ජාතික බදු සතිය හෙට (02දා) සිට ආරම්භ වන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නියේදනය කරයි.
ගාසා තීරයේ ආධාර මධ්‍යස්තානයක් අසල ඊශ්‍රායලය සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගයන් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreඅයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් 14ක පවලු 2641ට අයත් පුද්ගලයන් 9975 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.
Read Moreජුනි මාසයට අදාළව ලාෆ්ස් ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොවන බව එම සමාගම නිවේදනය කරයි.
Read Moreරියදුරු බලපත්‍රයක් නොමැතිව යතුරු පැදියක් පැදවූ 17 හැවිරිි දි පාසල් සිසුවෙකුට නීතිය ක්‍රියාත්මක නොකිරීමට රුපියල් දහදාහක අල්ලසක් ලබාගත් පොලිස් සැරයන්වරයෙකු ලබන ජුනි නව වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් කේ.ජීවරාණි මහත්මිය අල්ලස් හෝ දූෂණ කොමිසමේ විමර්ශන නිලධාරීන්ට නියෝග කළාය.
Read Moreදිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය අද (01) දින සිට ක්‍රමයෙන් අඩුවෙනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreතායිලන්ත රූ රැජින ඔපල් සුචාටා 2025 ලෝක රූ රැජින ලෙස කිරුළු පැළඳිමට සමත්විය.ලෝක රූ රැජින තරගාවලියේ අවසන් මහ තරගය හයිද්‍රාබාද්හි HITEX ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී ඊයේ රාත්‍රී අවසන් විය.
Read Moreලංකා සුදු ඩීසල් ලීටරය්ක්රුක්පියල් 274ක් ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 325 ක් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 341ක් ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටයරයක් රුපියල් 293ක් ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 178ක්
Read Moreශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර හමුවක් අද (30) පස්වරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය.
Read Moreඅබුඩාබි ජාතික තෙල් සමාගමේ (Abu Dhabi National Oil Company) නියෝජිතයන් සහ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු යන මහත්වරුන් අතර සාකච්ඡාවක් ඊයේ (30) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
Read Moreබදාදා සිට එක්සත් ජනපදය වානේ සහ ඇලුමිනියම් ආනයන සඳහා පවතින තීරුබදු අනුපාතය 25% සිට 50% දක්වා දෙගුණ කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කරයි.
Read Moreබස්නාහිර, සබරගමුව, මධ්‍යම හා වයඹ පළාත්වලත් ගාල්ල මෙන්ම මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreඖෂධ සැපයුම් ජාලයේ පවතින ගැටලු නිසා ඇතිවන ඖෂධ සැපයීම්, බාධා අවම වන තෙක් හිඟ ඖෂධ ලබා ගැනීම සඳහා විදේශ රජයන්ගේ සහාය ඍජුවම ලබා ගැනීම ට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය අදහස් කර ඇත.
Read Moreඋඩරට දුම්රිය මාර්ගයේ වටවල හා ගලබඩ අතර දුම්රිය මාර්ගයට කඩාවැටි තිබු ගස ඉවත් කිරිමෙන් පසු එම මාර්ගයේ දුම්රිය ධාවනය නිසි ලෙස සිදු කිරිමට පියවර ගෙන ඇති බව හැටන් දුම්රිය ස්ථානයේ නිලධාරියකු පැවසිය.
Read Moreදේශීයව නිෂ්පාදනය කරන දුඹුරැ සීනි අලෙවිකර ගැනීමේ ගැටලුව විසදීම සදහා රජය කඩිනමින් මැදිහත් නොවුනහොත් ඇතිමලේ වැවිලි සමාගමට අයත් සියඹලාන්ඩුව ඇතිමලේ සීනි කර්මාන්ත ආයතනය වැසීයා හැකි බව එහි විධායක නිළධාරි ගාමිණි රත්නායක මහතා පැවසීය.
Read Moreසෙවනගල සීනි කර්මාන්තශාලාව වැසීයාමේ අවදානමක් යනුවෙන් සමාජ මාධ්‍ය තුළ දැනට සංසරණය වන පුවත යම් කණ්ඩායමක් විසින් ප්‍රචාරණය කරන හිතළුවක් වන අතර එම පුවත අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කරන බව කර්මාන්ත හා ව්‍යවසායකත්වය සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කරයි.
Read Moreවැල්ලවාය පොලිසියේ, පොලිස් නිළධාරින් පිරිසක් විසින්, වැල්ලවාය නගරයට ආසන්න ස්ථානයක අද ( 30 ) දහවල් සිදුකල වැටලීමක් අතරතුර සැකපිට පුද්ගලයකු අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරිමට යාමේදී, එම සැකකරු, පොලිස් නිළධාරීන්ට උක්ගස් කැපීම සදහා යොදාගන්නා තියුණු ආයුධයකින් පහර දී, පළායාමට තැත්කර ඇති අතර, එහිදි පොලිසිය කල වෙඩි තැබීමකින් සැකකරු තුවාල ලබා රෝහල් ගතකර තිබෙි.
Read Moreඇමෙරිකාවේ සිටි ඉන්දියානුවන් 1000කට ආසන්න සංඛ්‍යාවක් ජනවාරි මාසයේ යළි එක්සත් ජනපදයේ සිට ඉන්දියාවට පැමිණ ඇති බව ඉන්දීය විදේශ අමාත්‍යාංශය පවසයි. මේ අතරින් ඇතැම් පිරිසක් නැවත ඉන්දියාවට පැමිණ ඇති අතර තවත් පිරිසක් ඇමෙරිකාව විසින් පිටුවහල් කර තිබේ.
Read Moreරුපියල් පනස් එක් කෝටි හැට එක් ලක්ෂ පනස් දහසක් වටිනා කෝකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් විදේශීය ගුවන් මගී කාන්තාවක් 05/30 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී , රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
Read Moreනිරිත දිග මෝසම් කාලගුණ තත්වය සක්‍රීය වීම හේතුවෙන් හලාවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර 60 සිට 70 ක් පමණ දක්වා වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන්කොට සිටියි.
Read Moreඊයේ රාත්‍රි පැවැත අධික සුළං සහිත තත්වය හේතුවෙන් දිවයිනේ ප්‍ර දේශ රැසක ආපදා සිදුව තිබේ. ගස් කඩා වැටීම් හේතුවෙන් නිවාස අලාභ හානි සිදුව තිබුණි.
Read Moreඅසනීප තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ හිටපු ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
Read Moreපේරාදෙණිය සහ සරසවි උයන අතර දුම්රිය මාර්ගයට විශාල මාර ගසක් අද (30) පෙරවරුවේ කඩා වැටීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතයි දුම්රිය පාලක මැදිරිය පවසයි .
Read Moreතැපැල් සේවකයන්ගේ වැඩවර්ජනයට අදාළව මධ්‍යම තැපැල් හුවමාරුවේ වැඩවර්ජනය අද (30දා) සවස 4.00ටත්, තැපැල් කාර්යාල වර්ජනය රාත්‍රී 12.00ත් අවසන් කරන බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය පවසයි.
Read Moreබුත්තල පැල්වත්ත සීනි සමාගමේ, මුල්‍ය අර්බුධය ඉහළයාමක් සමග සමාගමේ පාලන අධිකාරිය විසින් ඔවුන් නිෂ්පාධනය කරන දුඹුරු සීනි මෙට්‍රික් ටොන් 500ක්,පාඩු පිට ගැනුම්කරුවෙකුට අලෙවි කර ඇති බවත්, එසේ අලෙවිකර ඇත්තේ සීනි කිලෝවකින් රුපියල් අසුහතරක පමණ පාඩුවක්පිට බවත්, සමාගමේ සේවකයින් පවසති.
Read Moreමෙම වසරේ මේ දක්වා දිවයිනේ විවිධ ප්‍රදේශලින් වෙඩි තැබීම් සිද්ධීන් 50 ක් වාර්තා වී ඇතැයි පොලිස් මූලස්ථානය කියයි. එම වෙඩි තැබීම්වලින් පුද්ගලයන් 30 කු ඝාතනයට ලක්ව ඇතැයිද පොලිස් මූලස්ථානය සඳහන් කරයි. ඒ අතර දෙවුන්දර ද්විත්ව ඝාතනයද වේ.
Read Moreමහනුවර දිස්ත්‍රික්කය ඩෙංගු අධි වසංගත තත්ත්වයට ළඟාවී තිබෙන බව ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය සුරංග ප්‍රනාන්දු මහතා පවසයි.
Read Moreකැබිනට් සංශෝධ අගමැති මාරු වීම් අභ්‍යන්තර ගැටුම් වැනි කතා කියන අයගේ ඔලුව පරීක්ෂා කළ යුතුව තිබෙන බව කෘෂිකර්ම වාරිමාර්ග පශු සම්පත් අමාත්‍ය කේ.ඩි. ලාල් කාන්ත මහතා පවසයි.
Read Moreආගමන හා විගම දෙපාර්ත්ම්න්තුව මගින් මහජනතාව සඳහා ගමන් බලපත් නිකුත් කිරීමේ එක්දින සේවය පැය 24 පුරාවට සිදුකිරීම හෙට (30දා) දින අවසන් කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreපොලිස් ස්ථානාධිපතිවරුන් 16ක් වෙනුවෙන් ස්ථානමාරුවීම්/පත් කිරීම් සිදුකිරීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ. ජාතික පොලිස් කොමිෂමේ අනුමැතිය අනුව මෙම ස්ථාන මාරු කිරීම්/පත්කිරීම් සිදුකර තිබේ.
Read More