.
Read Moreමෙරට ඉදි කිරීම් කර්මාන්තකරුවන් දිරිමත් කිරීමේ අරමුණින් යුතුව ශ්‍රී ලංකා ඉදි කිරීම් කර්මාන්තකරුවන්ගේ මණ්ඩලය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන build Sri lanka International Exhibition -2022 ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවය අද (18දා) අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී ආරම්භ කෙරිණි.
Read Moreපස්සර නමුණුකුළ මාර්ගයේ 10කණුව ප්‍රදේශයේදි පෞද්ගලික බස් රථ දෙකක් අද(18දා) සවස මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවු අනතුරකින් රියදුරන් දෙදෙනා බරපතල තුවාල ලබා සිටියදි රෝහල් ගත කළ බව පොලීසිය පවසයි.
Read Moreආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති සහ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන ලේකම් ජේ ෂා මහතා අද (18දා) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු විය.
Read Moreපොල් ගෙඩි හතරක් තුල මත් කුඩු ග්‍රෑම් අටක් සමග කාන්තාවක් අද (18දා) රත්ගම පන්විල ප්‍ර දේශයේදී අත්අඩංගුවට ගත් බව රත්ගම පොලීසිය පවසයි.
Read Moreසෞඛ්‍ය අමාත්‍යාංශය ගත්ත ණය ගෙවීමට වග කිවයුත්තෙක් නෑ. මාව විශ්වාස කරන්න කියන ජනාධිපතිතුමාගෙන් අපි අහනවා, ඔබ පත් කරපු සමහර නිළධාරීන් වැඩේ හරියටම කරනවා කියලා ඔබ තවම විශ්වාස කරනවද කියලා. සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.
Read Moreඅරලියගහ මන්දිරයට ජය ශ්‍රී මහා බෝධි ශාඛාව වැඩමවා වසර 17 ක් සපිරේ.
Read Moreමුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිය ඉන්දීය දෙදින නිල සංචාරය නිමා කර අද (18දා) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියේය .
Read Moreඩීසල් මිල ඉහළ දැමීම සහ බඩු මිල ඉහළ යාම දරාගත නොහැකිව උතුරු පයාගල ධීවර සංසදයේ ධීවර පවුල්වල සාමාජිකයින් පිරිසක් අද (18දා) පයාගල ගාලුපාරේ විරෝධතාවයක නියැලී සිටියහ.
Read Moreකළුතර උතුර සමෘද්ධි බැංකුව අද(18දා) අළුයම කිසියම් පුද්ගලයෙකු හෝ පිරිසක් විසින් බිඳ එහි තිබූ ලැප්ටොප් පරිඝණක යන්ත්‍රයක් ඇතුළු උපකරණ සොරාගෙන ඇති බවට ලැබී ඇති පැමිණිල්ලක් අනුව පරීක්ෂණ ආරම්භ කල බව කළුතර උතුර පොලීසිය පවසයි .
Read Moreහිසෙහි ජටා බැඳ ගෙන නාවල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලකට අද (18දා) අළුයම තියුණු ආයුධ රැගෙන පැමිණි පුද්ගලයන් පස්දෙනෙකු පොම්ප කරුවන්ට පහර දී මුදල් කොල්ලකා පලාගොස් ඇතැයි මිරිහාන පොලිසිය පවසයි.
Read More