කන්ඩලම දුන්න බිඳුණුවැවේ කිඹුලෙකු විසින්ඩැ හැගෙන ගිය හත් හැවිරිදි කුඩා පාසල් සිසුවාගේ සිරුර අඩි විස්සකට අධික ගැඹුරු වලක තිබී 16 දින පෙරවරු දහයයි 10.45 ට පමණ නාවික හමුදාවේ කිමිදුම් කරුවන් පිරිසක් විසින් සොයාග ගෙන තිබේ.
15 දින පෙරවරුවේ මව පියා සහ සහෝදරිය සමග දිය නෑමට ගොස් සිටියදී මෙම දරුවා පියාගේ අතින් එල්ලී සිටියදී කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් තිබිණි.
දරුවා සෙවීමේ මෙහෙයුම් එම මොහොතේ සිට මේ වන තෙක් ක්‍රියාත්මක විය, පසුව සීගිරිය පොලිසිය නාවික හමුදාවේ කිමිදුම් කරුවන් පිරිසක් ගෙනැවිත් වැවේ සෝදිසි මෙහෙයුම් සිදු කරමින් සිටියදී වැව මැදට වන්නට ප්‍රදේශ්යේ අඩි විසි 25ක පමණ ගැඹුරු වල්ක සිටියදී දරුවාගේ සිරුර සොයා ගෙන ඇත සිරුරේ තැන තැන කිඹුලා විසින් සපා කෑ තුවාල දැක ගැනීමට හැකි වීම විශේෂත්වයකි.